දන් නෑ බන්. ඔය quotation එකත් එක්ක දාල තිබුනේ.
pc එක 28% speed වෙනවලු නේද.![]()
budu santho ek laksha ganak, issaranam p2, p3 apu kaleth 50kata okkoma thibba latest ma gadget hyperthreading dapu ram kingston, uparima 512 MB ram hari sarala kalayak, pen1 ta passe 2 ita passe 3 ita passe 4, AMD nam Athelon, Duron owa thamai ekalenam hari lesiy thiyena ewa therumganna kata padam PC house, Kobean gihin, Epsi ehemath thibbe mercury da koheda kale... eekata dan einstien one mewaye thiyena technology therum ganna, man nam oya mala illawwak danne na ban. i3 i5 i7 arenna wenasawath danne na
matanam AI run wenna ekak thibbanam athi p4 unath awulak nee![]()
මන් ටාගට් කරන්නෙ 1ක් බන්. කොච්චර වැඩ කරනවද..

ජීවත් වෙන්නෙ හොයන්නෙ ඕකෙන් නම් ඒකට හොද එකක් ගත්තට පාඩු නෑනෙ.
අනික අදහසක් ආසවක් තියනවා 3D කරන්න.

හොද මැශින් එකක් ගහනවා කියන්නේ පොඩි කාලෙ ඉදන්ම ආසව බන්. අනික් මට් නම් මන් කරන වැඩත් එකක් ai, ps වැඩකරාටම වැඩක් නෑනේ fast නැත්නම්.

මොකද්ද බන්. මම නාන එකද![]()
ඊය උට්ටෝ

මේක දැක්කේ අදනේ
ඔන්න සබ්ස්ක්‍රයිබ් උනා
මාර වටිනවා
යකෝ මූ අදද දැක්කේ
හාකො වල්කම් යූ 
image trace කරන්න හොද සොෆ්ට්වෙයාර් හොයන්වන්ම් Vector Magic එක සුපිරි..
10mb
මේකේ එවුන් වයිරස් කිව්ව්වට මුකුත් තිබ්බේ නැහැ මටනම්. හොදට වැඩ.
https://thepiratebay.org/torrent/7711615/Vector_Magic_Desktop_Edition_1.15
already දැනන් හිටියා torrent එක දාපු එක වටිනවා.



