✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ado barclays unity eke kee weni floor ekeda ban
    1st වෙන්න ඕනා මතක විදිහට. :oo:
    unity එකේ ඇතුලට යනකොට අර දුවන පඩි පෙලේ නැගපන්.:baffled:
    උඩට ගියහම වම් පැත්තේම තියෙන්නේ එක. ඊට අල්ලපු එක tulip.ඊට ඉස්සරහ එක techzone. ඊට අල්ලපු එක lapzone :baffled:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    1st වෙන්න ඕනා මතක විදිහට. :oo:
    unity එකේ ඇතුලට යනකොට අර දුවන පඩි පෙලේ නැගපන්.:baffled:
    උඩට ගියහම දකුණු පැත්තේම තියෙන්නේ එක. ඊට අල්ලපු එක tulip.ඊට ඉස්සරහ එක techzone. ඊට අල්ලපු එක lapzone :baffled:

    ammata siri ela duwana padi peliye gihillat na appa wateida danne na, duwana eke api duwannat oneda? kohomada eke yanne baye ba, watenne nadda
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ammata siri ela duwana padi peliye gihillat na appa wateida danne na, duwana eke api duwannat oneda? kohomada eke yanne baye ba, watenne nadda
    දකුණු පැත්තේ නෙමේ බන් වම පැත්තේ :baffled:
    කෙලින්ම දුවගෙන ගිහිල්ල එල්ලියන් එකේ මමනම් එහෙමයි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දකුණු පැත්තේ නෙමේ බන් වම පැත්තේ :baffled:
    කෙලින්ම දුවගෙන ගිහිල්ල එල්ලියන් එකේ මමනම් එහෙමයි.

    ellenna puluwan weida duwaddi, seat belt nadda ewwaye :rolleyes: kakula patalila watunoth nawa ningirawayi :baffled:

    PS: dan ube comment eke photo eka gahuwa, dakuna newi wamalu man ethtenta gihin dakunada wamada kiyala baladdi duwana eken bimata wateida :frown:
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    your balance now 0.001$ :cool::cool:

    7P8Ct84.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ellenna puluwan weida duwaddi, seat belt nadda ewwaye :rolleyes: kakula patalila watunoth nawa ningirawayi :baffled:

    PS: dan ube comment eke photo eka gahuwa, dakuna newi wamalu man ethtenta gihin dakunada wamada kiyala baladdi duwana eken bimata wateida :frown:
    දැන් උබ මොනාගන්නද යන්නේ. :oo:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අලුත් company එකකට Advertising සහ website එකට භාවිතා කිරීම අරමුණ කරගෙන photo-shoot එකක් කරගන්න ඕන වෙලා තියනවා. එළකිරි එකේ කට්ටිය ඉන්නවනම් කියන්න. කලින් කරපු වැඩ කීපයකුත් පෙන්නන්න පුලුවන්නම් හොදයි. number ඒක PM කරන්න