✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    කුරුණැගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රථිපලය - (නිල නොවන)
    එක්සත් ජනතා නිදහස් සන්ධානය- 14 000
    එක්සත් ජාතික පක්ෂය - 7000

    General Election 2015 ‪#‎GenElecSL‬
    District : Nuwara Eliya | Postal Vote
    UNP : 8442
    UPFA : 5888
    JVP : 439

    ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල මැතිවරණ කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපලය
    එක්සත් ජාතික පක්ෂය - 33798
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 19613
    ජනතා විමුක්ති පෙරමුණ - 4777


    පට්ට. රෙප් දුන්නෝ!!!
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එජාපය ඉදිරියෙන්....

    11899971_10205286420744947_5474405946529753509_n.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    නිල නොවන ආරංචි අනුව දැනට එජාප ය ඉදිරියෙන් සිටින කොට්ඨාශ -

    Beliatta
    Hiniduma
    Deniyaya
    Kesbewa
    Attanagalla
    Homagama
    Baddegama
    Rathgama
    Monaragala
    Kolonna
    Tangalle

    Sirada bn? is it possible? Beliatta ?? :shocked::shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබලට තෑන්ක්ස් මචන්ලා, කොලඹ පැත්තේ හෝමාගම එහෙම කොහොමද දන්නෑ නේ?

    කොළඹ නම් ගොඩාක් වෙලාවට ආසන ඔක්කොම වගේ UNPයට යයි මචන්
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පුත්තලම මැතිවරණ කොට්ඨාසය නිල නොලත් -
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද 50000කින් පමණ ඉදිරියෙන් සිටින අතර තැපැල් ඡන්ද ප්‍රතිපලවලින්ද 300 කට ආසන්න සංඛ්‍යාවකින් එක්සත් ජාතික පක්ෂය ජයගෙන ඇත.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල නොවන තැපල් ඡන්ද ප්‍රතිපලය - එක්සත් ජාතික පක්ශය ඡන්ද 6000ට වඩා ඉදිරියෙන්...පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිල නොවන තැපල් ඡන්ද ප්‍රතිපලය - එක්සත් ජාතික පක්ශය ඡන්ද 3000ට වඩා ඉදිරියෙන්.....මඩකලපුව නිල නොවන තැපැල් චන්ද ප්‍රතිපලය - දෙමල ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 2000කින් ජයග්‍රහණය කර ඇත.කලුතර දිස්ත්‍රික්කයේ නිල නොවන තැපල් ඡන්ද ප්‍රතිපලය - එක්සත් ජාතික පක්ශය ඡන්ද 2000ට වඩා ඉදිරියෙන්....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඌව පරණගම ආසනය නිල නොවන ඡන්ද ප්‍රතිපලය
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද 8000කින් ජයග්‍රහණය කර ඇත.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    දිස්ත්‍රික්ක රාශියක තැපැල් ඡන්ද ප්‍රතිපලයන් ගෙන් එක්සත් ජාතික පක්ෂය ජය ලබා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඒවා අතර එජනිස බලකොටු ද ඇතැයි වාර්තා වේ. ජය ගෙන ඇති ඒවා නම්,

    කෑගල්ල, කළුතර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, ගම්පහ, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙති

    -len