✘ උඹලට මොකද හිතෙන්නේ - දැන් තත්වය ☠

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    ✘ උඹලට මොකද හිතෙන්නේ - දැන් තත්වය ☠

    :(

    මට නම් මේ ආණ්ඩුවෙ නොහැකියාව දැන් ටික ටික තේරෙනවා.මුන්ට ඕන ජන්දෙ විතරයි මට නම් හිතෙන්නෙ දැන්.ගෝඨාභය මහත්තයට හරි සපෝට් එකක් දෙන්න එකෙක් හිටියනම් රට මීට වඩා ගොඩ ගිහින්.ජන්දෙට වියදම් කරන්න හැමෝටම සල්ලි තියෙනවා නිරෝධානයට සත පහක් නෑ.
    චින්නු/විදේශිකයො හරියට නිරෝධානය කරන්නේ නෑ.උන්ගෙන් එන සල්ලි ටික ගන්න තමයි මාන බලන්නේ.මේක වසංගතයක් උනොත් විදේශ ආධාර වලින් රට ගොඩ ගන්න තමයි මුන් බලන් ඉන්නේ.මතක්නෙ සුනාමි ආධාර ලැබුන හැටි.මුන් නම් මහ බල්ලො ටිකක් බං.හැම බල්ලම එකයි.

    ගෝඨගෙ දැක්ම හොදයි ඒ මනුස්සයටත් මුන් කරන්න දෙන්නෙ නැති පාටයි.මට නම් මුන් ඔක්කොම ගැන කලකිරිල ඉන්නෙ.

    උඹලට මොකද හිතෙන්නේ?

    :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    25 චන්දෙ එනව, මීට වඩා හැකියාව තියෙන කට්ටියකට චන්දෙ දීල පත්කරගන්න පුළුවන් :yes:

    මොන ජන්දද බං ඕවා වැඩක් නෑ..ඉස්සෙල්ල ඔය පක්ෂ ඔක්කොම ඵකතු වෙලා මේ කොරෝන ප්‍රශ්ණය ඉවර කරන්න ඕන.ජපානෙ ඔලිම්පික් හිටන් කල් දැම්ම රට ගැන හිතලා.රටේ මිනිස්සු බේරිලා ඉන්න ඕන අනිත් දේවල් කරන්න..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    25 චන්දෙ එනව, මීට වඩා හැකියාව තියෙන කට්ටියකට චන්දෙ දීල පත්කරගන්න පුළුවන් :yes:

    ඡන්ද තමා මේ සේරටම මුල
    කිසිම දෙයක් නොකර වේදිකා වල තර්ක කරනව
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොන ජන්දද බං ඕවා වැඩක් නෑ..ඉස්සෙල්ල ඔය පක්ෂ ඔක්කොම ඵකතු වෙලා මේ කොරෝන ප්‍රශ්ණය ඉවර කරන්න ඕන.ජපානෙ ඔලිම්පික් හිටන් කල් දැම්ම රට ගැන හිතලා.රටේ මිනිස්සු බේරිලා ඉන්න ඕන අනිත් දේවල් කරන්න..

    බයියොත් එක්ක එකතු වෙන්න?ඕකුන් අපිට වහ දෙයි..ඒ තරම් අමුනුස්සයෝ..අර එකෙක් කියන්නේ ට්‍රැවල් බෑන් කරේ නැත්තේ ටුවරිසම් වැටෙන නිසාලු.එතකොට කොරෝන හැදිලා මලාට කමක් නැහැ.

    එක පියවරෙන් පියවර ආණ්ඩුව කරන්නේ . උබ ට ඕනේ වීදයට ඕවා කරන්නේ නැහැ . Tourism වලින් යැපෙන මිනිස්සු කන්නේ පොළොවේ පස් ද. බැරිම තැන තමයි travel ban එකකට යන්නේ .
    උබ ට ඕවා තේරෙන්නේ නැහැ නූගත් හරකෙක් නිසා.
    රටේ ලක්ෂ ගානක් මිනිස්සු අනාථ වෙනවා Travel Ban එකෙන්.
    වෙන එකක් තියා සිංගප්පූරු වත් මෙච්චර ට්‍රැවල් ban එකකට ගියේ නැහැ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොන ජන්දද බං ඕවා වැඩක් නෑ..ඉස්සෙල්ල ඔය පක්ෂ ඔක්කොම ඵකතු වෙලා මේ කොරෝන ප්‍රශ්ණය ඉවර කරන්න ඕන.ජපානෙ ඔලිම්පික් හිටන් කල් දැම්ම රට ගැන හිතලා.රටේ මිනිස්සු බේරිලා ඉන්න ඕන අනිත් දේවල් කරන්න..
    ඉතිං මේ ඉන්න අයට හැකියාව නැත්තං වෙන හැකියාව ඇති කට්ටියක් පත්කරගන්න එපැයි, බොරුවට බැන බැන ඉඳල වැඩක් නෑනේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    තව දෙපැත්තට වෙලා මරා ගනිල්ලා.තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
    උන් ඔක්කොම සැපේ. අපි ඔක්කොම වලේ.

    :growl::growl::growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්ද රැස්වීම් නං තියන්න වෙන්නේ නෑ මේ යන විදිහට.

    ඒක හොඳයි. එතකොටයි ප්‍රජාතන්ත්‍රවාදය නියම විදිහට බලාගන්න පුලුවන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    SIL-FEA-pg03-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%C2%AD%E0%B7%83%E0%B7%94%E0%B6%B802.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    මෛට්ත්‍රී පෙන්නලා රනිලා රන් කරා වගෙ ගොඨා පෙන්නලා මහින්ද රන් කරනවා සෙරම.
    ගොඨා ගෙදර යන්නෙ මෛත්‍රීටත් වඩා චාටර් වෙලා.

    විසිල් විතරයි බල්ටි නැහැ.
    මට හිතෙන්නෙම මුන්ම බොම්බෙ පිපිරෙව්වා කියලා ඡන්ද වාසියට.
    මොකද ඒ වෙලාව් 50 % පන්න ගනන් බැරි මට්ටමක් තිබ්බෙ,

    රාජපක්ෂලා මෙ රටට කරාපු හානිය ප්‍රභාකරන්වත් කළෙ නැහැ.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    25 චන්දෙ එනව, මීට වඩා හැකියාව තියෙන කට්ටියකට චන්දෙ දීල පත්කරගන්න පුළුවන් :yes:

    :yes::yes::yes::yes:
    ඒකනේ... ජනාධිපති පත්වෙලා මාස ගාණක් යනකන් එයාට වැඩ කරන ටීම් එකක් හදාගන්න බෑ... රට ගැන නොහිතා පක්ෂ ගැන හිතලා ව්‍යවස්ථාවට කරපු මී හරක් වැඩ නිසා තමයි එහෙම වුනේ... දැන් ඉතින් බැංකු කඩද්දි බදු ගහද්දි රබර් උණ්ඩ කඳුලු ගෑස් ගහද්දි කලකිරුනෙ නැති ගොඩක් අය කලකිරිලා කියලා පේනවා...මීට වඩා හැකියාව තියෙන කට්ටියකට ඡන්දෙ දීල පත්කරගන්න පුළුවන් එන ඡන්දෙදි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෛට්ත්‍රී පෙන්නලා රනිලා රන් කරා වගෙ ගොඨා පෙන්නලා මහින්ද රන් කරනවා සෙරම.
    ගොඨා ගෙදර යන්නෙ මෛත්‍රීටත් වඩා චාටර් වෙලා.

    විසිල් විතරයි බල්ටි නැහැ.
    මට හිතෙන්නෙම මුන්ම බොම්බෙ පිපිරෙව්වා කියලා ඡන්ද වාසියට.
    මොකද ඒ වෙලාව් 50 % පන්න ගනන් බැරි මට්ටමක් තිබ්බෙ,

    රාජපක්ෂලා මෙ රටට කරාපු හානිය ප්‍රභාකරන්වත් කළෙ නැහැ.

    picgifs-cry-4.gif

    "ටොයි අඳෝනාව"
    ජයග්‍රාහී දින 100 පසුකරයි. කඳුලු ගඟ nonstop දිගටම...