✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,645
    952
    113
    Mawanella Town
    Puluwan mcn.

    CQzzpcB.png

    ela ela mama kalin dakke oka thankz machan. :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොටෝෂොප් එකේ ctrl+f ගහල effects එහෙම ගන්න එක මාර ෆාස්ට් හුරු උනහම. කරලා බලපන්. :D
    photoshop cc 2017 කොහෙද පස්සේ මේක තියන්නේ.

    photoshop ,ai 2018 වල තියෙනවා variable font කියලා මෙව්වා එකක්. අලුත් otf type එකක්. ඒ එක ෆොන්ට් එක ඇතුලෙම ගොඩක් font weight තියෙනවා.
    slider එකකින් වෙනස් කරන්න තියන්නේ පට්ට එකනම්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    :lol: tho nam
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ado uba kohenda ban mewwa ganne? ara graphic river flyer set eka ehema kohenda gatte? :)

    හිහි තියෙනවා බං:D. මම ලග තිබ්බට වැඩක් ගන්නේ නැහැ.:dull: ඕකට හොද ගිග් එකක් දාලා ගත්තොත් ඊසී $4 අතේ ඉතින්:rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අහ් තියෙනවා මචං ඕක.:yes:. තැන්කූ;) මට තියේ නම් mascot logo ටිකක් දීපන්:love:
    ah.
    ඒවා නැහැ බන්. බලලා තිබ්බොත් එවන්නම් උබට.