✎ᝰ. Vocabulary හදාගන්න හොඳම විදිය | Anki Review ✎𓂃

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    36970fe57bd2363155fd5f26fc7839be_feature_graphic.png

    මුලින්ම කියන්න ඕනි AnkiDroid App එක Completely 100% Free to use No Advertisements App එකක් ...

    මගෙ Vocabulary එකට දවස ගානෙ වචන එකතු වෙද්දි, ඒවා ආයි Retention කරන්න යද්දි මම හොයන්න ගත්‍ත විසඳුමක් මොකද ඒක මාර වෙහෙස වැඩක් notepad එකක වචන type කරණ එක 😪

    ඉතින් මම App try කරල කරල හම්බුන හොඳම solution එක තමා AnkiDroid - මේ තියෙන්නෙ Anki Droid App එකෙ මම Play කරණ විදිය

    ඔය video එකෙ වගෙ News Vocabulary කියන්නෙ Deck එක, ඒක ඇතුලෙ තමා vocabulary Card තියෙන්නෙ, අපිට තියෙන්නෙ Play කරන්න ...

    • ඉස්සරලාම එනව Card එකෙ Front side එක

    ඒකෙ තියනව අදාල වචනය

    • ඊටපස්සෙ ඕනිනම් side එකෙන් අපිට white board එක අරන් ඒ වචනෙ තේරුම ලියන්න පුලුවන් අපිට මතක විදියට

    • ඊටපස්සෙ Answer කියන එකෙන් හරි වැරැද්ද බලාගන්න පුලුවන්, අපිට වචනෙ මතක තිබුන විදියට Level එක mark කරන්න පුලුවන්

    මම නම් කරන්නෙ හැමදාම News First English News බලල මට තේරෙන්නෙ නැති වචනයක් click උන ගමන් A.I. ගෙන් තේරුම අරගෙන ඒක Anki ට copy paste කරණව ... දවසට වචන 20ක් විතර සෙට් වෙනව ඒම

    මේ තියෙන්නෙ අලුත් වචනයක් add කරණ විදිය උදාහරණයක් ( දවස් දෙකකින් expire වෙයි video එක )

    ✨️ 100% Recommended .. මේක නම් මාරම effective method එකක් 👍 බස් එකෙ කෝච්චියෙ යද්දි, Free වෙලාවට ඔයාට පුලුවන් Revise කරන්න Vocabulary එක ...

    App එක setup කරණ විදිය, කරන් යද්දි එන ඖල් සේරම ChatGPT අයියගෙන් අහල හදාගන්න

    අහ් මේක අපිට Synchronize කරන්නත් පුලුවන් , PC ඒමත් support

    App link - https://play.google.com/store/apps/details?id=com.ichi2.anki

    Good Luck with your English Journey ✨

    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    @Asmodeus What you think mr.GENTLEMAN
    Any recommendations or add ups ?
    Your method is an exceptional way to improve vocabulary; I will follow your guidelines too. Other than that, word gaming also helps to reminds vocabulary, especially spellings. Try the Microsoft Wordament game. Good luck.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    Your method is an exceptional way to improve vocabulary; I will follow your guidelines too. Other than that, word gaming also helps to reminds vocabulary, especially spellings. Try the Microsoft Wordament game. Good luck.
    Thank You ... I will ♥️
     
    • Like
    Reactions: Asmodeus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    View attachment 251667

    මුලින්ම කියන්න ඕනි AnkiDroid App එක Completely 100% Free to use No Advertisements App එකක් ...

    මගෙ Vocabulary එකට දවස ගානෙ වචන එකතු වෙද්දි, ඒවා ආයි Retention කරන්න යද්දි මම හොයන්න ගත්‍ත විසඳුමක් මොකද ඒක මාර වෙහෙස වැඩක් notepad එකක වචන type කරණ එක 😪

    ඉතින් මම App try කරල කරල හම්බුන හොඳම solution එක තමා AnkiDroid - මේ තියෙන්නෙ Anki Droid App එකෙ මම Play කරණ විදිය

    ඔය video එකෙ වගෙ News Vocabulary කියන්නෙ Deck එක, ඒක ඇතුලෙ තමා vocabulary Card තියෙන්නෙ, අපිට තියෙන්නෙ Play කරන්න ...

    • ඉස්සරලාම එනව Card එකෙ Front side එක

    ඒකෙ තියනව අදාල වචනය

    • ඊටපස්සෙ ඕනිනම් side එකෙන් අපිට white board එක අරන් ඒ වචනෙ තේරුම ලියන්න පුලුවන් අපිට මතක විදියට

    • ඊටපස්සෙ Answer කියන එකෙන් හරි වැරැද්ද බලාගන්න පුලුවන්, අපිට වචනෙ මතක තිබුන විදියට Level එක mark කරන්න පුලුවන්

    මම නම් කරන්නෙ හැමදාම News First English News බලල මට තේරෙන්නෙ නැති වචනයක් click උන ගමන් A.I. ගෙන් තේරුම අරගෙන ඒක Anki ට copy paste කරණව ... දවසට වචන 20ක් විතර සෙට් වෙනව ඒම

    මේ තියෙන්නෙ අලුත් වචනයක් add කරණ විදිය උදාහරණයක් ( දවස් දෙකකින් expire වෙයි video එක )

    ✨️ 100% Recommended .. මේක නම් මාරම effective method එකක් 👍 බස් එකෙ කෝච්චියෙ යද්දි, Free වෙලාවට ඔයාට පුලුවන් Revise කරන්න Vocabulary එක ...

    App එක setup කරණ විදිය, කරන් යද්දි එන ඖල් සේරම ChatGPT අයියගෙන් අහල හදාගන්න

    අහ් මේක අපිට Synchronize කරන්නත් පුලුවන් , PC ඒමත් support

    App link - https://play.google.com/store/apps/details?id=com.ichi2.anki

    Good Luck with your English Journey ✨

    Anki flashcards හදන එක මහන්සියි මචං... මං හිතන විදියට best way to learn vocabulary is to use known words as much as possible..
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    Anki flashcards හදන එක මහන්සියි මචං... මං හිතන විදියට best way to learn vocabulary is to use known words as much as possible..
    ඒම ඖලක් නම් නැ බන්
    කෙලින්ම A.I. promt එක copy paste කරණව word එකක meaning 👍
     
    • Like
    Reactions: Siriusthevirus

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක ඔහොම කරනවට වඩා chatgpt වම ප්‍රෝග්‍රෑම් කරන්න බැරිද ? ඒ කිව්වේ එයාට කියන්න අහබු ඉංගිරිසි වචන එවන්න කියලා. ඔයා ඒවාට උත්තර දෙන්න
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    ඕක ඔහොම කරනවට වඩා chatgpt වම ප්‍රෝග්‍රෑම් කරන්න බැරිද ? ඒ කිව්වේ එයාට කියන්න අහබු ඉංගිරිසි වචන එවන්න කියලා. ඔයා ඒවාට උත්තර දෙන්න
    ඔව් ඒකත් හොඳයි ....
    ඒත් මටනම් News බලල හම්බෙන අලුත් වචන ටික note කරගන්න එක හොඳයි

    නැත්තන් පිස්සු හැදෙයි කොච්චර තියද වචන 😪
     
    • Like
    Reactions: techhelpme

    Sen-lu

    Well-known member
  • සිරාවටම ඔහොම වචන එකතු කර කර යන්න ඕනද බං. නිව්ස් බලනකොට පොතක් පත්තරයක් කියවනකොට නොදන්න වචන දෙතුන්වතාවෙ ඇහෙනකොට ඒකෙ අදහස සෙට් වෙන්නෙ නැද්ද බං.

    පාඩම් කරන්න එහෙම හැබැයි ඔය කාඩ් මෙතඩ් එක හොඳ ක්‍රමයක්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    සිරාවටම ඔහොම වචන එකතු කර කර යන්න ඕනද බං. නිව්ස් බලනකොට පොතක් පත්තරයක් කියවනකොට නොදන්න වචන දෙතුන්වතාවෙ ඇහෙනකොට ඒකෙ අදහස සෙට් වෙන්නෙ නැද්ද බං.

    පාඩම් කරන්න එහෙම හැබැයි ඔය කාඩ් මෙතඩ් එක හොඳ ක්‍රමයක්.
    සමහර වචන ඒම සෙට් වෙන්නැ බන්
    ඔය video එකෙ තියන incitement,facilitate වගෙ වචන ටිකක් අමාරුය්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    Oxford 3000 balagaththa nm athi.
    ehemath nathnm kamathi genre ekaka English books kiyawanna oona.
    pothak dekak kiyawaddi nikanma vocabulary eka hadila.

    81H7nTzHguL._AC_UF1000,1000_QL80_.jpg
    Thank you ♥️
    පොත් කියවද්දි එක ලග ලග ගොඩක් දන්නෙ නැති අලුත් වචන හම්බ වෙද්දි මොකද කරන්නෙ ? එපා වෙනව එහෙම උනාම ... Any recommendations ?