ado fiverr එකේ කිසි මහන්සියක් නැතිව හොයන්න පුළුවන්නේ බන් animated logo වල. හොද pc එකක් තියෙන එකෙක්ට කරන්න පුළුවන්.
logo ඇනිමේෂන් කරන එවුන් ඔක්කොම වගේ template use කරන්නේ videohive එකේ. template වල ඉතින් ලෝගෝ එක paste කරන්න තියෙන්නේ comp එකේ. auto animation එක හැදෙනවා.
අනික තමයි 3d logo. element 3d එකේ type කරලා පොඩි ඇනිමේෂන් එකක් හදන්න. නැත්තන් පොඩි extrude එකක් කරන්න. නැත්තන් එකටත් template තියෙනවා.
ඕවා ඕන එකෙක්ට කරන්න පුළුවන්නේ pc එකක් තිබ්බොත් ආස එකෙක් බලල කරපන්. ග්‍රැෆික් ඩිසයින් වලට වඩා ලේසිනේ ඒ වැඩ. aftereffects ටිකක් දන්නවනම් හරි.
මම මේ අදයි ඒවා බලන්න ගත්තේ. තාම අනිත් ඒවා බැලුවේ නැහැ.![]()
wade kiyanne ban logo ekka compete karanna bari ekane, ambaneka sellars la bid karanawa bid eka yana chace adui ethakota, logo kallak thibbat duwan ena ralak inne ban. logo hadanna danne nathi ayat bid karana nisai awula. aparadene requst, ada sellar kenek buyer request dala nikan buyer kenek widiyata thunak thibba nisa man damme na, aparadene dammanam. sellar la ehema karana eka karadare ban, mona hithanda danne na iwa danne,,
hamme nidimatai kukulu nindak dammanam ati.
fiverr eke thawa pati thiyenawa tikak research karapan, habai public danna epa etakota ewat winasa wei, dakkane logo walata wela thiyena dee





. එල දාපන්. මම ගාවත් හෙන සෙට් එකක් තියෙනවා.වැඩක් ගන්නේ නෑ
watermark thiyena ewwat ussana ewun inne me thread eke uba magulak kiyanawa

