✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dh6gx.jpg

    යාළුවනේ මේ ඉර ඉලස්ට්‍රේටර් වලින් ඇඳලා තියෙන්නේ gradient එකක් යූස් කරලද. මම ඉලස්ට්‍රේටර් සුපර්ම එකෙන් නෙමේ. ඒකයි අහන්නේ.
    gradient දාන්නත් පුළුවන් inner glow එකක් දැම්මනම් ඊට වඩා ලේසි. :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :( ow ne.

    ඔව් බන් මමත් ඔය අලුතෙන් පටන්ගන්න පොඩි පොඩි ඒවාට කරන්නේ. වැඩ ඉගෙන ගන්න ගමන්.
    උන් ගෙවන්න දවස් තිහක් ඉල්ලයි සමහර විට. ගානේ හැටියට පුළුවන් ඉක්මනට ගන්න :yes: නැත්තන් සල්ලි පරක්කු වෙනකොට වැඩ කරන්නත් එපා වෙනවා.
    පොඩි ගණන්නම් එදාම ගන්න.
    invoice අනම් මනම් දැම්ම ඉදන් සෙට් කරන ඉන්න. e-mail කරන්නයි pint කරලා දෙන්නයි.
    ආ සල්ලි ගෙව්වට පස්සේ ගහල දෙන්න පොඩි stamp එකකුත් සෙට් කරන ඉන්න :P
    agreement එකකුත් හදාගත්තනම් හොදයි මාත් හදාගන්න ඕනා බන් නැත්තන් අරුන් වැඩ අරන් &^* අරින්න එනවා.. :angry:

    11.gif

    uba samanyayen design ekakata mehe keeyak gannawada ban :rolleyes:, kohomath ban company procedure nam salli enna kal yanawa thamai, mokada unge accounts department ekata invoice deela, eka approve wela, cheque realize wenna tikak yanawane, ekak witharak newine ambaneka payments clear karanna pending wena nisa, ubata ekata thiynne quotation/proposal kalin yawala eka approve unama proforma invoice yawanna, ethakota payment eka un ready karai ita passe invoice ekath ekka design eka yawala salli ganin.

    agreement ekath hodai eka mulin karapan, software karaddi eka mata sahenna wadagath una, mokada eka feature ekak hadala iwarakarala satiyak giyama eka implement kalama mun ayet thawa ekak illanawa, ethakota eka project ekak awrudu ganak adenawa, man ithin kale mulinma un illana details dala agriment ekak haduwa ethakota unta aluth ewa add karanakota pay karanna one :lol:, eth oka karanna be ban hamawelema owa gena oluwa tiyan inna one stress eka, ai ban kochcharawath call enawa arakata meekata ataharala damma, e kale hari amarui, computer ekakwat dakala nathi un ne inne, ape ithin marketing na ne, eskimo untat fridge wikunana un wage newi ne :lol:
     
    ලොකු artwork එකකට 3000-5000 අතර ගානක් වගේ බන්. තාම වැඩේට ගොඩක් අලුත්නේ මම..
    label design 3500 සිට
    logo (business) 5000 සිට
    business card, letterhead 500 සිට
    banner වර්ග අඩියකට 150
    ඕවගේ යන්නේ ඉතින් අඩු කරන්න කිව්වොත් කියක් හරි අඩු කරනවා. :D

    හ්ම්.. :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලොකු artwork එකකට 3000-5000 අතර ගානක් වගේ බන්. තාම වැඩේට ගොඩක් අලුත්නේ මම..
    label design 3500 සිට
    logo (business) 5000 සිට
    business card, letterhead 500 සිට
    banner වර්ග අඩියකට 150
    ඕවගේ යන්නේ ඉතින් අඩු කරන්න කිව්වොත් කියක් හරි අඩු කරනවා. :D

    හ්ම්.. :yes:

    appata siri ehenam ubata $5 walata fiverr karana eka padui neh :lol:
    logo nam 3 $5 gatta haki, habai ubata mehema wadak karanna puluwan ubata thiyenne fiverr eken gatta meheta wikka, kisima mahansiyak nathuwa hambakaranna puluwan :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    appata siri ehenam ubata $5 walata fiverr karana eka padui neh :lol:
    logo nam 3 $5 gatta haki, habai ubata mehema wadak karanna puluwan ubata thiyenne fiverr eken gatta meheta wikka, kisima mahansiyak nathuwa hambakaranna puluwan :D
    වැඩිද බන්. :confused:
    ඒ උනාට එන එකා එනවා බන්. කියයි කිව්වත්.
    මම උබට ලේබල් වගයක් පෙන්නුවේ ඒ කම්පැනි එකේ උන් කලින් ඩිසයින් කරපු තැන 500-1000 වගේලු ඒවා කරේ. :eek:
    මට ඉතින් එහෙම බැහැ එත් අරුන් එනවා මන් ලගටම. :D

    ඔව් නේද බන්. fiverr එකේ එවුන්ට සුපිරියට වැඩත් පුළුවන්. :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩිද බන්. :confused:
    ඒ උනාට එන එකා එනවා බන්. කියයි කිව්වත්.
    මම උබට ලේබල් වගයක් පෙන්නුවේ ඒ කම්පැනි එකේ උන් කලින් ඩිසයින් කරපු තැන 500-1000 වගේලු ඒවා කරේ. :eek:
    මට ඉතින් එහෙම බැහැ එත් අරුන් එනවා මන් ලගටම. :D

    ඔව් නේද බන්. fiverr එකේ එවුන්ට සුපිරියට වැඩත් පුළුවන්. :P

    na yako wadi koheda ube standard eka uba thiyaganin man kiwwe fiverr karanam $5ta puka lewa kana ekath karanna epai suddonge,

    man kiwwe ban uba wadiya cheap karanna epa, etakota un ubawa padekatawat ganan ganne na, weda enawa wagenam tika tika wadi karapan, balapan harinam hoda freelancer kenekgen logo ekak karagannawanam $500 kata eha charge karanne, ai ban uu sahenna kattak kanne, eth fiverr thibba kiyala unta wada naththe na ne, fiverr eke unta enneth chater buyerla, hoda professional un ara wage $500ta karaganne :D thusa tharaha weida manda :rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් නේද බන්. fiverr එකේ එවුන්ට සුපිරියට වැඩත් පුළුවන්. :P

    man mehema dakka sahenna pakistan indian unge, man kiyanne okkoma neme, munge amuthu system ekak thiyenawa, un nikan group gahila inne, un set wela karanne review dagane, man dakapu deyak thamai kawruhari bad review ekak damma gaman un 10k 15k 5star review dagannawa patagaala, ewa dakkama therenawa hora ewwa kiyala, Outstanding experience wage ewwa hariyata gahanneth na, thawa maara warnana karana ewwa dakkama artificial wage, nikan love karanawa wage :lol:. ithin oya level2 sellarla kiyana tharam quality nam nehe, un habai eka muthui, lankawenam wena ekek dakkoth report karala kelawannamane balanne :lol: api hari wenas :love:
     
    අහ.
    fiverr ඉතින් ගොඩක් වැඩ එනවනේ සෙට් උනහම. පොඩි ගණන් උනත් කියපයක් කරහම ගොඩ ඉතින්.
    අපිට ඉතින් එහෙම නැහැ. :dull:

    ඔව් නේද. සමහර එවුන් පට්ට ගණන් ගන්නවා. :( එහෙම එවුන්ට ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එහෙම ගන්නත් අවුලක් නැහැ. imac වල වැඩ කරෙන්නේ. :cool:

    බලමුකෝ ටික ටික. දැනුම මදි බන් තාම මට ඕනා තත්වෙට එන්න.

    කලින් මම වැඩ කරනකොට තුසිත්යටයි ඇම්ඩාටයි වද දීලා ඉවරක් නැහැ එක එක ඒවා අහගන්න.. උන්ට මාව එපා වෙලා ඉන්න ඇත්තේ :lol:
     
    එහ්මත් සින් එකක්ද. :confused:
    ඔව් බන් ලංකාවේ එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ. :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අහ.
    fiverr ඉතින් ගොඩක් වැඩ එනවනේ සෙට් උනහම. පොඩි ගණන් උනත් කියපයක් කරහම ගොඩ ඉතින්.
    අපිට ඉතින් එහෙම නැහැ. :dull:

    ඔව් නේද. සමහර එවුන් පට්ට ගණන් ගන්නවා. :( එහෙම එවුන්ට ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එහෙම ගන්නත් අවුලක් නැහැ. imac වල වැඩ කරෙන්නේ. :cool:

    බලමුකෝ ටික ටික. දැනුම මදි බන් තාම මට ඕනා තත්වෙට එන්න.

    කලින් මම වැඩ කරනකොට තුසිත්යටයි ඇම්ඩාටයි වද දීලා ඉවරක් නැහැ එක එක ඒවා අහගන්න.. උන්ට මාව එපා වෙලා ඉන්න ඇත්තේ :lol:

    kamak ne ithin wada karanakota ehema thamai passe awulak na, untat satutu athi uba goda giya eka gena,

    ow neh komath un adobe salli deela ganna nisa un e ganan ganna eka sadaranai, anika un eka design ekak karanna dawas ganak gannawane, fiverr eka hodai parttime thiyagattanam hari ubata, danata thiynne uba tikak local market eka promote karana eka, uba tikak ikman eke add ekak dala balapanko, website ekak hadamuko ban ube portfolio dala, moko kiyanne? man oya Html anam manm dannawa one nam mokakhari ekak atawala dennam, ubata tiyenne domain ekak ganna , freehosting ekak danata daganin passe paid ekak ganin :rolleyes:
     
    :yes:

    web ගහන්න එහෙම දැම්ම බැහැ බන්. හරියට තැනක්වත් නැහැ. ඒ ටික හදන් ඉන්න ඕනා. අනික හොද portfolio එකක් හදා ගන්න ඕනා.
    පස්සේ බලමුකෝ. ;)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    ඔව් බන් මමත් ඔය අලුතෙන් පටන්ගන්න පොඩි පොඩි ඒවාට කරන්නේ. වැඩ ඉගෙන ගන්න ගමන්.
    උන් ගෙවන්න දවස් තිහක් ඉල්ලයි සමහර විට. ගානේ හැටියට පුළුවන් ඉක්මනට ගන්න :yes: නැත්තන් සල්ලි පරක්කු වෙනකොට වැඩ කරන්නත් එපා වෙනවා.
    පොඩි ගණන්නම් එදාම ගන්න.
    invoice අනම් මනම් දැම්ම ඉදන් සෙට් කරන ඉන්න. e-mail කරන්නයි pint කරලා දෙන්නයි.
    ආ සල්ලි ගෙව්වට පස්සේ ගහල දෙන්න පොඩි stamp එකකුත් සෙට් කරන ඉන්න :P
    agreement එකකුත් හදාගත්තනම් හොදයි මාත් හදාගන්න ඕනා බන් නැත්තන් අරුන් වැඩ අරන් &^* අරින්න එනවා.. :angry:

    ela ela mchn :love:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අහ.
    fiverr ඉතින් ගොඩක් වැඩ එනවනේ සෙට් උනහම. පොඩි ගණන් උනත් කියපයක් කරහම ගොඩ ඉතින්.
    අපිට ඉතින් එහෙම නැහැ. :dull:

    ඔව් නේද. සමහර එවුන් පට්ට ගණන් ගන්නවා. :( එහෙම එවුන්ට ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එහෙම ගන්නත් අවුලක් නැහැ. imac වල වැඩ කරෙන්නේ. :cool:

    බලමුකෝ ටික ටික. දැනුම මදි බන් තාම මට ඕනා තත්වෙට එන්න.

    කලින් මම වැඩ කරනකොට තුසිත්යටයි ඇම්ඩාටයි වද දීලා ඉවරක් නැහැ එක එක ඒවා අහගන්න.. උන්ට මාව එපා වෙලා ඉන්න ඇත්තේ :lol:

    :yes:

    web ගහන්න එහෙම දැම්ම බැහැ බන්. හරියට තැනක්වත් නැහැ. ඒ ටික හදන් ඉන්න ඕනා. අනික හොද portfolio එකක් හදා ගන්න ඕනා.
    පස්සේ බලමුකෝ. ;)

    gedara dapan than mokatada, boru wiyadam one na ne ban, passe lokuwat karaddi than puluwan, danata online haduwama email haraha karanna puluwan ne. portfolio ekata thawa ewa athin hari hadapan free time eke, 25k wage thibbanam athi ne, FB fan page ekak hadala uba weda karana unta review karanna kiyapan! ita passe ithin social media marketing parak dammanam, email marketing ekka :frown: koheda uba mekat passe kiyayi
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    fiverr ban hithana thararam raha ne welawakata. magen karagena resell karana porak innawa uta ithin be kiyannath be. logo ekak hadala, 1 concept eka 2 color illuwa dunna. dan uge buyer ahanwalu paata paatin onalu. paata 11k ewala. pora man mahansi una kiyala mata nikanma extra ordr ekakuth dunna. dan be kiyananth be. karapanko paata 11k hadala yawapanko $4ta.
     
    oka ban Hue/Saturation walin pata wenas karala yawala pick karama source eka yawwama mokada wenne,

    machan wadiya hitha hoda wennath epa ethakota un oluwata atha hodanne, api un gena hithana widiyata un api gena hithan ne, un kapatikamata thamai ubata order eka denna aththe, ube kamaththak ithin
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    gedara dapan than mokatada, boru wiyadam one na ne ban, passe lokuwat karaddi than puluwan, danata online haduwama email haraha karanna puluwan ne. portfolio ekata thawa ewa athin hari hadapan free time eke, 25k wage thibbanam athi ne, FB fan page ekak hadala uba weda karana unta review karanna kiyapan! ita passe ithin social media marketing parak dammanam, email marketing ekka :frown: koheda uba mekat passe kiyayi
    උබ කියන එකත් ඇත්ත.
    බලමුකෝ. :sorry:
    fiverr ban hithana thararam raha ne welawakata. magen karagena resell karana porak innawa uta ithin be kiyannath be. logo ekak hadala, 1 concept eka 2 color illuwa dunna. dan uge buyer ahanwalu paata paatin onalu. paata 11k ewala. pora man mahansi una kiyala mata nikanma extra ordr ekakuth dunna. dan be kiyananth be. karapanko paata 11k hadala yawapanko $4ta.
    :sorry::sorry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    fiverr ban hithana thararam raha ne welawakata. magen karagena resell karana porak innawa uta ithin be kiyannath be. logo ekak hadala, 1 concept eka 2 color illuwa dunna. dan uge buyer ahanwalu paata paatin onalu. paata 11k ewala. pora man mahansi una kiyala mata nikanma extra ordr ekakuth dunna. dan be kiyananth be. karapanko paata 11k hadala yawapanko $4ta.

    sirawata epa wenwa bn oya welawata. eth feedback ekai, rank ekai beraganna oni nisa karanwa. eth samahara unta ehema karath no feedback.