✖✖✖✖ ඡන්දෙට වටිනාකමක් ✖✖✖✖

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ✖✖✖✖ ඡන්දෙට වටිනාකමක් ✖✖✖✖

    ඇතුලට වරෙන් බිස්නස් එකක්

    මම කල්පනා කලේ මෙහෙම නෙමේ ..මගේ ඡන්දෙට වටිනාකමක් දෙන්ඩ ඕනි මීට වැඩිය..ගොඩක් හිතලා හිතලා මේ තීරණය ගත්තේ බන්... :yes:

    මම මගේ ඡන්දෙ විකුනනවා බන්... ✘= රු1000.00 යි.. :)

    ගෙදර 4 ක් ඉන්නවා
    ✘✘✘✘ = රු 4000.00 යි, :)
    වටේ නැදෑ සෙට් එක ඉන්නවා..උන්ගේ ඒවා ටිකත් මට හරවලා දෙන්ඩ පුලුවන්...20,30ක් ඉන්නවා ගේ වටේ.. :yes:
    සෙට් එකම ගන්නවනම් ඉතින් 750 ගානේ දෙන්නම්,ඔය පක්ෂ වල පොඩි පොඩි නියෝජිතයෝ ඉන්නවනේ කිරියේ...ඒ අය පොඩ්ඩක් මාව කන්ටැක්ට් කරන්ඩ.උඹලටත් ගානක් තියන් වැඩේ කරමු.... :)

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උබගෙ පරමාධිපත්‍යය බලය විකුණන්න ලැජ්ජ නැද්ද යකෝ,:angry::angry::P මම හිතුවෙ උබ වැදගත් පොරක් කියල.:rolleyes::rolleyes::rolleyes:

    ane paramadipathya thibbai kyla bambu gahannda ban :lol:

    hama deshapalakayama kiyana ewa koranawnam ada lankawa diwa lokayak wenna ona :rofl:

    oka wikunala keeyak hari hoyaganin :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    gana wedi. gedara anith ayata 1000 gane ok. eth ube chandeta 1000k denawanam chande ekka pukath denna wei :P

    joke hode :P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උබගෙ පරමාධිපත්‍යය බලය විකුණන්න ලැජ්ජ නැද්ද යකෝ,:angry::angry::P මම හිතුවෙ උබ වැදගත් පොරක් කියල.:rolleyes::rolleyes::rolleyes:

    ඇඩෝ මම වැදගත් පොරක් කියලා කලින් කිව්වනම් මම මේ ගැන හිතන්නෙවත් නෑ.. :dull:
    කොහෙද උඹලත් කෙල්ලො වගේනේ , හැමදේම හිතේ තියන් ඉන්නේ...සේරම උනාට පස්සේ කියනවා :sorry: :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    gana wedi. gedara anith ayata 1000 gane ok. eth ube chandeta 1000k denawanam chande ekka pukath denna wei :P

    joke hode :P

    තොට මම....... :growl: :growl:
    ඒක දීලා බෑ යකෝ...රු 1000 නිසා ඒක පලන් ජීවිත කාලෙම විඳෝපනකෝ... :sorry:

    එල එල බන්...
    11.gif
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    uba hariyatama api kiyana ekaata chande dunna kiyala kohomada proof karanne?

    ඔයා වැඩේට කැමතිද කියන්ඩකෝ... :oo: මම ඒක කොහොම හරි කරලා පෙන්නන්නම්...ඒ ගැන බය වෙන්ඩ එපා..photos ඔයා proof විදිහට ගනන් ගන්නවද :baffled:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම බෙනා;18650024 said:
    ඇතුලට වරෙන් බිස්නස් එකක්

    මම කල්පනා කලේ මෙහෙම නෙමේ ..මගේ ඡන්දෙට වටිනාකමක් දෙන්ඩ ඕනි මීට වැඩිය..ගොඩක් හිතලා හිතලා මේ තීරණය ගත්තේ බන්... :yes:

    මම මගේ ඡන්දෙ විකුනනවා බන්... ✘= රු1000.00 යි.. :)

    ගෙදර 4 ක් ඉන්නවා
    ✘✘✘✘ = රු 4000.00 යි, :)
    වටේ නැදෑ සෙට් එක ඉන්නවා..උන්ගේ ඒවා ටිකත් මට හරවලා දෙන්ඩ පුලුවන්...20,30ක් ඉන්නවා ගේ වටේ.. :yes:
    සෙට් එකම ගන්නවනම් ඉතින් 750 ගානේ දෙන්නම්,ඔය පක්ෂ වල පොඩි පොඩි නියෝජිතයෝ ඉන්නවනේ කිරියේ...ඒ අය පොඩ්ඩක් මාව කන්ටැක්ට් කරන්ඩ.උඹලටත් ගානක් තියන් වැඩේ කරමු.... :)

    ඩේ උබේ අදහස නියමි මචන් මටත් හිතුන විකුණන්නන... අපේ චන්ද අරන් උන් ලොකු ගණන් වලට විකිනෙන එකේ අපිම ගානක් හොයාගත්තම ඉවරි නේ... පරමදිපත්‍ය අම්මය් රෙද්ද තමා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18650209 said:
    ඇඩෝ මම වැදගත් පොරක් කියලා කලින් කිව්වනම් මම මේ ගැන හිතන්නෙවත් නෑ.. :dull:
    කොහෙද උඹලත් කෙල්ලො වගේනේ , හැමදේම හිතේ තියන් ඉන්නේ...සේරම උනාට පස්සේ කියනවා :sorry: :(

    :rofl: :rofl: :rofl: :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබට මොන චන්දද පොතක් පතක් බලන් හිටපන් :P
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඩේ උබේ අදහස නියමි මචන් මටත් හිතුන විකුණන්නන... අපේ චන්ද අරන් උන් ලොකු ගණන් වලට විකිනෙන එකේ අපිම ගානක් හොයාගත්තම ඉවරි නේ... පරමදිපත්‍ය අම්මය් රෙද්ද තමා

    කියපන් කොල්ලනේ අපේ දිහාත් 4ක් තියනවා ..රු .1000 වගේනම් වැඩේ කරමු :lol::lol::rofl:
     
    • Like
    Reactions: මම බෙනා