මම ඔකේ සම්පුර්ණ documentary එක බැලුවා ලින්ඩා එකේ තිබිලා.


මම ඔකේ සම්පුර්ණ documentary එක බැලුවා ලින්ඩා එකේ තිබිලා.
හදපු හැටි තිබ්බේ
ඔය කහපාටට කෙල්ලගේ කකුල් වලට එහෙම යන්නේ ලයිට් එකක් ඒ එකෙක් ටෝච් එක අල්ලනවා වටේට කැරකි කැරකි![]()
දැන් හරියටම මතක නැහැ බන්.after effects time effects එකක් දාල rotoscope කරලා මොනවද කරනවාaa oka hadapu hati baluwada, man nam oka dakke gif site eke, Light painting kiyala art ekak thiyenawa neda, eka nam man dakka, cam eke iso settings walin neda karanne shutter speed adu karala, ewwanam patta, photography karana unta hodai ithin.

