``~~අපගේ අරමුණ කියවන පරපුරකි.~~``
දිගාමඩුල්ලේ ආශ්චර්යය
කියවන පරපුරක් පවතීනම් සැබවින්ම
රචකයා හෝ ග්රන්ථ ප්රකාශකයාට
අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත.
හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ
කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.
කියවන්නෝ දිනන්නෝය...
කියවීම පුරුද්දක් කරගන්න
දිගාමඩුල්ලේ ආශ්චර්යය
කියවන පරපුරක් පවතීනම් සැබවින්ම
රචකයා හෝ ග්රන්ථ ප්රකාශකයාට
අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත.
හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ
කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.
කියවන්නෝ දිනන්නෝය...
කියවීම පුරුද්දක් කරගන්න

දිගාමඬුල්ලේ ආශ්චර්ය - මායාරංජන්
- ‘මායාරංජන්’ කියන්නේ මහානාම රාජපක්ෂ නම් වූ ගුරුවරයෙක්. 1940 ගණන්වල අග භාගයේ දී ඔහු වැව් ගම්පත්තුවට යන්නේ ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් විදියට. දමන, පාදාගොඩ, ඉඟිනියාගල වගේ පාසල්වල ඔහු ගුරු වෘත්තියේ නිරත වෙනවා. මායාරංජන් ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ ලියන්නේ පාදාගොඩ ඉස්කෝලේ උගන්වන කාලේ.
- මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂ මිය ගියේ 1968 නොවැම්බර් 17 වැනිදා. ඒ ඔහු උපන් වේයන්ගොඩ මගලෙගොඩදී
- ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ මුලින්ම පළ වුණේ 1957 දී. මෙය ලංකාවේ ප්රථම සිංහල ‘වනවිත්ති’ කතා පොත කියලා පියසේන කහඳගමගේ හැඳින්නුවේ.
(රාජ්ය සම්මාන දිනූ ඇස්.ගොඩගේ ප්රකාශනයක්.
ඔවුන්ට හදපිරි ස්තූතිය.)
මෙවන් විශිෂ්ට නිර්මාණ සඳහා දායකත්වය දැක්වූ පාර්ශවයන්ට කෘත ගුණ දක්වමින් කෘතියක් මිළට ගැනීමට කාරුණික වන්න
link
දිගාමඩුල්ලේ ආශ්චර්යයපොත
එළිකිරි පුස්තකාලයට "e" පොතක් ලෙස
upulpdn @ ELAKIRI විසින් උඩුගත කරන ලදි







(දෙකක් තුනක් කියවලා තියේ. කැරැක්ටර්ස් පොලොවේ පය ගහලා හිටියට සීන්ස් නම් ෂුවර් එකටම පෘථිවියේ වෙන්න පුලුවන් ඒවා නෙමෙයි. එක කතාවක ෆට්ටම සල්ලිකාර රදල පවුලක කොල්ලෙක් යනවා නැන්දලත් එක්කරගෙන කෙල්ල ඉන්න මුඩුක්කුවට මනාලි බලන්න. මැඩියා ඒ පොත කියවන එක එතනින්ම නතර කලා.
)