✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dan hodai neda roto thread eka palu ne
    :yes:
    එත් සීනියර් ඩිසයිනර්ලා ඔක්කොම බිසී. ගොඩක් දේවල් අහගන්න තිබ්බා අපිට. :sorry:
    ඇම්ඩා කුමාර වැඩාලා තමයි..
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Vintage designs karala thiyenawada? ewatat dan mara illumak tiynne
    create-vintage-style-poster-photoshop.jpg
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :yes:
    එත් සීනියර් ඩිසයිනර්ලා ඔක්කොම බිසී. ගොඩක් දේවල් අහගන්න තිබ්බා අපිට. :sorry:
    ඇම්ඩා කුමාර වැඩාලා තමයි..

    eyalata apita wage order nathuwa weli weli inne na ne :D ekai
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ඔව් බන් දාන්න එපා චාටර් අනික 90 ගණන් වල වගේ.
    ඉම්ජ් එකේ metadata වලට දාපන්.තව සයිට් එකේ තැනක දාන්න.

    ekath aththa neda bn. karala balanna oni.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක බන් වැඩ කරන්නේ සිම්පල් ලෝගෝ වලට නේද. background එහෙම නැති ඒවා. :confused:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :baffled: low star ekakwath wetunada :dull:

    thama damme na ude msg ekak dala u e tika karagannamlu modified eka place karannalu, man shape eke idan horenma place karanna baluwe, etkota dawas 3n complete wenawane, daida dannet na ithin, dammath ahaka balan innawa,owage buyerla innath epai
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado thusa gani mehema dunne anthima reply eka

    "I mean it still need work and i am tried of explaining. Its easier for me to do it. Its not that i cant do it , i wanted your style. But the pictures looks normal. So, send me the final and i will close it."

    uba hithanna rev keeyak labuna kiyalada?
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සින්දු ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නැද්ද?. ඉන්ස්ට්‍රුමන්ටල් බීට්ස් වගේ. youtube එකේ ගැහුවම එන්නේ ඉලෙක්ටෝනික් වගේ කරච්චල් ඒවා. ටිකක් කලබලයක් නැති ඒවා වලට කියන ජෙනර් නේම් එකක් තියෙනවද? කැටගරි නේම් එක හරි කමක් නෑ