✔️ මරු ඩබල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Capture.jpg


    source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජියට ගොඩ එන්න දෙන්නෙම නෑ... මේපාර මෛත්‍රී ලොක්කත් හාන්සි කරන්න හදන්නෙ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇති යන්තම්... මම හිතුවෙම ඇනිබල් අක්ක ගෝටට සෙට් වෙයි කියල.....
     
    • Like
    Reactions: Lejayange

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යස අගේට මහින්ද එක්ක ඉන්න තිබුන මනුස්සයෙක් නෙ, සැටලයිට් ඇන්ටි එක්ක ගිහින් නිකං නාස්ති වෙනව :no:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉදකින්🖕


    ඇයි බන් හොඳයිනේ.... එතකොට මෛත්‍රීගෙ ඡන්ද කැඩෙන්නෙ...
    මෙයාලට ලොකු ඡන්ද පදනමක් නෑ. තමන්ගෙ ගමත් පරාදයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යස අගේට මහින්ද එක්ක ඉන්න තිබුන මනුස්සයෙක් නෙ, සැටලයිට් ඇන්ටි එක්ක ගිහින් නිකං නාස්ති වෙනව :no:


    පොඩි කුහක කමක් හිතේ කොණක තිබිලා තියනවා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇති යන්තම්... මම හිතුවෙම ඇනිබල් අක්ක ගෝටට සෙට් වෙයි කියල.....


    උකුස්සා ශුවර් නෑ.... දියකාවගෙ මාළුත් අරගෙන සජියගෙ ඔඩෙක්කුවෙ ලගීද දන්නෙ නෑ
     

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    ඇයි මූ ගෝටා එක්ක කේස්.

    ඇයි මතක නැද්ද මුගෙ පුතාටයි උගෙ සෙට් එකටයි නෙලුව ඇතිවෙන්න ගෝඨ දාපු සෙට් එක. ක්ලබ් එකේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහින්දගෙන් පස්සේ පොහොට්ටු නායකකම දෙයි කියල හිතන් හිටියද දන්නේ නෑ


    මෙයා මුලදි මුලදි බොක්කෙන් වැඩ කලා... පස්සෙ දොන්ත බබක්කට සෙට් වුනාට පස්සෙ මුගේ ක්‍රමානුකූල දේශපාලන ගමන්මග මහන්සි නොවී ඩීල් වලින් ගන්න පුළුවන් කියලා අඟවන්න ඇති... ලොක්ක වල්මත් වුනා... එයා එකතුවෙලා ඉන්න ගොඩක් අය ලඟ තියෙන්නෙ ඩැහැගන්න බලය ඩීල් වලින් රැකගන්න මිසක් ජන බලයෙන් රැකගන්න තියරිය නෙවෙයි... ජනතාවට වචනෙන් සමීප වුනාට ක්‍රියාවෙන් සමීපවීම අඩුයි... ලොක්කත් ඒ ගොඩට වැටුනා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇයි මතක නැද්ද මුගෙ පුතාටයි උගෙ සෙට් එකටයි නෙලුව ඇතිවෙන්න ගෝඨ දාපු සෙට් එක. ක්ලබ් එකේ.


    ඒ මොකද්ද බන් ඒ සීන් එක. මර්වින් ලොක්කත් ඔරොප්පු වුනේ ඒ වගේ සීන් එකකින් නේද...?