ප්‍රතිපත්ති ප්රකාෂණය කියවලා බලලම තීරණය කරනවා..

Mokakda bun me paksha seen eka? Man kamathi oya JVP type concept ekata. Habai kriyathmaka wenne nathi ekane awula.
Dan kiyamu balanna oya pakshen Sinhalaya gana mokada hithanne kiyala. Sinhalunta maha jathiya widihata piniganeemak thiyenawada, naththam sahajeewane da? Bauddagamata thiyena thana gana mokada hithanne?
LOL umbata gelapena jathiwadi pakshayak hadala thiyenawa wena ekek. Ekata palayanko paw nodi

Mokakda bun me paksha seen eka? Man kamathi oya JVP type concept ekata. Habai kriyathmaka wenne nathi ekane awula.
Dan kiyamu balanna oya pakshen Sinhalaya gana mokada hithanne kiyala. Sinhalunta maha jathiya widihata piniganeemak thiyenawada, naththam sahajeewane da? Bauddagamata thiyena thana gana mokada hithanne?
වැඩක් නෑනෙ, මේකෙ සමරහක් වුණ්ට හොඳ වාහන තියෙනව..
අපි වගේ වුණ්ට මොකුත් නෑ..
එතනම විෂමතාවය..
නිකං නමට සමාජවාදී වෙන්ඩ එපා..
මේක සෙල්ලමක් සහෝදරයා සොහොන;20731355 said:ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා
දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත
ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා
වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය
Me widihata elakiriya thiyenawanam apith kamathi bun. 
[/CENTER]
Supiri Kollo. Man joke ekata ahuwe umbala kiyapu deyin pita paninawada balannaMe widihata elakiriya thiyenawanam apith kamathi bun.
Anyway all the best! I like this concept![]()
E unata ratak palanaya karanna nam me method eka hariyanne na.
සොහොන;20731389 said:1922–1991
22,402,200 km² ප්‍රදේශයක් පාලනය වුනා සහෝදරයා මේ ප්‍රතිපත්ති වලින්ම

![]()
Ko daapanko link eka. Meka thamai mulinma dakke.![]()

[/CENTER]
Supiri Kollo. Man joke ekata ahuwe umbala kiyapu deyin pita paninawada balannaMe widihata elakiriya thiyenawanam apith kamathi bun.
Anyway all the best! I like this concept![]()
E unata ratak palanaya karanna nam me method eka hariyanne na.

සොහොන;20729629 said:මේක මනකල්පිත පක්ෂයක් සහෝදරයා එළකිරියේ පාර්ලිමේන්තු ජන්දය උදෙසා නිමවුන
එමනිසා පාට / ලකුණු ගැන නොසිතා අපගේ ප්‍රතිපත්ති වලට කැමති නම් සහෝදරයා අපට මනාපයක් ලබා දෙන්න

E unata bun oka ape lankawata hariyanne na. Man kiyanne deshapalanika washayen. Nishpadana arthikayakata oka hondai. Sewa arthikayakata samajawadaya galapenawada kiyana eka gataluwak.
Russia, China wala thibba Socialist lakshana nisa thamai un ada thaniyen oluwa ussala inne.
![]()
The strangest and most striking building on Bolshaya Morskaya Ulitsa is undoubtedly at No. 58, protruding over the Moyka River at the end of the street. What had once been the German Reform Church, a red-brick neo-gothic building dating from the 1870s, was transformed 1932-1939 into the Postal Workers' Palace of Culture, a late example of constructivism with splendid reliefs and statues depicting struggling workers and Red Army troops.
wdak ne ban.. rep keeyak denawada kiyahan.. mama set wenawa![]()

සොහොන;20731364 said:මේක සෙල්ලමක් සහෝදරයා
මනුෂ්‍යන්ගේ පුද්ගලික ජීවිතය මේකට පටලවන්න එපා
ප්‍රතිපත්ති වල හොද කරුණු ඔබේ ජිවිතයට ගන්න පුළුවන් නම් ඒ පක්ෂය හට ඔබේ මනාපය දෙන්න සහෝදරයා