


- බයර් රික්වෙස්ට් දාපං.
- ෆයිවර් ෆෝරම් එකේ ටිකක් ඇක්ටිව් වෙයන්.
- ගිග් ඉමේජ් වලට meta data දාලා ද තියෙන්නේ. නැත්තම් දලා අප්ඩේට් කරහන්.
- සමහරු කියනවා ටැග් වෙනස් කරන්න හොඳ නෑ කියලා. හැබැයි මන්නම් ඔර්ඩර් නැති ගිග් වල වෙනස් කර කර බලනවා.
- පුළුවන් තරම් ඇක්ටිව් වෙයන්. ඔන්ලයින් ඉඳපන්.
- අවෙයිලබල් නව් යුස් කරලා බලපං.
Sahenna sthuthuyi!
Buyer tama damme ewayin witharai mata order awe, eth level1 unama un tikak passa gahanawa wage reply karanne wath na
forum ekenam active tikak reputed buyerla gina wage fit <3
meta data damma lagadi thamai eka damme
ade Tag wenas kara nisa bahinawada! ade mage hodama sellar eke tikak view thibba man ooka wenas kala ekada danne na me para basse
Active mage deyyo mage Response Time eka 1hr man 2:00 wenakan aharila, phone eket dan tiynne message tone eka bera gahanawa dan inne awa gaman nidimathe hi kiyala gahanawa, bug ekak thiyenawa response rate eka 90% bahala dan issara nam mokuth nathuwa 85% una,
Ada nikamata wage available now use karala balanna one

thx ! udeeta message enawada nattan ekat US time walatada enne
