✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රතිපත්ති ප්‍රකාෂණය කියවලා බලලම තීරණය කරනවා..

    ඔව් සහෝදරයා අද සවස් කාලය වන අපගේ සහෝදරත්වයේ ප්‍රකාශය ඉදිරිපත් කරනවා

    යමු එක්සත්ව සහෝදරත්වය කරා එළකිරි සමාජවාදී පක්ෂය
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    අප අවදානයෙන්

    10dh2rm.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Mokakda bun me paksha seen eka? Man kamathi oya JVP type concept ekata. Habai kriyathmaka wenne nathi ekane awula.

    Dan kiyamu balanna oya pakshen Sinhalaya gana mokada hithanne kiyala. Sinhalunta maha jathiya widihata piniganeemak thiyenawada, naththam sahajeewane da? Bauddagamata thiyena thana gana mokada hithanne? :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ

    LOL umbata gelapena jathiwadi pakshayak hadala thiyenawa wena ekek. Ekata palayanko paw nodi
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mokakda bun me paksha seen eka? Man kamathi oya JVP type concept ekata. Habai kriyathmaka wenne nathi ekane awula.

    Dan kiyamu balanna oya pakshen Sinhalaya gana mokada hithanne kiyala. Sinhalunta maha jathiya widihata piniganeemak thiyenawada, naththam sahajeewane da? Bauddagamata thiyena thana gana mokada hithanne? :rofl:

    ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා

    දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත

    ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා

    වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය

    HAknvdg.png

    bf28c7749d.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩක් නෑනෙ, මේකෙ සමරහක් වුණ්ට හොඳ වාහන තියෙනව..
    අපි වගේ වුණ්ට මොකුත් නෑ..
    එතනම විෂමතාවය..
    නිකං නමට සමාජවාදී වෙන්ඩ එපා..

    :lol: මේක සෙල්ලමක් සහෝදරයා

    මනුෂ්‍යන්ගේ පුද්ගලික ජීවිතය මේකට පටලවන්න එපා

    ප්‍රතිපත්ති වල හොද කරුණු ඔබේ ජිවිතයට ගන්න පුළුවන් නම් ඒ පක්ෂය හට ඔබේ මනාපය දෙන්න සහෝදරයා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    සොහොන;20731355 said:
    ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා

    දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත

    ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා

    වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය

    Supiri Kollo. Man joke ekata ahuwe umbala kiyapu deyin pita paninawada balanna :rofl: Me widihata elakiriya thiyenawanam apith kamathi bun.

    11.gif
    Anyway all the best! I like this concept :cool:

    E unata ratak palanaya karanna nam me method eka hariyanne na.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    [/CENTER]

    vfjmLqn.png

    1922–1991

    22,402,200 km² ප්‍රදේශයක් පාලනය වුනා සහෝදරයා මේ ප්‍රතිපත්ති වලින්ම
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    සොහොන;20731389 said:
    1922–1991

    22,402,200 km² ප්‍රදේශයක් පාලනය වුනා සහෝදරයා මේ ප්‍රතිපත්ති වලින්ම

    E unata bun oka ape lankawata hariyanne na. Man kiyanne deshapalanika washayen. Nishpadana arthikayakata oka hondai. Sewa arthikayakata samajawadaya galapenawada kiyana eka gataluwak.

    Russia, China wala thibba Socialist lakshana nisa thamai un ada thaniyen oluwa ussala inne. :)
    :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    :rofl::rofl:
    Ko daapanko link eka. Meka thamai mulinma dakke. :sorry:

    Poddak hota dala balahanko :D
    [/CENTER]

    Supiri Kollo. Man joke ekata ahuwe umbala kiyapu deyin pita paninawada balanna :rofl: Me widihata elakiriya thiyenawanam apith kamathi bun.

    11.gif
    Anyway all the best! I like this concept :cool:

    E unata ratak palanaya karanna nam me method eka hariyanne na.

    :lol:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    සොහොන;20729629 said:
    මේක මනකල්පිත පක්ෂයක් සහෝදරයා එළකිරියේ පාර්ලිමේන්තු ජන්දය උදෙසා නිමවුන :lol:

    එමනිසා පාට / ලකුණු ගැන නොසිතා අපගේ ප්‍රතිපත්ති වලට කැමති නම් සහෝදරයා අපට මනාපයක් ලබා දෙන්න

    wdak ne ban.. rep keeyak denawada kiyahan.. mama set wenawa :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    E unata bun oka ape lankawata hariyanne na. Man kiyanne deshapalanika washayen. Nishpadana arthikayakata oka hondai. Sewa arthikayakata samajawadaya galapenawada kiyana eka gataluwak.

    Russia, China wala thibba Socialist lakshana nisa thamai un ada thaniyen oluwa ussala inne. :)
    :cool:

    සේවා ආර්ථිකයට වඩා සමාජවාදය ගැලපෙන්නේ නැත යයි කීම අසත්‍යක් සහෝදරයා

    සමාජවාදී ආර්ථිකයට පමණයි සියලුම සේවා පොදුවේ කම්කරු සහෝදරයන් සමග එකට ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම එය මුලමය වාසි ගරු නම්බු රහිතව පොදු ජනතාවත් එක්කලා බෙදා ගන්න පුළුවන්

    decoration-on-the-facade-of-the-communication-workers-house-of-culture-in-st-petersburg.jpg

    The strangest and most striking building on Bolshaya Morskaya Ulitsa is undoubtedly at No. 58, protruding over the Moyka River at the end of the street. What had once been the German Reform Church, a red-brick neo-gothic building dating from the 1870s, was transformed 1932-1939 into the Postal Workers' Palace of Culture, a late example of constructivism with splendid reliefs and statues depicting struggling workers and Red Army troops.

    මෙලෙස තමුන් ගැන නොසිතා වැඩ කරනා කම්කරුවන්ට ගරු බුහුමන් දක්වන්න පුළුවන් ලෝකයේ බිහිවූ එකම දැක්ම සමාජවාදය පමණයි සහෝදරයා
    11.gif
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

    අපගේ සහෝදරයන්ගේ සියලුම එලකිරිය සම්බන්ද දේශපාලන ප්‍රතිපත්ති අද සවස 6 ට නිකුත් කරනු ලැබේ

    එන්න අපත් සමග සහෝදරවරුනි මෙතනින් ~

    bf28c7749d.png

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......

    image.axd.jpg

    b90417b783.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     
    AnuradhaRa

    Well-known member
  • සොහොන;20731364 said:
    :lol: මේක සෙල්ලමක් සහෝදරයා

    මනුෂ්‍යන්ගේ පුද්ගලික ජීවිතය මේකට පටලවන්න එපා

    ප්‍රතිපත්ති වල හොද කරුණු ඔබේ ජිවිතයට ගන්න පුළුවන් නම් ඒ පක්ෂය හට ඔබේ මනාපය දෙන්න සහෝදරයා

    උඹල ඇත්තටම පක්ෂයක් හැදුවද ? :shocked: