✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado fiverr එකේ කිසි මහන්සියක් නැතිව හොයන්න පුළුවන්නේ බන් animated logo වල. හොද pc එකක් තියෙන එකෙක්ට කරන්න පුළුවන්.

    logo ඇනිමේෂන් කරන එවුන් ඔක්කොම වගේ template use කරන්නේ videohive එකේ. template වල ඉතින් ලෝගෝ එක paste කරන්න තියෙන්නේ comp එකේ. auto animation එක හැදෙනවා.

    අනික තමයි 3d logo. element 3d එකේ type කරලා පොඩි ඇනිමේෂන් එකක් හදන්න. නැත්තන් පොඩි extrude එකක් කරන්න. නැත්තන් එකටත් template තියෙනවා.

    ඕවා ඕන එකෙක්ට කරන්න පුළුවන්නේ pc එකක් තිබ්බොත් ආස එකෙක් බලල කරපන්. ග්‍රැෆික් ඩිසයින් වලට වඩා ලේසිනේ ඒ වැඩ. aftereffects ටිකක් දන්නවනම් හරි.

    මම මේ අදයි ඒවා බලන්න ගත්තේ. තාම අනිත් ඒවා බැලුවේ නැහැ. :P

    wade kiyanne ban logo ekka compete karanna bari ekane, ambaneka sellars la bid karanawa bid eka yana chace adui ethakota, logo kallak thibbat duwan ena ralak inne ban. logo hadanna danne nathi ayat bid karana nisai awula. aparadene requst, ada sellar kenek buyer request dala nikan buyer kenek widiyata thunak thibba nisa man damme na, aparadene dammanam. sellar la ehema karana eka karadare ban, mona hithanda danne na iwa danne,,

    hamme nidimatai kukulu nindak dammanam ati.

    fiverr eke thawa pati thiyenawa tikak research karapan, habai public danna epa etakota ewat winasa wei, dakkane logo walata wela thiyena dee:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගොඩක් උන් videohive එකේ template use කරලා තමා animated logo intro හදන්නේ. එක template එකක් අරන් තමන්ගෙම කියල පොඩි twist එකක් දාලා ගත්ත නම් no copyrights කේස්. ඔය animated logo intro එකක් AE එකේ රෙන්ඩ වෙන්නම පැය ගානක් යනවා. මගේ එක template එකක් render වෙන්නම පැය 7ක් යනවා. මගේ i5 එකේ.$4 වඩා කරන්ට් එක යනවා:lol::lol:
    aftereffcts වලට ram නේද ඕනා. ram ටිකක් ගහපන්.
    මම ගාව template ටිකක් තියේ up කරලා දෙන්නම් උබට :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    wade kiyanne ban logo ekka compete karanna bari ekane, ambaneka sellars la bid karanawa bid eka yana chace adui ethakota, logo kallak thibbat duwan ena ralak inne ban. logo hadanna danne nathi ayat bid karana nisai awula. aparadene requst, ada sellar kenek buyer request dala nikan buyer kenek widiyata thunak thibba nisa man damme na, aparadene dammanam. sellar la ehema karana eka karadare ban, mona hithanda danne na iwa danne,,

    hamme nidimatai kukulu nindak dammanam ati.

    fiverr eke thawa pati thiyenawa tikak research karapan, habai public danna epa etakota ewat winasa wei, dakkane logo walata wela thiyena dee:P
    ow bn mama logo gig එක අයින් කරනවා ටික දවසකින්. මට හිතෙන්නේත් හැමෝම කරන ඒවා කරන්න ඕනා නැහැ. :yes:
    මම දක්ෂ දේ බලල කරනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    uba yako product packaging karana eka ne ewa karapanko, ewat godak sellarla na ban echchara bid karath 10ta adui, habai danne nathi kena karoth winasai :D
    දැන්නම් package design අප්පිරියයි. මම ආස නැහැ බන් දැන් එකට.
    කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනා. :D
    උබ ඕක මතක් කරේ වෙලාවට එකෙක්ගෙන් ගානක් ගන්නත් තියෙනවා මාස 2ක් දැන් තාම නැහැ :angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    wade kiyanne ban logo ekka compete karanna bari ekane, ambaneka sellars la bid karanawa bid eka yana chace adui ethakota, logo kallak thibbat duwan ena ralak inne ban. logo hadanna danne nathi ayat bid karana nisai awula. aparadene requst, ada sellar kenek buyer request dala nikan buyer kenek widiyata thunak thibba nisa man damme na, aparadene dammanam. sellar la ehema karana eka karadare ban, mona hithanda danne na iwa danne,,

    hamme nidimatai kukulu nindak dammanam ati.

    fiverr eke thawa pati thiyenawa tikak research karapan, habai public danna epa etakota ewat winasa wei, dakkane logo walata wela thiyena dee:P

    ෆයිවර් වල 1st තියෙන්නේ logo. ගොඩක් උන් එන්නෙත් logo කරගන්න. outside the box වලින් හිතුවොත් logo වලින් වැඩක් ගන්න පුලුවන් පුතී :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    aftereffcts වලට ram නේද ඕනා. ram ටිකක් ගහපන්.
    මම ගාව template ටිකක් තියේ up කරලා දෙන්නම් උබට :yes:

    ‍රැම් තමා බරට ඕනේ. ‍රැම් එක කනවා:baffled:. එල දාපන්. මම ගාවත් හෙන සෙට් එකක් තියෙනවා.වැඩක් ගන්නේ නෑ:baffled:
     
    • Like
    Reactions: tsomeone

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ‍රැම් තමා බරට ඕනේ. ‍රැම් එක කනවා:baffled:. එල දාපන්. මම ගාවත් හෙන සෙට් එකක් තියෙනවා.වැඩක් ගන්නේ නෑ:baffled:
    හෙට ඉදලා දාන්නම්. :love:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    mchn graphic design portfolio ekak hadanakota watermark danne nathuwa copyright karanna widiyak nadda? watermark dammama design eka kathaine.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැන්නම් package design අප්පිරියයි. මම ආස නැහැ බන් දැන් එකට.
    කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනා. :D
    උබ ඕක මතක් කරේ වෙලාවට එකෙක්ගෙන් ගානක් ගන්නත් තියෙනවා මාස 2ක් දැන් තාම නැහැ :angry:

    waatha wena buyer kenek awanam okkoma appiriya wei :P ado uba kiwwa wage mageth buyer kenek order ekak damma hadala pending u eye idan awe na ne order accept karalat na dan paya 4kt kalin online awith, hora wage design eka aran giyada danne na. ekath clear wenna dawas 3k yanawane, aparade review eka habai, man msg ekakut damma mona karnda
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    :rofl: watermark thiyena ewwat ussana ewun inne me thread eke uba magulak kiyanawa

    :D eka aththa. maath ussala thiyenwa. ehema nevi mchn clientslata pennanna online portfolio walata watermark ekak daana eka hodada? design eka kathata penena nisa noda hitiyothda hoda.
     
    • Like
    Reactions: tsomeone

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mchn graphic design portfolio ekak hadanakota watermark danne nathuwa copyright karanna widiyak nadda? watermark dammama design eka kathaine.
    ඔව් බන් දාන්න එපා චාටර් අනික 90 ගණන් වල වගේ.
    ඉම්ජ් එකේ metadata වලට දාපන්.තව සයිට් එකේ තැනක දාන්න.

    waatha wena buyer kenek awanam okkoma appiriya wei :P ado uba kiwwa wage mageth buyer kenek order ekak damma hadala pending u eye idan awe na ne order accept karalat na dan paya 4kt kalin online awith, hora wage design eka aran giyada danne na. ekath clear wenna dawas 3k yanawane, aparade review eka habai, man msg ekakut damma mona karnda
    :P

    මේ අහන්න බැරි උනා මොකෝ හවස දීපු ඩිසයින් එක ගොඩද එක..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :D eka aththa. maath ussala thiyenwa. ehema nevi mchn clientslata pennanna online portfolio walata watermark ekak daana eka hodada? design eka kathata penena nisa noda hitiyothda hoda.

    danna onet na neda man nam danne na high resolution newi ne, ussana eka kohoma kalat ussala danawa, e arenna image lock wena system ekak danna taramata na, flicker wage rightclick disable et javascript anam manam karala ganna puluwan. water mark eka ayinen danna etakota awulak nane
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් බන් දාන්න එපා චාටර් අනික 90 ගණන් වල වගේ.
    ඉම්ජ් එකේ metadata වලට දාපන්.තව සයිට් එකේ තැනක දාන්න.

    :P

    මේ අහන්න බැරි උනා මොකෝ හවස දීපු ඩිසයින් එක ගොඩද එක..

    eka enne pandara 5ta heta ude kee gahawi, man ninden msg karanne :D
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Gif Animated Veins Photoshop Action

    XD781Sy.gif

    Download

    මේක නම් පට්ට තැන්ක්ස් මචං :cool: