✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
First+lesson+of+sex+ed+funny+thing+is+i_cde6c7_4634798.gif

:rofl:
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ඔකේ සම්පුර්ණ documentary එක බැලුවා ලින්ඩා එකේ තිබිලා.
    හදපු හැටි තිබ්බේ :P
    ඔය කහපාටට කෙල්ලගේ කකුල් වලට එහෙම යන්නේ ලයිට් එකක් ඒ එකෙක් ටෝච් එක අල්ලනවා වටේට කැරකි කැරකි :rofl:
     
    • Like
    Reactions: ehseres

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම ඔකේ සම්පුර්ණ documentary එක බැලුවා ලින්ඩා එකේ තිබිලා.
    හදපු හැටි තිබ්බේ :P
    ඔය කහපාටට කෙල්ලගේ කකුල් වලට එහෙම යන්නේ ලයිට් එකක් ඒ එකෙක් ටෝච් එක අල්ලනවා වටේට කැරකි කැරකි :rofl:

    aa oka hadapu hati baluwada, man nam oka dakke gif site eke, Light painting kiyala art ekak thiyenawa neda, eka nam man dakka, cam eke iso settings walin neda karanne shutter speed adu karala, ewwanam patta, photography karana unta hodai ithin.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aa oka hadapu hati baluwada, man nam oka dakke gif site eke, Light painting kiyala art ekak thiyenawa neda, eka nam man dakka, cam eke iso settings walin neda karanne shutter speed adu karala, ewwanam patta, photography karana unta hodai ithin.
    දැන් හරියටම මතක නැහැ බන්.after effects time effects එකක් දාල rotoscope කරලා මොනවද කරනවා :sorry:
    ඌ මාස හයක්ද කොහෙද ගියාලු ඕක කරන්න හොදට plan කරලා කරන්න ඇත්තේ.. :yes: