✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mun spam seen ekak hinda suspend karala tiyenne. attatama spam wela :lol:
    mona unath e spam seen eken followersla tikk set una :)

    mn gig video eka dan 15min kalin update kara. dan baladdi approve karala :rofl:

    spam wechchi ewanam link karana ekanam bayanakai beri welawat link ekak spam unoth account eka habak yawi :baffled:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ou appa wade kiyanne lankawe ekek ihalata yanawa balan inna bari un tikak inne, ekekta kelinna set wena un tikak ban inne, habai udaw karala goda danna mokekwat set wenne na ne :no: mat fiverr karanna kalin social media tikak kara twitter eke active karanna oneh, FB eka parak kachal una, insta nam shape, g+ shape eth unge groups walata post danna amarui approval nisa. Komath fiverr eka labana awurudde kapuwoth man nam social marketing karanne na eeta wada adu site ekak hoyan ekata link karanawa. eka lesiy wage direct sales walata komath apine market karanne.

    lasage online group eka thama darunuma place eka. hoyagena gihin kelawanne.
    math ekka sol republic karala set una kollek hitiya. uge hodata sell tibuna gig ekata sinhalu copyright seen adala gig eka ban karawala
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    lasage online group eka thama darunuma place eka. hoyagena gihin kelawanne.
    math ekka sol republic karala set una kollek hitiya. uge hodata sell tibuna gig ekata sinhalu copyright seen adala gig eka ban karawala

    ammo mat oke innawa habai kisi deyak ahala na, anika ethana deyak ahapu gaman eken bagayak un help newi joke ekata gannawa, ithin ahala wadak na, samaharawita udaw karana ayat athi horen msg walin eth ban e group eka hena bayanakai kiyala hithenawa dan nam Silent mode inna ekai hoda. samaharawita me thread ekath balanawa athi :baffled: kamak ne Thusa pitin dala shape wenawa :lol: giyoth yanne okage bellane
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ammo mat oke innawa habai kisi deyak ahala na, anika ethana deyak ahapu gaman eken bagayak un help newi joke ekata gannawa, ithin ahala wadak na, samaharawita udaw karana ayat athi horen msg walin eth ban e group eka hena bayanakai kiyala hithenawa dan nam Silent mode inna ekai hoda. samaharawita me thread ekath balanawa athi :baffled: kamak ne Thusa pitin dala shape wenawa :lol: giyoth yanne okage bellane

    aluth updates balanna giyata awlk na okata. anith ewa nn baduma tama:rofl:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    aluth updates balanna giyata awlk na okata. anith ewa nn baduma tama:rofl:

    eke dan ehemmama mokuth updates yanne na ban eeta wada hoda tutorials softwares me thread eke yanawa, kee denek bokkenm mekata watina dewal danawada nikanma ganin kiyala. Arake ithin wadi hariyak yanne BMW benz Hornet wage ewwa :lol: fiverr ebook ekaknam 100 ta denawa dakka :baffled:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    nitarama fiverr eke online inna mn karanne fiver app eka phone eken open karala tiyana eka. rata nidagannet ehemai :D

    desktop eke nn 10min site eka brows kare nattan auto offline yanawa. app eke ehema na. open eke tiyena thak kal online. habai eka minimize karot offline yanawa :D
    nattan desktop ekata auto refresh extension ekak dagattama hari 8min sarayak reload wenna :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    nitarama fiverr eke online inna mn karanne fiver app eka phone eken open karala tiyana eka. rata nidagannet ehemai :D

    desktop eke nn 10min site eka brows kare nattan auto offline yanawa. app eke ehema na. open eke tiyena thak kal online. habai eka minimize karot offline yanawa :D
    nattan desktop ekata auto refresh extension ekak dagattama hari 8min sarayak reload wenna :D

    App eka thamai, Auto refresh kara kalayak etakota fiverr eken warning ekak awa mata Bot ekakda mokakda kiyala hapoi, man ayin kara account eka kelawunoth kiyala. App eka nisa thamai response rate eka nagga gatte
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    For You bubble butt

    ගොඩක් ප්‍රශ්ණ අහල තිබ්බා වගේ දැක්ක. ඉතින් රිප්ලයි එකක් දාන්න හිතුවා:rolleyes:

    ෆයිවර් කියන්නේ ලේසියෙන්ම ගොඩ යන්න පුලුවන් මාර්ගයක් කිව්වොත් හරි. Noob කෙනෙක්ට උනත් හරියට ගිග් ටික ලිස්ට් කරගෙන අවම පලපුරුද්දකින් $500ට එහා මාසෙට හොයන්න පුලුවන්. (එක ගිග් එකක් උනත් ඇති හරියට ගොඩ යන්න)

    ලෝගෝ හදන එකටම කො‍ටු වෙන්න එපා. තව ඕන තරම් අවස්තා තියෙනවා ගොඩ යන්න. දැන් කියන්න එපා මම අනිත් එවා දන්නෙ නෑ කියලා.:angry::angry:YouTube කියල එකක් තියෙන්නෙ ඒකට තමා.හරියට මාසයක් ඉගෙන ගන්න ඒ ඇති.:yes:

    ගිග් එකක් දානකොට ඒකට අනිවා SEO කරන්න. ගිග් Title / Descrption හොදට හදන්න. වෙන කාගෙවත් ඒවා උස්සන්න එපා. කොහොමහරි ගිග් එකට Video එකක් හදලා දාන්න. ‍රැන්ක් වෙන්න ලොකු පොයින්ට් එකක් ඒක ( Video එකක් නැතුව ඕන තරම් ගිගි හිට් වෙලා තියෙනවා. ඒක වෙනම කලාවක්:rolleyes:)

    වැදගත්ම දේ තමා මම දකින විදිහට අපි ගිග් එකේ දාන ටැග්. අන්න ඒක ලොකුම ලොකු පොයින්ට් එකක්. (කීවර්ඩ් රීචර්ස් එකක් කරලා මේ ටැග් දාන්න කියල තමා මම කියන්නේ. තව අනිත් හිට් වෙලා තියෙන ගිග් වල ටැගුත් ගන්න. ගිග් ටයිටල් එකේ තියෙන මේන් කීවර්ඩ් එකත් ගන්න) හොද ගිග් ඉමේජස් ටිකක් හදන්න කැපිලා පේන විදිහේ. ඔයා හරියට මේ ටික කරොත් ගිග් එක දාලා පැයක් යන්න කලින් ඕඩර්ස් එනවා. (ඔයාගේ ගිග් එකයි ට්‍රෙන්ඩ් එකයි අනුව)

    ගිග් එකක් දාන්න කලින් මාර්කට් රීසර්ච් කරන එක ඉතාමත් වැදගත් දෙයක් විදිහට මම දකිනවා. මොකද තියෙන ට්‍රෙන්ඩ් එකට ගිග් එකක් හැදුවොත් උණු කැවුම් වගේ විකිනෙන්නේ. මේ දෙසැම්බර් සීසන් එක ටාගට් කරලා ගිගි ටිකක් දැන්ම නම් අනිවා $800 වඩා හොයන්න තිබ්බා. ඒ දේ ඔයා දන්නේ නැත්තම් YouTube බලලා ඉගෙන ගන්න කියලා කිව්වේ එක තමයි Always Think Out Side The BOX.;)

    තමන්ගේ ගිග් එක ෆේස්බුක් ගෲප් වල ශෙයා කරන එක මම නම් හිතන්නේ නැහැ හොද දෙයක් කියලා. මොකද ඔයාගේ ගිග් එකට හරි ෆයිවර් ගිණුමට හරි කෙල වීමේ සම්බාවිතාව හරිම ඉහලයි. ෆේස්බුක් වල ගිග් එක ශෙයා කරන ඊට වඩා හොද ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමෙන් කලොත් අනිවා සේල්ස් එනවම තමා. අනිත් හොදම ප්ලේස් එක තමා YouTube එක ක්ලික් එකෙන් $200.

    බයර් රික්වෙස්ට් ගැන කියනවනම් වෙන හෑල්ලක් තියෙනවා. හොද ප්‍රොසෙස් එකක් ඒකට හදාගන්න ඕනේ. එතකොට ගොඩ (මම නම් බයර් රික්වෙස්ට් වලින් එකම එක සේල් එකක් වත් කරලා නෑ)

    ෆය්වර් එකේ බයර්ලා ගැනත් නොකියම බෑ. ඉන්දියන්/පකිස්තාන් උන් ඉන්නවා USA උන් විදිහට වෙස් වලාගෙන අනන්තවත්. උන්ගෙන් පරිස්සම් වෙන්න. (මම නම් ඉන්දියන්/පකිස්තාන් උන්ගෙ ඕඩර්ස් බාරගන්නේ නැත)

    එහෙන් මෙහෙන් ලිව්වේ හදිස්සියට.ගැලපීමක් නැතුව ඇති සමහර ඒවා. එකක් කියන්නම් ලංකාවේ අයියාලට නම් උබේ ෆයිවර් එකවත් නැත්තම් වෙන IM සීන් එකක් වත් පෙන්නන්න යන්න එපා.:no: ගොඩක් කැමති උන් ඉන්නවා උදව් කරන්න ඒත් මේ වගේ අයියලා නිසා කවුරුත් උදව් කරන්න කැමති නැහැ. අපි අපේ පාඩුවේ ඉන්නෙ ඒකයි.:dull:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    For You bubble butt

    එහෙන් මෙහෙන් ලිව්වේ හදිස්සියට.ගැලපීමක් නැතුව ඇති සමහර ඒවා. එකක් කියන්නම් ලංකාවේ අයියාලට නම් උබේ ෆයිවර් එකවත් නැත්තම් වෙන IM සීන් එකක් වත් පෙන්නන්න යන්න එපා.:no: ගොඩක් කැමති උන් ඉන්නවා උදව් කරන්න ඒත් මේ වගේ අයියලා නිසා කවුරුත් උදව් කරන්න කැමති නැහැ. අපි අපේ පාඩුවේ ඉන්නෙ ඒකයි.:dull:[/B][/SIZE][/INDENT]

    Kisima waradeemak na kiyanna one de supiriyatama deela thiyenawa, man hithanne pora logo newi karanne vedio editing seen ekak. Minihath supiri wadda kohen hari goda dawi. Matat sahenna watinawa oya upades.

    FB group walin gig eka share karanna safe widiyak nadda. fiverr ekenma kiyanawane share karanna kiyala etakota spam unoth ekata apida waradi karayo wenne?