ඉදකින්![]()
යස අගේට මහින්ද එක්ක ඉන්න තිබුන මනුස්සයෙක් නෙ, සැටලයිට් ඇන්ටි එක්ක ගිහින් නිකං නාස්ති වෙනව![]()
ඇති යන්තම්... මම හිතුවෙම ඇනිබල් අක්ක ගෝටට සෙට් වෙයි කියල.....
මහින්දගෙන් පස්සේ පොහොට්ටු නායකකම දෙයි කියල හිතන් හිටියද දන්නේ නෑ
පොඩි කුහක කමක් හිතේ කොණක තිබිලා තියනවා...
ඇයි මූ ගෝටා එක්ක කේස්.
මහින්දගෙන් පස්සේ පොහොට්ටු නායකකම දෙයි කියල හිතන් හිටියද දන්නේ නෑ
ඇයි මතක නැද්ද මුගෙ පුතාටයි උගෙ සෙට් එකටයි නෙලුව ඇතිවෙන්න ගෝඨ දාපු සෙට් එක. ක්ලබ් එකේ.
ඔය මැරවියා නෙවෙයි. වෙල්ගමයාඇයි මතක නැද්ද මුගෙ පුතාටයි උගෙ සෙට් එකටයි නෙලුව ඇතිවෙන්න ගෝඨ දාපු සෙට් එක. ක්ලබ් එකේ.