✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හලෝ පුතාල කෝමද? ආයුබෝවන්, සුබ දවසක්. ගොඩ දවසකින් මේ පැත්තේ හරියට ගොඩ වැදුන් නැහැ. හාඩ් එකට කෙල වුනායින් මන් සෑහෙන්න අමාර්වේ වැටුනා. අවුරුදු ගානක මහන්සිය විතරක් නෙවෙයි එකතු කරපු ගොඩක් දේවලුත් නැති උනා. :( software පැත්තෙන් ගොඩ දාන්න බෑ කීව. දැන් hardware පැත්තෙන් මුකුත් කර ගන්න යවල තියෙන්නෙ. කොහොමත් බන් ඒකෙ ආසව අත් ඇරන් ඉන්නෙ. :dull:

    ඒක නෙවෙයි රොටා පුතේ, සම්වන් මචෝ එකී මෙකී නොකී හැම එකාගෙන් කා ගාව හරි අර අපේ albike සහෝ එහෙම අප් කරපු සුප්ප fonts collection එහෙම කාගෙ හරි ගාව තියනවා නම් මට වෙලාවක අප් කරලා දෙනවද? :) තව දෙයක්, රොටා මචෝ අර affinity පැක් එකේ තියනවද බන් basic ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොදට තේරෙන විදියට වීඩියෝ ටික. මට ඒවත් නැති උන නිසා චෙක් කර ගන්න විදියක් නෑ. :no: එහෙම නැත්නම් ps, ai සරලව ඉගෙන ගන්න හොද වීඩියෝ ටිකක් රෙකමන් කරනවද ඩවුන් කර ගන්න පුලුවන්. මට නෙවෙයි බේසික් ඉගෙන ගන්න කෙන්ක්ට. හදිසියක් නෑ. :P

    ආදරෙයි අහස තරම්. :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    මම ලින්ක් ටික එවන්නම් උබට.
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආ මම මේ ෆොන්ට් upload කරනවා :rofl:
    උබට ඕනා illustrator,photoshop,affinity tutorial set එකක්නේ හොද.

    ගොඩක් ඩේටා නැත්තන් project files ටික ගන්න එපා. ඩේටා තියේනම් ගනින්.

    illustrator වලට.
    https://thepiratebay.org/torrent/8453814/Lynda_-_Illustrator_CS6_One-on-One_Complete_(all_4_courses)

    photoshop වලට.
    https://thepiratebay.org/torrent/8389837/Lynda_-_Photoshop_CS6_One-on-One_Complete_(all_4_courses)

    thx ban. kiyanna wadan ne
    9.gif
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හලෝ පුතාල කෝමද? ආයුබෝවන්, සුබ දවසක්. ගොඩ දවසකින් මේ පැත්තේ හරියට ගොඩ වැදුන් නැහැ. හාඩ් එකට කෙල වුනායින් මන් සෑහෙන්න අමාර්වේ වැටුනා. අවුරුදු ගානක මහන්සිය විතරක් නෙවෙයි එකතු කරපු ගොඩක් දේවලුත් නැති උනා. :( software පැත්තෙන් ගොඩ දාන්න බෑ කීව. දැන් hardware පැත්තෙන් මුකුත් කර ගන්න යවල තියෙන්නෙ. කොහොමත් බන් ඒකෙ ආසව අත් ඇරන් ඉන්නෙ. :dull:

    ඒක නෙවෙයි රොටා පුතේ, සම්වන් මචෝ එකී මෙකී නොකී හැම එකාගෙන් කා ගාව හරි අර අපේ albike සහෝ එහෙම අප් කරපු සුප්ප fonts collection එහෙම කාගෙ හරි ගාව තියනවා නම් මට වෙලාවක අප් කරලා දෙනවද? :) තව දෙයක්, රොටා මචෝ අර affinity පැක් එකේ තියනවද බන් basic ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොදට තේරෙන විදියට වීඩියෝ ටික. මට ඒවත් නැති උන නිසා චෙක් කර ගන්න විදියක් නෑ. :no: එහෙම නැත්නම් ps, ai සරලව ඉගෙන ගන්න හොද වීඩියෝ ටිකක් රෙකමන් කරනවද ඩවුන් කර ගන්න පුලුවන්. මට නෙවෙයි බේසික් ඉගෙන ගන්න කෙන්ක්ට. හදිසියක් නෑ. :P

    ආදරෙයි අහස තරම්. :P

    Suba udasanak wewa priya mithura, owa ohoma thamai jeewithe hati, ayeth watichchi thanin nagitimu, rotagawa thamai ithin collection aththe magenam ithin collection kiyala ewwa na ne thama newibi ne, math ithin ubata dana ewwa down karanawa hora wage ithin :lol:
    dan torrent unath na ne okkotama kelala man lagadi hewwa, hari amarui hoyanna. Mageth thiyena ewwa lap eke thiynne deyyo maawa balaganithwa kiwwa.
    dawas 14k wenawa wale walna no orders, iye ekak awa shelf talker ekak sure na hari yayida kiyala, google karala beluwa template wath na :no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Suba udasanak wewa priya mithura, owa ohoma thamai jeewithe hati, ayeth watichchi thanin nagitimu, rotagawa thamai ithin collection aththe magenam ithin collection kiyala ewwa na ne thama newibi ne, math ithin ubata dana ewwa down karanawa hora wage ithin :lol:
    dan torrent unath na ne okkotama kelala man lagadi hewwa, hari amarui hoyanna. Mageth thiyena ewwa lap eke thiynne deyyo maawa balaganithwa kiwwa.
    dawas 14k wenawa wale walna no orders, iye ekak awa shelf talker ekak sure na hari yayida kiyala, google karala beluwa template wath na :no:

    ow ban. owa katha karala wedak ne dan. :( machan template same ewama ona ne coperate design search karala ewagen set wena ekak hadala dapan. onawata wada hithanna epa :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    onna pothen Athata

    SUMMARY OF KEY RULES
    The four most im­por­tant ty­po­graphic choices you make in any doc­u­ment are point size, line spac­ing, line length, and font (pas­sim), be­cause those choices de­ter­mine how the body text looks.

    point size should be 10–12 points in printed doc­u­ments, 15-25 pix­els on the web.

    line spac­ing should be 120–145% of the point size.

    The av­er­age line length should be 45–90 char­ac­ters (in­clud­ing spaces).

    The eas­i­est and most vis­i­ble im­prove­ment you can make to your ty­pog­ra­phy is to use a pro­fes­sional font, like those found in font rec­om­men­da­tions.

    Avoid goofy fonts, mono­spaced fonts, and sys­tem fonts, es­pe­cially times new ro­man and Arial.

    Use curly quo­ta­tion marks, not straight ones (see straight and curly quotes).

    Put only one space be­tween sen­tences.

    Don’t use mul­ti­ple word spaces or other white-space char­ac­ters in a row.

    Never use un­der­lin­ing, un­less it’s a hyperlink.

    Use cen­tered text sparingly.

    Use bold or italic as lit­tle as possible.

    all caps are fine for less than one line of text.

    If you don’t have real small caps, don’t use them at all.

    Use 5–12% ex­tra let­terspac­ing with all caps and small caps.

    kern­ing should al­ways be turned on.

    Use first-line in­dents that are one to four times the point size of the text, or use 4–10 points of space be­tween para­graphs. But don’t use both.

    If you use jus­ti­fied text, also turn on hy­phen­ation.

    Don’t con­fuse hy­phens and dashes, and don’t use mul­ti­ple hy­phens as a dash.

    Use am­per­sands spar­ingly, un­less in­cluded in a proper name.

    In a doc­u­ment longer than three pages, one ex­cla­ma­tion point is plenty (see ques­tion marks and ex­cla­ma­tion points).

    Use proper trade­mark and copy­right sym­bols—not al­pha­betic approximations.

    Put a non­break­ing space af­ter para­graph and sec­tion marks.

    Make el­lipses us­ing the proper char­ac­ter, not pe­ri­ods and spaces.

    Make sure apos­tro­phes point downward.

    Make sure foot and inch marks are straight, not curly.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mekath ithin monahari ekakata prayojanawath wei

    link
    yes.
    මම ගාවත් ඔය කලර්ස් ගරේදියන්ට් එකතු කරලා තියෙනවා ගොඩක්.
    වැඩක් සෙට් උන ගමන් එකෙන් ගලපනවා ලෙසටම. :P