PC gannawa nxt wk![]()
පට්ට බන්. එල එල. හොද එකක්ම ගනින් 
kawuda ban passen enne umbe kellada

KZone ge 2013 thread ekak bump wela kiyewwa aga salitha wela giya yakoow, man ita passe mage patch eka mage virus guard ekata ayeth scan kara awulak nee, ita passe net eken scan ekak dala baluwa yakoow mawath hack wei wage
Ayyo mage accounts tika winashai man![]()

පැහැදිලි මදි. ලින්ක් එක දාන්න බලන්න.පැහැදිලි මදි. ලින්ක් එක දාන්න බලන්න.

අවුලක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා. crack කරනකොට විස්වාසවන්ත crack තියෙනවා බන් ඒවා අවුලක් නැහැ..ne ban kzone kiyana de hari api ithin patch karanawane komath photoshop ehema mage win10 nam active karala ne et anikwa budu ammo illustrator dekama patch kare mewayin ne ita passe owayen trojan ringala ape accounts details okkom yanawane email, freelancing sites wala login tika giyama earning tikata kelawei ne, welawata man credit card use kale naa, winasai ban ubath chack karala balahan patches tika
http://www.elakiri.com/forum/showthread.php?t=1563704
අවුලක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා. crack කරනකොට විස්වාසවන්ත crack තියෙනවා බන් ඒවා අවුලක් නැහැ..
adobe වලට - amtemu වගේ.
බානකොට ටිකක් කමෙන්ට් එහෙම බලල ගත්තහම හරි. නැත්තන් අපිට වැඩක් කරන්න වෙන්නේ නැහැ ඕවට බය වෙවී හිටියොත්..
mehema adahasak awa PC dekak thiyenawa ekaka crack atamagul okkoma, anike browsing karanna withara full secure ekak eken okkoma logins tika, eth ban mu network eka haraha hack kaloth, ara kathawak thiyenawane prevention is better than cure kiyala 
මගේ එක safeලු community එක අනුව..hari ban math mage amtemu eka thamai check kare, umbe ekath balapan upload karala
www.virustotal.com
eth baya nowi kohomadamehema adahasak awa PC dekak thiyenawa ekaka crack atamagul okkoma, anike browsing karanna withara full secure ekak eken okkoma logins tika, eth ban mu network eka haraha hack kaloth, ara kathawak thiyenawane prevention is better than cure kiyala
![]()


මට උන බන් අද.e rota uba ada wada nedda? wedak dennada![]()

මට උන බන් අද.
මොකද්ද වැඩේ.![]()

බෙහෙත් ගත්තා බන්. උනට වඩා මගේ ඇගේ ඇට ටික,ඇගිලි එහම රිදෙනවා පැලෙන්න.magulak karanawa una thiyan pc eka issaraha innawada! panadol dekak gahala budiya ganna epai, dawas keeyak unada lee ekak beluwada,
weda naanna thiyenawa koheda uba join wenne naa ne![]()

බෙහෙත් ගත්තා බන්. උනට වඩා මගේ ඇගේ ඇට ටික,ඇගිලි එහම රිදෙනවා පැලෙන්න.
fiverr කරන්න ගන්න ඕනා බන් මාත්. මට ඕවා වැඩිය තේරෙන්නේ නැහැ.
මේ ටිකේ thusith දුන්න සයිට් එකක් බල බල හිටියා fiverr ගැන..
හ්ම්... තව පොඩ්ඩකින් නිදාගන්නවා.me dawas wala dengue ekka virus ekak yanawa thamai beth beela rest karanam adu wewi, nidi maranna epa. age amaruwata ithin bethma thama thiyenne.
wathurata bahinne nathuwa wathura gena balanna epa, issella bahapan ita passe balapan, mahaloku deyak nee oya site eke, kattiya alla ganna hati witharai danaganna one. Poddak buyer section eka balapan tikak ethakota ubata idea ekak ei uba monawda danaganna one kiyala,




හ්ම්... තව පොඩ්ඩකින් නිදාගන්නවා.
බලමුකෝ ට්‍රයි එකක් දාලා වෙලාවක වැඩේ අල්ලගන්න පුලුවන්ද කියලා...![]()