✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    avatar267406_323.gif

    No+go+kill+yourself+_c55ede4ee82188101974537fcafc7e10.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    mona wennada ban dan weelenawa :( impression views click adu wenawa :(


    :(:(:(
    • බයර් රික්වෙස්ට් දාපං.
    • ෆයිවර් ෆෝරම් එකේ ටිකක් ඇක්ටිව් වෙයන්.
    • ගිග් ඉමේජ් වලට meta data දාලා ද තියෙන්නේ. නැත්තම් දලා අප්ඩේට් කරහන්.
    • සමහරු කියනවා ටැග් වෙනස් කරන්න හොඳ නෑ කියලා. හැබැයි මන්නම් ඔර්ඩර් නැති ගිග් වල වෙනස් කර කර බලනවා.
    • පුළුවන් තරම් ඇක්ටිව් වෙයන්. ඔන්ලයින් ඉඳපන්.
    • අවෙයිලබල් නව් යුස් කරලා බලපං.

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    :(:(:(
    • බයර් රික්වෙස්ට් දාපං.
    • ෆයිවර් ෆෝරම් එකේ ටිකක් ඇක්ටිව් වෙයන්.
    • ගිග් ඉමේජ් වලට meta data දාලා ද තියෙන්නේ. නැත්තම් දලා අප්ඩේට් කරහන්.
    • සමහරු කියනවා ටැග් වෙනස් කරන්න හොඳ නෑ කියලා. හැබැයි මන්නම් ඔර්ඩර් නැති ගිග් වල වෙනස් කර කර බලනවා.
    • පුළුවන් තරම් ඇක්ටිව් වෙයන්. ඔන්ලයින් ඉඳපන්.
    • අවෙයිලබල් නව් යුස් කරලා බලපං.


    Sahenna sthuthuyi!
    Buyer tama damme ewayin witharai mata order awe, eth level1 unama un tikak passa gahanawa wage reply karanne wath na :(

    forum ekenam active tikak reputed buyerla gina wage fit <3

    meta data damma lagadi thamai eka damme :lol:

    ade Tag wenas kara nisa bahinawada! ade mage hodama sellar eke tikak view thibba man ooka wenas kala ekada danne na me para basse :(

    Active mage deyyo mage Response Time eka 1hr man 2:00 wenakan aharila, phone eket dan tiynne message tone eka bera gahanawa dan inne awa gaman nidimathe hi kiyala gahanawa, bug ekak thiyenawa response rate eka 90% bahala dan issara nam mokuth nathuwa 85% una,

    Ada nikamata wage available now use karala balanna one :cool: thx ! udeeta message enawada nattan ekat US time walatada enne :nerd: