Illustrator wage ekak passe wistharayak Dammam.math gatta 650k ekak lagadi hadissiyata..
eke backspace eka ekin eka obanna one ban.
samahara keys hirawenawa..
mey mokadda ban?
Ela
Illustrator wage ekak passe wistharayak Dammam.math gatta 650k ekak lagadi hadissiyata..
eke backspace eka ekin eka obanna one ban.
samahara keys hirawenawa..
mey mokadda ban?
Ela
apo mara katta kaawe image crop karannai paste karannai aye nam be![]()
pattane oya hodata deela thiyenne. one more pls

naha naha thwa dapanapo mara katta kaawe image crop karannai paste karannai aye nam be![]()

Parta patta oya hodata pahadili karala thiyenne.![]()
pattane oya hodata deela thiyenne. one more pls
rep denna be kalin deelalu
thawwa dapan, man nam oka denan hitiye ne oya kiyanakam

බ්ලොග් එකත් හරියන්නේ නැ සේර්ච් කරන්න බා නේ නිකන් වෙන මොකක්හරි සිස්ටම් එකක් නැහැ බන්. හොද පොස්ට් ටික කමෙන්ට් වලින් ඉස්සරහට ගිනියන්න ඕනා. හොයන්න කම්මැලි ඔය ටික. පස්සේ බලල දානවා.මේ එක නෙවි මේ ත්‍රෙඩ් එකේ සැහෙන්න වටිනා දේවල් තියෙනවා හැබැයි හොයන්න ගියාම අකුරු දෙක ඉරෙනවා, මිට වැඩ පහසු විදියක් නැද්ද මේ වටිනා දේවල් එක පිඩකට වගේ දාන්න?
හදිස්සියකට හොයන්නත් ලේසි වෙන්නබ්ලොග් එකත් හරියන්නේ නැ සේර්ච් කරන්න බා නේ නිකන් වෙන මොකක්හරි සිස්ටම් එකක්

ඔව් ඔව් මොනවද තියෙනව තමයි. fold එකට කඩ ඉරි ඔහොම මොනවද තියෙනව තමයි..තැන්ක්ස් බන්ස් මාත් මේ ඔය වැඩ වලට ඔය ගැන හෙව්වා ටිකක් තව විදි තියෙනවාලු මන් ඒවත් පස්සේ බලනවා අර සපෝට් කලර් දාල ඩයි ලයින් සින් එකක් තියෙනවා එකත් දාලා දෙනවලු ප්‍රින්ට් වෙන්නේ නැති ලේයර් දාල
තව තියෙනවා
FOLD/SCORE LINES, TRIM මන් දන්නේ නැ බන් ස්ටෑන්ඩර්ඩ් තියෙනවා කියන්නේ ඕව හොයන්නත් ඕනේ![]()

කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවාඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
මේ ගුගල් එකෙන් ගත්ත එකක්
![]()
affinity designer. affinity photomokkda bn software deka
මේ එක නෙවි මේ ත්‍රෙඩ් එකේ සැහෙන්න වටිනා දේවල් තියෙනවා හැබැයි හොයන්න ගියාම අකුරු දෙක ඉරෙනවා, මිට වැඩ පහසු විදියක් නැද්ද මේ වටිනා දේවල් එක පිඩකට වගේ දාන්න?
හදිස්සියකට හොයන්නත් ලේසි වෙන්නබ්ලොග් එකත් හරියන්නේ නැ සේර්ච් කරන්න බා නේ නිකන් වෙන මොකක්හරි සිස්ටම් එකක්


