✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    50 Duotone Photoshop Actions

    A8DvaNH.jpg
    [/IMG]

    Download
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ado fiverr එකේ කිසි මහන්සියක් නැතිව හොයන්න පුළුවන්නේ බන් animated logo වල. හොද pc එකක් තියෙන එකෙක්ට කරන්න පුළුවන්.

    logo ඇනිමේෂන් කරන එවුන් ඔක්කොම වගේ template use කරන්නේ videohive එකේ. template වල ඉතින් ලෝගෝ එක paste කරන්න තියෙන්නේ comp එකේ. auto animation එක හැදෙනවා.

    අනික තමයි 3d logo. element 3d එකේ type කරලා පොඩි ඇනිමේෂන් එකක් හදන්න. නැත්තන් පොඩි extrude එකක් කරන්න. නැත්තන් එකටත් template තියෙනවා.

    ඕවා ඕන එකෙක්ට කරන්න පුළුවන්නේ pc එකක් තිබ්බොත් ආස එකෙක් බලල කරපන්. ග්‍රැෆික් ඩිසයින් වලට වඩා ලේසිනේ ඒ වැඩ. aftereffects ටිකක් දන්නවනම් හරි.

    මම මේ අදයි ඒවා බලන්න ගත්තේ. තාම අනිත් ඒවා බැලුවේ නැහැ. :P
     
    ගොඩක් උන් videohive එකේ template use කරලා තමා animated logo intro හදන්නේ. එක template එකක් අරන් තමන්ගෙම කියල පොඩි twist එකක් දාලා ගත්ත නම් no copyrights කේස්. ඔය animated logo intro එකක් AE එකේ රෙන්ඩ වෙන්නම පැය ගානක් යනවා. මගේ එක template එකක් render වෙන්නම පැය 7ක් යනවා. මගේ i5 එකේ.$4 වඩා කරන්ට් එක යනවා:lol::lol: