✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Kisima waradeemak na kiyanna one de supiriyatama deela thiyenawa, man hithanne pora logo newi karanne vedio editing seen ekak. Minihath supiri wadda kohen hari goda dawi. Matat sahenna watinawa oya upades.

    FB group walin gig eka share karanna safe widiyak nadda. fiverr ekenma kiyanawane share karanna kiyala etakota spam unoth ekata apida waradi karayo wenne?

    මෙතන තියෙන ලොකුම සීන් එක ස්පෑම් වෙන එක නෙමේ. ගිග් එක රිපොර්ට් කරන එක අනිත් උන්:baffled::baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙතන තියෙන ලොකුම සීන් එක ස්පෑම් වෙන එක නෙමේ. ගිග් එක රිපොර්ට් කරන එක අනිත් උන්:baffled::baffled:

    report karanawanam karanna wenne copyrights seen walata neda, freestocks images use karoth eka CS haraha wisadaganna puluwan neda? mat meka market karanna baluwe habai lankawe newi, eth suddo unath sure na ne ekai
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙතන තියෙන ලොකුම සීන් එක ස්පෑම් වෙන එක නෙමේ. ගිග් එක රිපොර්ට් කරන එක අනිත් උන්:baffled::baffled:

    පුක පැලෙන්න දීල තියනවා. සතුටුයි ෆයිවර් එකෙන් ගොඩ ගිය එකෙක් ඔහොම කියද්දී. ගොඩක් උන් ඉන්නවා උදව්වට ආවට ඇත්තටම කරන් නෑ. මන් නම් video දාල නෑ ඒත් ඕඩර් සාමාන්‍යයෙන් එනවා. දැන් සතියක් විතර ටිකක් වැඩ නෑ. මට නම් හරි ගියේ දිගටම ගිග් ටයිටල්, ටැග් මාරු කර කර දාදා ඉද්දී. මංවත් දන් නැ ලිස්ට් වෙනකම්. කාලයික් පේජ් එකේ උඩමත් තිබුනා. අනිවා අපේ උට්ටලාගෙන් පරිස්සම් වෙයන් රිපෝට් ගහනවා. :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පුක පැලෙන්න දීල තියනවා. සතුටුයි ෆයිවර් එකෙන් ගොඩ ගිය එකෙක් ඔහොම කියද්දී. ගොඩක් උන් ඉන්නවා උදව්වට ආවට ඇත්තටම කරන් නෑ. මන් නම් video දාල නෑ ඒත් ඕඩර් සාමාන්‍යයෙන් එනවා. දැන් සතියක් විතර ටිකක් වැඩ නෑ. මට නම් හරි ගියේ දිගටම ගිග් ටයිටල්, ටැග් මාරු කර කර දාදා ඉද්දී. මංවත් දන් නැ ලිස්ට් වෙනකම්. කාලයික් පේජ් එකේ උඩමත් තිබුනා. අනිවා අපේ උට්ටලාගෙන් පරිස්සම් වෙයන් රිපෝට් ගහනවා. :baffled:

    ado sira ban manma dannawane fiverr eke prashna ahala thread dammama ekekwat upades denna awe na mechchara fiverr gena thiyena thana. Ado mata mathakai ubai rotai thawa keepa denek witharai reply kare. Danna ewun kiyala denne na habai kiyala dena untat kelina set ekaknam innawa. me thread eka mula idala agata baluwama udawu karana tika dena hoyaganna puluwan ELAKIRI.COM eke :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    taraha gihin oya private enna api eka nidahase katha karamu
    9.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ado sira ban manma dannawane fiverr eke prashna ahala thread dammama ekekwat upades denna awe na mechchara fiverr gena thiyena thana. Ado mata mathakai ubai rotai thawa keepa denek witharai reply kare. Danna ewun kiyala denne na habai kiyala dena untat kelina set ekaknam innawa. me thread eka mula idala agata baluwama udawu karana tika dena hoyaganna puluwan ELAKIRI.COM eke :yes:

    හැමදේම දෙපැත්තම තියනවා බන්, උදව් කරපු එකාට කෙලවන උනුත් ඉන්නවානේ :growl:
    upwork කරන්න හිතයි මට, :) fiverr එකට වඩා වටිනාකමක් හදා ගන්න පුලුවන් වෙයිද :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    හැමදේම දෙපැත්තම තියනවා බන්, උදව් කරපු එකාට කෙලවන උනුත් ඉන්නවානේ :growl:
    upwork කරන්න හිතයි මට, :) fiverr එකට වඩා වටිනාකමක් හදා ගන්න පුලුවන් වෙයිද :baffled:

    :angry::angry:කරන්න හිතයි නෙමේ මචන් කරපන් අදම.අතින් පයින් සල්ලි යනව කියලද. ඒ නිසා කරන්න:)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැමදේම දෙපැත්තම තියනවා බන්, උදව් කරපු එකාට කෙලවන උනුත් ඉන්නවානේ :growl:
    upwork කරන්න හිතයි මට, :) fiverr එකට වඩා වටිනාකමක් හදා ගන්න පුලුවන් වෙයිද :baffled:

    ooye mat oka hithuwa machan ekath karala balamu. fiverr kala wage goda yanna puluwan wewi. thawa sites tikak balapan upwork eke den commen category walata sellar la wadi nisa reg karanne nathi seen ekak man dakka. ara ekek thread ekak dala thibbe. poddak search parak dala balapan, freelancer ekat hodai ekath balapan. deka thunak try karamu.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :angry::angry:කරන්න හිතයි නෙමේ මචන් කරපන් අදම.අතින් පයින් සල්ලි යනව කියලද. ඒ නිසා කරන්න:)

    athin payin salli yanawa Electricty,Internet and water walata :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :angry::angry:කරන්න හිතයි නෙමේ මචන් කරපන් අදම.අතින් පයින් සල්ලි යනව කියලද. ඒ නිසා කරන්න:)

    ooye mat oka hithuwa machan ekath karala balamu. fiverr kala wage goda yanna puluwan wewi. thawa sites tikak balapan upwork eke den commen category walata sellar la wadi nisa reg karanne nathi seen ekak man dakka. ara ekek thread ekak dala thibbe. poddak search parak dala balapan, freelancer ekat hodai ekath balapan. deka thunak try karamu.

    ඔව් බ්න් පයිවරේ එන්න එන්න ප්‍රෙශර් කරනවා අපිව. :frown:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    For You bubble butt

    ගොඩක් ප්‍රශ්ණ අහල තිබ්බා වගේ දැක්ක. ඉතින් රිප්ලයි එකක් දාන්න හිතුවා:rolleyes:

    ෆයිවර් කියන්නේ ලේසියෙන්ම ගොඩ යන්න පුලුවන් මාර්ගයක් කිව්වොත් හරි. Noob කෙනෙක්ට උනත් හරියට ගිග් ටික ලිස්ට් කරගෙන අවම පලපුරුද්දකින් $500ට එහා මාසෙට හොයන්න පුලුවන්. (එක ගිග් එකක් උනත් ඇති හරියට ගොඩ යන්න)

    ලෝගෝ හදන එකටම කො‍ටු වෙන්න එපා. තව ඕන තරම් අවස්තා තියෙනවා ගොඩ යන්න. දැන් කියන්න එපා මම අනිත් එවා දන්නෙ නෑ කියලා.:angry::angry:YouTube කියල එකක් තියෙන්නෙ ඒකට තමා.හරියට මාසයක් ඉගෙන ගන්න ඒ ඇති.:yes:

    ගිග් එකක් දානකොට ඒකට අනිවා SEO කරන්න. ගිග් Title / Descrption හොදට හදන්න. වෙන කාගෙවත් ඒවා උස්සන්න එපා. කොහොමහරි ගිග් එකට Video එකක් හදලා දාන්න. ‍රැන්ක් වෙන්න ලොකු පොයින්ට් එකක් ඒක ( Video එකක් නැතුව ඕන තරම් ගිගි හිට් වෙලා තියෙනවා. ඒක වෙනම කලාවක්:rolleyes:)

    වැදගත්ම දේ තමා මම දකින විදිහට අපි ගිග් එකේ දාන ටැග්. අන්න ඒක ලොකුම ලොකු පොයින්ට් එකක්. (කීවර්ඩ් රීචර්ස් එකක් කරලා මේ ටැග් දාන්න කියල තමා මම කියන්නේ. තව අනිත් හිට් වෙලා තියෙන ගිග් වල ටැගුත් ගන්න. ගිග් ටයිටල් එකේ තියෙන මේන් කීවර්ඩ් එකත් ගන්න) හොද ගිග් ඉමේජස් ටිකක් හදන්න කැපිලා පේන විදිහේ. ඔයා හරියට මේ ටික කරොත් ගිග් එක දාලා පැයක් යන්න කලින් ඕඩර්ස් එනවා. (ඔයාගේ ගිග් එකයි ට්‍රෙන්ඩ් එකයි අනුව)

    ගිග් එකක් දාන්න කලින් මාර්කට් රීසර්ච් කරන එක ඉතාමත් වැදගත් දෙයක් විදිහට මම දකිනවා. මොකද තියෙන ට්‍රෙන්ඩ් එකට ගිග් එකක් හැදුවොත් උණු කැවුම් වගේ විකිනෙන්නේ. මේ දෙසැම්බර් සීසන් එක ටාගට් කරලා ගිගි ටිකක් දැන්ම නම් අනිවා $800 වඩා හොයන්න තිබ්බා. ඒ දේ ඔයා දන්නේ නැත්තම් YouTube බලලා ඉගෙන ගන්න කියලා කිව්වේ එක තමයි Always Think Out Side The BOX.;)

    තමන්ගේ ගිග් එක ෆේස්බුක් ගෲප් වල ශෙයා කරන එක මම නම් හිතන්නේ නැහැ හොද දෙයක් කියලා. මොකද ඔයාගේ ගිග් එකට හරි ෆයිවර් ගිණුමට හරි කෙල වීමේ සම්බාවිතාව හරිම ඉහලයි. ෆේස්බුක් වල ගිග් එක ශෙයා කරන ඊට වඩා හොද ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමෙන් කලොත් අනිවා සේල්ස් එනවම තමා. අනිත් හොදම ප්ලේස් එක තමා YouTube එක ක්ලික් එකෙන් $200.

    බයර් රික්වෙස්ට් ගැන කියනවනම් වෙන හෑල්ලක් තියෙනවා. හොද ප්‍රොසෙස් එකක් ඒකට හදාගන්න ඕනේ. එතකොට ගොඩ (මම නම් බයර් රික්වෙස්ට් වලින් එකම එක සේල් එකක් වත් කරලා නෑ)

    ෆය්වර් එකේ බයර්ලා ගැනත් නොකියම බෑ. ඉන්දියන්/පකිස්තාන් උන් ඉන්නවා USA උන් විදිහට වෙස් වලාගෙන අනන්තවත්. උන්ගෙන් පරිස්සම් වෙන්න. (මම නම් ඉන්දියන්/පකිස්තාන් උන්ගෙ ඕඩර්ස් බාරගන්නේ නැත)

    එහෙන් මෙහෙන් ලිව්වේ හදිස්සියට.ගැලපීමක් නැතුව ඇති සමහර ඒවා. එකක් කියන්නම් ලංකාවේ අයියාලට නම් උබේ ෆයිවර් එකවත් නැත්තම් වෙන IM සීන් එකක් වත් පෙන්නන්න යන්න එපා.:no: ගොඩක් කැමති උන් ඉන්නවා උදව් කරන්න ඒත් මේ වගේ අයියලා නිසා කවුරුත් උදව් කරන්න කැමති නැහැ. අපි අපේ පාඩුවේ ඉන්නෙ ඒකයි.:dull:

    me tika godak watinawa.
    kohomada mehema order bara nogena inne? order ekak place karama epa bane