✔මම අවු.2න් කෝටිපතියෙක් වුනු හැටි

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    ඔන්න මම පාරේ අවිධ ගෙන යනවා, මට ගලක් පෑගෙනවා. කවුද අඩේ මේ ගල් පාර මැද්දෙ දාන්නෙ කියල බලන කොට පාරෙ අඹ ගෙඩියකුත් වැටිල තියෙනව දකිනව.
    ඊට පස්සෙ කොහෙන්ද මේ ඇටේ වැටුනෙ බලන කොට එතන උඩ අඹ ගහක්. අයිති කාරයෙකුත් නැති ඉඩමක්. (මෙතන ඉදන් අර tiktok motivational bgm එකක් play වෙනව) මම ඒ අඹ ගහට නැගල අඹ ගෙඩි ඔක්කොම කඩාගෙන, ඒවා කපල ලුනු දාල අච්චාරු හදල පැකට එකක් 100 ට පැකට් 50ක් විකුනල ඒ හම්බෙච්ච 5000න් කොටුවෙන් සාරියක් අරන් ඒකට හොඳ packaging ටිකක් ගෙදර තිබුනු බඩු වලින් හදල, ඒක facebook එකේ undergrad rich කෙල්ලෙක්ට 18000 වලට විකුනල, ඒකි, මේකනම් ශෝක් කිව්ව සතුටට ගේ ගාව කඩෙන් රු.100කට පරාටයක් කාල, ඉතුරු 17900ත් අරන් stock broker කෙනෙක් ගාවට ගිහින් online trading features ඉල්ලුවම, උන් පලයන් යන්න, 50000න් අඩු කරන්නෙ නෑ කිව්වම ගෙඩර ඇවිල්ල දුකෙන් ඉන්නකොට පොලියට දෙන යාලුවගෙන් කෝල් එකක් ඇවිල්ල ඌට රු.18000 දුන්නොත් 50000ක් වෙන්නෙ කොච්චර කාලෙකින්ද කියල ඇහුවම අවුරුදු 2ය් මාස 3ක් යනව කිව්වම, එලම කියල ඌට සල්ලි ටික දීල අවුරුදු දෙකක් කාලකන්නියෙක් වගේ බලන් ඉදල 50000 අතට අරන් stock broker ගාවට ගියාම ඌ උබට track ද යකෝ දැන් minimum investment එක රු.100000 යි යකෝ කිව්වම, ඔක්කොම plan අත ඇරල 40000න් රෙන්ට් එකට civic එකකුයි, රෙන්ට් එකට blazer එකකුය්, ඉතුරු ටික 1000 කොල වලින් අතටයි අරගෙන, ගෙදර ඇවිත් photo shoot එකක් කරල, පොඩි මෝඩයන්ට, සුද්දන්ට පයිවර් එකේ කොස් කොල විකුනන හැටි ගැන course එකක් විකුනලා, කෝටිපතියෙක් වුනා. එච්චරයි මට කතා ලියන්න තේරෙන්නෙ නෑ.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    මුලින්ම කියන්ට ඕන, මම මේ ලියන විදියට business කොරන්ට ලේසි නෑ. මොකද අත්ත ලොකේදී පරිසර සාධක ගොඩක් බලපානවා. ඒවා තමා අපි බාහිර පරිසර සාධක කියන්නේ.

    මම මේව ලියන්නේ එළකිරි එකේ කියවන්න ආතල් පෝස්ට් දැන් නැති නිසා. මේ ෆැන්ටසිය අහලා රසවිඳින්න.

    me tika ain karapan yako. Wena awlak na Story eka hodai.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මුලින්ම කියන්ට ඕන, මම මේ ලියන විදියට business කොරන්ට ලේසි නෑ. මොකද අත්ත ලොකේදී පරිසර සාධක ගොඩක් බලපානවා. ඒවා තමා අපි බාහිර පරිසර සාධක කියන්නේ.

    මම මේව ලියන්නේ එළකිරි එකේ කියවන්න ආතල් පෝස්ට් දැන් නැති නිසා. මේ ෆැන්ටසිය අහලා රසවිඳින්න.

    me tika ain karapan yako. Wena awlak na Story eka hodai.
    Dan hari 😃
     
    • Haha
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Season 3 Nbc GIF by The Office
     
    • Haha
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,394
    113
    මටත් ඔහොම පාරේ යනකොට අබ ගෙඩියකුයි ගලකුයි පෑගුනා මොන කැම්රියා ද හුම්තෝ පාරට දැම්මේ කියලා අබ ගෙඩිය විසික්කරා, ගලත් විසි කරන්න යනකොට දැක්කා මෙන්න බොලේ මේක මැණිකක් කියලා. මම සුටුස් ගාල මැණික් ගල අරන් ගිහින් විකුනලා පෝසත් උනා 😍😍 මම දැන් සතුටෙන්
     
    • Love
    • Haha
    Reactions: Asmodeus and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපෙ පැත්තෙ ඉන්නවා ඔම උන් හෙට ගොඩක් .. උන් එක එක ජාවාරම් කර කර ඉදලා, එක එක කොස් කරලා මාසෙන් කාර් - වැන් බස්සන්න ටොක් කරනවා, අපි පුකෙන් හිනා වෙලා අඩො මරු මරු කියලා අපෙ පුටාර් වල යනවා, උපරිම මාසෙයයි, කොස් එකෙ බාගෙන් නවත්තලා කොස කරන එකාට 35000ක් 40000ක් පුජකරලා ආයෙ පරන ජාවාරම්ම කරනවා,, පට්ටම ආතල්!

    ඔන්ලයින් සහ ඔෆ්ලයින් ෆැන්ටසි විකුනන සෙට් එක ෆයිනැන්ශල් ගෙන් එක උබලට මෙකෙම දාන්නවම්

    කොර්ස් එකක් 30000යි කියන්නකො, එන උන් ඉන්ටෙර්විව් කර්ලා ෆිසිකල් ක්ලාස් එකට හොදම මිටර් 30ක් වගෙ ගන්නවා, හරක් සෙට් එකට සුම් දෙනවා, ඔක්කොම 120ක් වගෙ සෙට් වෙන්නෙ,
    30000 එවා 120 = 36000000
    මෙ වගෙ බැච් 5-6-7 සතියට රන් කර්නවා දවසට 1යි හො 2යි.. ඉතිරි කාලෙ ඔන මොඩෙයො අන්දන ටික්ටොක් - යුටියුබ් විඩියො රෙකොර්ඩ් කර්ලා එඩිට් කර්ලා එවා කරගන්න,
    බැච් එකක් යන්නෙ උපරිම සෙශන් 4 හො 6ක්.
    මාසෙයක් කියපම්

    36000000 එවා 5ක් කියමු මාසෙට - කියක්ද? = එක්කොටි අසුලක්සෙයක්.
    හැම බැච් එකෙම වගෙ ඉන්නවා අනිවා වැඩෙ හොඩදාගන්න කිපදෙනෙක් - උන්ගෙන්නල පොඩ්ඩක් රගපාල ට්‍රෙඩ් දාපුව පෙන්නල ෆොම් කර්ලා ගන්නවා!

    කොහොමද ජාවාරම, නොර්මල් රස්සාවක් කරන එකෙක්ට මෙක හොයාගන්න අවුරුදු කියක් යනවාද?
    මන් දැක්කා තව එකියක් පින්ක් අයි-8 එකක් තියාගෙන් බලන්න බැරි අජුව උන් මොඩෙල්ස්සාකරන්න කොර්ස් කරවනවා! අම්මොහ් දක්කාම් බඩ යනවා . අඩුගානෙ ගමෙ පොලිමුදලාලිගෙ කඩෙ බඩු කිරන්නවත් පෙනුමක් නැති උන් මොඩෙල්ස්සා කරන්න කොර්ස් කරනවා! අම්මෝහ්හ්!

    සාර්තකත්වය සල්ලි සහ පෙනුමෙන් මනින ලොකෙක සල්ලි හොයන්න ඉසි, විශෙයයෙන්ම 2005 වගෙ ඉපදිච්ච උන්ගෙන්!

    මෙකම වගෙ එකක තමයි අන්ඩෘ ටෙට් කාරෙයා උගෙ සයිට් එකෙන් කරන්න, හැබැයි සිස්ටම් එක ගැන උ කියන කතා වල පොඩි ඇත්තකුත් නැත්තෙ නැහැ!
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුක අහන අයියා ළඟට ගොඩක් උන් ඇවිල්ලා කියන කතා වලට වඩා උබේ කතාව තාත්විකයි 😂😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    සිහින ලෝකෙක බාගයක් දුර එක්කගෙ ඇවිත් ඩොක් ගාලා බිමට අත හැරියා කියහන්කෝ. ඉරිසියා කාරය :confused2:
     
    • Sad
    • Like
    Reactions: Elamaz and C_S_M

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    අපෙ පැත්තෙ ඉන්නවා ඔම උන් හෙට ගොඩක් .. උන් එක එක ජාවාරම් කර කර ඉදලා, එක එක කොස් කරලා මාසෙන් කාර් - වැන් බස්සන්න ටොක් කරනවා, අපි පුකෙන් හිනා වෙලා අඩො මරු මරු කියලා අපෙ පුටාර් වල යනවා, උපරිම මාසෙයයි, කොස් එකෙ බාගෙන් නවත්තලා කොස කරන එකාට 35000ක් 40000ක් පුජකරලා ආයෙ පරන ජාවාරම්ම කරනවා,, පට්ටම ආතල්!

    ඔන්ලයින් සහ ඔෆ්ලයින් ෆැන්ටසි විකුනන සෙට් එක ෆයිනැන්ශල් ගෙන් එක උබලට මෙකෙම දාන්නවම්

    කොර්ස් එකක් 30000යි කියන්නකො, එන උන් ඉන්ටෙර්විව් කර්ලා ෆිසිකල් ක්ලාස් එකට හොදම මිටර් 30ක් වගෙ ගන්නවා, හරක් සෙට් එකට සුම් දෙනවා, ඔක්කොම 120ක් වගෙ සෙට් වෙන්නෙ,
    30000 එවා 120 = 36000000
    මෙ වගෙ බැච් 5-6-7 සතියට රන් කර්නවා දවසට 1යි හො 2යි.. ඉතිරි කාලෙ ඔන මොඩෙයො අන්දන ටික්ටොක් - යුටියුබ් විඩියො රෙකොර්ඩ් කර්ලා එඩිට් කර්ලා එවා කරගන්න,
    බැච් එකක් යන්නෙ උපරිම සෙශන් 4 හො 6ක්.
    මාසෙයක් කියපම්

    36000000 එවා 5ක් කියමු මාසෙට - කියක්ද? = එක්කොටි අසුලක්සෙයක්.
    හැම බැච් එකෙම වගෙ ඉන්නවා අනිවා වැඩෙ හොඩදාගන්න කිපදෙනෙක් - උන්ගෙන්නල පොඩ්ඩක් රගපාල ට්‍රෙඩ් දාපුව පෙන්නල ෆොම් කර්ලා ගන්නවා!

    කොහොමද ජාවාරම, නොර්මල් රස්සාවක් කරන එකෙක්ට මෙක හොයාගන්න අවුරුදු කියක් යනවාද?
    මන් දැක්කා තව එකියක් පින්ක් අයි-8 එකක් තියාගෙන් බලන්න බැරි අජුව උන් මොඩෙල්ස්සාකරන්න කොර්ස් කරවනවා! අම්මොහ් දක්කාම් බඩ යනවා . අඩුගානෙ ගමෙ පොලිමුදලාලිගෙ කඩෙ බඩු කිරන්නවත් පෙනුමක් නැති උන් මොඩෙල්ස්සා කරන්න කොර්ස් කරනවා! අම්මෝහ්හ්!

    සාර්තකත්වය සල්ලි සහ පෙනුමෙන් මනින ලොකෙක සල්ලි හොයන්න ඉසි, විශෙයයෙන්ම 2005 වගෙ ඉපදිච්ච උන්ගෙන්!

    මෙකම වගෙ එකක තමයි අන්ඩෘ ටෙට් කාරෙයා උගෙ සයිට් එකෙන් කරන්න, හැබැයි සිස්ටම් එක ගැන උ කියන කතා වල පොඩි ඇත්තකුත් නැත්තෙ නැහැ!
    Andrew Tatte genam Girls domination , confidence course ewanam sirawatama weda krnw mata :yes: ;)