✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Me mokakda mee matath babek hada ganan Onii :D Ettha Babek newe :D 3D babek :D :D

    avatar375343_229.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Me mokakda mee matath babek hada ganan Onii :D Ettha Babek newe :D 3D babek :D :D
    ඔය මම හදපු එකක් නෙමේ බන්. ගුගල් එකෙන් ගත්තේ ඉමේජ් එක. :P
    ඔය software එකේ නම affinity designer
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mokakda ban me labba? :eek:
    illustrator එකට ෆයිට් එකට ආපු එකක්. තව උන් පොටෝෂොප් එකටත් එකක් ගහල. මේ ටිකේ හෙන ප්‍රසිද්දයි ඕක.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    illustrator එකට ෆයිට් එකට ආපු එකක්. තව උන් පොටෝෂොප් එකටත් එකක් ගහල. මේ ටිකේ හෙන ප්‍රසිද්දයි ඕක.

    ටහිකේ. interface එක නම් මාර ලස්සනයි බන්. වැඩ කරද්දි කොහොමද? smoothda? :D
    ආසයි ;), ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට :(

    අඩෝ මට හොද කී බෝඩ් එකෙක් ඕන ග්‍රැෆික් වලට. :yes: අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
    නෑ ආයෙ :growl: ගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ :frown:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ටහිකේ. interface එක නම් මාර ලස්සනයි බන්. වැඩ කරද්දි කොහොමද? smoothda? :D
    ආසයි ;), ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට :(

    අඩෝ මට හොද කී බෝඩ් එකෙක් ඕන ග්‍රැෆික් වලට. :yes: අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
    නෑ ආයෙ :growl: ගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ :frown:
    ඒ සොෆ්ට්වෙයාර් දෙකම 400mb වගේ බන්. පට්ට smooth බන් බටර් වගේ.

    මම ගාව තියෙන්නේ dell keyboard එකක් බන්. මේක..
    undefined.jpg
    DQJzSEy.jpg

    රුපියල් 1000යි මම ගත්තේ.
    ගොඩක් කල් අරන් අවුරුදු 5ක් විතර ඇති තාම අවුලක් නැහැ ස්පේස් බාර් එක සින් එකක් ඇවිල්ලා හදාගත්ත දැන් එකේ මැද්දෙන්ම ඔබන්න ඕනා.
    පුලුවන්නම් dell වගේ එකක්ම ගනින්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔබට ෂතුටුයිද දැන්...

    avatar365404_39.gif

    ඔව් enter එක ඔබපු පාර උඩට එන් නැතිව එක එක මගුල් 100 විතර ඕපන් උනා. :frown: ටෙක්ට් වගයක් එන්ටර් වෙලා පොලව යටටම ගියා :baffled: මං අනාත උනා. දැං සතුටුයි නැත්නම් තවත් හිරිහැර කරන්වා කීබොඩ් එක අහිංසක මට :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩෙල් කීබෝඩ් එකක් තියනවා ඒක ps2. USB එකක් බලල ගන්න ඕන ලැප් එකට.
    අරව free ඒවද බන්? 400 නම් අවුලක් නෑ. උබ ටෙස්ට් කරලා මට ලින්කුව දීපන් විස්තරහ් එක්ක.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඩෙල් කීබෝඩ් එකක් තියනවා ඒක ps2. USB එකක් බලල ගන්න ඕන ලැප් එකට.
    අරව free ඒවද බන්? 400 නම් අවුලක් නෑ. උබ ටෙස්ට් කරලා මට ලින්කුව දීපන් විස්තරහ් එක්ක.
    එල එල. හොද click එකක් තියෙන ඒවා ගනින්. සමහර ඒවා එබෙනවා දන්නෙත් නැහැ.
    මම බලල කියන්නම් උබට.
    අහ ෆ්‍රී නෙමෙයි crack :P
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එල එල. හොද click එකක් තියෙන ඒවා ගනින්. සමහර ඒවා එබෙනවා දන්නෙත් නැහැ.
    මම බලල කියන්නම් උබට.
    අහ ෆ්‍රී නෙමෙයි crack :P

    ඌ ඔබලා බලයි, තෝ හිටු පැත්තකට වෙලා.. :frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ටහිකේ. interface එක නම් මාර ලස්සනයි බන්. වැඩ කරද්දි කොහොමද? smoothda? :D
    ආසයි ;), ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට :(

    අඩෝ මට හොද කී බෝඩ් එකෙක් ඕන ග්‍රැෆික් වලට. :yes: අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
    නෑ ආයෙ :growl: ගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ :frown:

    math gatta 650k ekak lagadi hadissiyata..
    eke backspace eka ekin eka obanna one ban.
    samahara keys hirawenawa..
    :(:(:(

    කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවා :D ඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
    මේ ගුගල් එකෙන් ගත්ත එකක් :P
    affinity_designer.jpg

    mey mokadda ban?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔන්න මාත් අද ලොකු වැඩක් නැති නිසා පොඩි විස්තරයක් දාන්න හිතුව, අවසරයි රොටා සහ තුසා

    මේ මන් හොයාගත්තු විස්තරයක් වැරදි තියෙනවනම් නිවැරදි කරත්වා! මයිතිරි කරත්වා !සැවොම සුවපත් වෙවා!

    මේ මන් කියන්නේ ඩයි කට් එක ගොඩ දෙනෙක් දන්නවා මෙව්වා තමා උබේ ෆයිනල් ඩිසයින් එක මුද්‍රණය සදහා දෙන අවස්ථාව, මේකට කියන්නේ ඩයි කට එක. දැන් නොර්මල් A4 හරි ෆ්ලයර් වලට මේක ගැටළුවක් නැ, බැරි වෙලාවක උබට ශේප් එකක් තියෙන එකක් design කරලා ප්‍රින්ට් කරන්න උනොත් තමයි ප්‍රශ්නේ. එතකොට ප්‍රින්ටර් එකට කට් කරන්න කියන්න විදිය තමයි මේ කියන්නේ.
    මේක කරන ක්‍රමය හා ප්‍රින්ටර් සින් එක ඉතින් මන් දන්නේ නැ, එක සමහර විට මේකේ දැන උගත් මිනිසුන් පැහැදිලි කරාවි, මන් කියන්නම් ඩිසයින් එක කරන විදිය.

    මුලින්ම කරන්න ඕනේ උබ හදපු ඩිසයින් එක ප්‍රින්ට් කිරීම සදහා ඩොක්යුමන්ට් එකක් හදන එක, ඒක පහල පරදී විය යුතු අතර සයිස් එක පින්තුරේ මත රදා පවතී පොතේ හැටියට ඩිසයින් එකේ සයිස් එකට වඩා 3mm තියන්න ඕනේ

    jARXzb.jpg

    දැන් උබේ හදපු ඒ art work eka කැන්වස් එකට ඔබන්න

    දැන් ඉතින් කරන්න තියෙන්නේ අපේ 3mm බ්ලිඩ් එක තියන එක.

    ලේසිම විදිය තමයි ලේයර් එක ctrl එක ඔබගෙන ක්ලික් කරන්න ලේයර් එකේ අයිකන් එක කිලික් කරන්න.

    දැන් එතනම් පාත් වින්ඩොව් එකට යටින්ම තියෙන මේක් ෆ්‍රොම් පාත් ෆ්‍රොම් සිලෙක්ට්සෝන් එක ක්ලික් කරන්න
    hxZqEQ

    IXJd9c.jpg

    දැන් ඕන විදියට පාත් එක හැදිලා තියෙන්නේ
    uxP5RC.jpg

    9DW1Nw.jpg

    දැන් මේ පාත් එක ඉලස්ට්‍රේටර් එකට පේස්ට් කරන්න

    මේක පේස්ට් කරද්දී එන වින්ඩෝ එකේ කොම්පවුන්ඩ් පාත් ක්ලික් කරන්න, හැබැයි පේස්ට් වෙද්දී කිසි දෙයක් පෙන්නේ නැති වෙයි පාත් එක විතරක් පේස්ට් වෙන නිසා ඒ නිසා පාත් එකට ස්ට්‍රෝක් එකට පාටක් දැම්මොත් පෙනේවි
    QIL2rZ.jpg

    දැන් ෆොටෝසොප් වල තියෙන පාත් එක මකල ආර්ට් වරක් එක කොපි කරගන්න, ඊට පස්සේ ඉල්සට්‍රේටර් වලට පේස්ට් කරගන්න
    දැන් ඒ ලේයර් එක පත ලේයර් එක පහලින් දාගන්න
    4fBz8h.jpg

    ඊට පස්සේ ආර්ට් වරක් එක ලොක් කරගන්න
    ඊට පස්සේ ස්ට්‍රෝක් සයිස් එක ටිකක් ලොකු කරගන්න.
    ඊට පස්සේ object -> expand කරන්න
    rNnEM5.jpg

    ඊටපස්සේ පාත් එක සිලෙක්ට් කරලා pathfinder එකෙන් Divide කරලා Unite කරන්න

    xsFZBz.jpg

    ඊටපස්සේ කලර් ඉන්වර්ට් කරන්න swap fill ස්ට්‍රෝක් (shift +x )

    HOaU2o.jpg

    OkQzHV.jpg

    පාත් එකේ ඇද කුද තියෙනවනම් ඒවා හදන්න, සමහර වෙලාවට අනවශ්‍ය දේවල් තියෙනවා ඒවා අයින් කරලා ස්මුත් පාත් එකක් හදාගන්න එක ඔබට බාරයි

    Cvu90p.jpg

    ඊට පස්සේ මේ ලේයර් එක කට් ලයින් කියල නම් කරානම් හරි
    LP4qxc.jpg

    තව ක්‍රමයක් තියෙනවා ශේප් ලේයර් පාත් එක පේස්ට් කරාම Object > Path > Offset Path දීල 3mm බ්ලිඩ් එක දුන්නමත් හරි

    මේවා හදන්න ක්‍රම ගොඩක් තියෙනවා එක ක්‍රමයක් තමයි මේ,
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek