✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    suba udahanak wewa! thama nidi matai baan :baffled: ada dawalta nindak gahuwanam hari, ada meka bump wennet na koo mun tika nidia:angry:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ada wena wikara wada godak kala p4 ekata core 2 duo processor eka gahala baluwa, mula idan galewwa hari giye na, weda thiyena dawasata me wage athal ekak aran nedda? on une na ne :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ada weda nadda:rolleyes:
    කරපුවට සල්ලි දෙනකන් වර්ජනේ බන්.
    මේ ක්ලයන්ට බායි කියනව මම. ඊට පස්සේ වැඩ නැහැ හරියට මට. :sorry:
    ඊට පස්සේ 500 -1000 කෑලි තමයි.
    හිතුනොත් ජොබක් හොයන් යනවා වෙන මොකක් හරි :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ado after effects 2018 suitecase fusion එක්ක වැඩ කරන්නේ නැහැ.
    අලුත් එකක් එනකන් ඉන්න වෙන්නේ suitecase fusion :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කරපුවට සල්ලි දෙනකන් වර්ජනේ බන්.
    මේ ක්ලයන්ට බායි කියනව මම. ඊට පස්සේ වැඩ නැහැ හරියට මට. :sorry:
    ඊට පස්සේ 500 -1000 කෑලි තමයි.
    හිතුනොත් ජොබක් හොයන් යනවා වෙන මොකක් හරි :D

    :baffled: salli nathi weddi oma thamai :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled: salli nathi weddi oma thamai :angry:
    මට හරියන්නේ නැහැ බන් මේ කෙරුවාව කොමත්. :D
    එක නෙමේ.
    මට කියපන් හොද ෆොන්ට් මැනේජර් එකක් windows 10 creators update එකට වැඩ කරන.

    nexus, font base, suitecase තුනම වැඩ නැහැ එපා වෙලා ඉන්නේ. :growl:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කරපුවට සල්ලි දෙනකන් වර්ජනේ බන්.
    මේ ක්ලයන්ට බායි කියනව මම. ඊට පස්සේ වැඩ නැහැ හරියට මට. :sorry:
    ඊට පස්සේ 500 -1000 කෑලි තමයි.
    හිතුනොත් ජොබක් හොයන් යනවා වෙන මොකක් හරි :D

    yako fiverr karapan matanam giya maase adayamen me mase cover karaganna puluwan una, wadiya wiyadam na ithin dennata kanna bonnai light bill ekai net bill ekai water bill telephone anam manam ekka eddi mage wiyadam cover. Ai ban karanne natte dan nam issarahata shape karaganna puluwan wei, uba try karanne nathi tharam, eka gig ekai hadala thiynne man nam sathi dekak aran okkom haduwa. level 1 wenakan himeeta adan palayan ban. ubath mokekda manda :angry: