dawas 3ka vitara tripak yanna yanne. moko karanne dan? vacation dala ala weyda![]()
ekama gig eka habai.anit ewatat order enawanan hodai
dawas 3ka vitara tripak yanna yanne. moko karanne dan? vacation dala ala weyda![]()
satiyak atulata vacation ain karot awlk naneda
samanyayen vacation eka sathiyak wage nam ehema giglist ekata balapamak na kiyanawa. dawas 3ka vitara tripak yanna yanne. moko karanne dan? vacation dala ala weyda![]()


mulma $4 clear una.


mulma $4 clear una.
![]()
mulma review mulma tip hambaweddi patta aathal salli walatawat ganna be eeka.
mul ekata passe ewwat e widiyatama aathal thama yakow 

ශික් බන්.Avg. Response Time 1 Hrs තිබුනෙ.දැන් ඒක 2 Hrs වෙලා
ඒක නම් අවුලක් වෙන එකක් නෑ නේහ් බලන එකාට
මගෙ 3Hrs වෙලා තිබුනා,මැසේජ් ආපු ගමන් රිප්ලයි කලාම ආයිත් 1h උනා. මැසේජ් වලට ඉක්මනට රිප්ලයි කරපන්, එතකොට ඕක ආයිත් 1h වෙයි
මැසේජ් එක දාන්න පැයයි විනාඩි ගානක් පහුවෙලා.ඒකෙන් කෙලවුනේ.මැසෙජ් වලට නොටිෆිකේෂන් ඩෙස්ක්ටොප් එකට එන්න ක්රමයක් නැද්ද බන්
ගිග් එකට විඩියෝ එකක් හද හද හිටියෙ බන්.මැසේජ් එක දාන්න පැයයි විනාඩි ගානක් පහුවෙලා.ඒකෙන් කෙලවුනේ.මැසෙජ් වලට නොටිෆිකේෂන් ඩෙස්ක්ටොප් එකට එන්න ක්රමයක් නැද්ද බන්

apitath ohoma dawasak thibba. dawas 14 yanakam agili gena gena hitiye![]()
passen enna gattama ubata salli nothing kiyawimulma review mulma tip hambaweddi patta aathal salli walatawat ganna be eeka.
mul ekata passe ewwat e widiyatama aathal thama yakow
![]()

ශික් බන්.Avg. Response Time 1 Hrs තිබුනෙ.දැන් ඒක 2 Hrs වෙලා
ඒක නම් අවුලක් වෙන එකක් නෑ නේහ් බලන එකාට

Fiverr app එකෙන් phone එකට notification එනවා, ඒක on එකේ තියා ගත්තම හැම වෙලාවෙම online පෙන්නනව අපිව. හැබැයි ඇප් එක minimize කලොත් offline යනවා. minimize නොකර screen එක lock කලත් online පෙන්නනවා. minimize කලත් notification එනවා phone එකට
නැත්තම් හැම වෙලාවෙම web browser එකේ fiverr website එක on කරන් හිටපන් desktop එකේ, message එකක් ආවොත් sound එකක් එනවා. speaker දාගෙන හිටපන්, එතකොට ඇහෙයි![]()
