good morning ahawal desginers

good morning wewa api hithuwe mala panala giya kiyala kanawada man pan ekak genawa parippu aran waren![]()
෴෴෴
ආයුබෝවන් හැමෝටම.
එළකිරි වාසී Graphic Designer වරුන් වෙනුවෙන්
අළුතින් ඇරබෙන්නාවූ නූලක සමාරම්භයයි මේ.
![]()
View attachment 69708
Graphic Design
web design
3D Animation
Video Editing
එකී මෙකී නොකී සියලුම Graphic සම්බන්ද එළකිරිවාසී
සියලු දෙනාටමත්,
Graphic නොකලත් Graphic වලට ආදරේ කරන අයටත්, අලුතින් Graphic ඉගෙන ගන්න සහ ඒ සම්බන්ද උනන්දු
වෙන කාටත්
වෙනසක් නැතිව අපි මේ නූලට එකතු වෙන්න කියලා බොහෝම ආදරෙන් ආරාධනා කරනවා.
විශේෂයෙන්ම මතක් කරන්න ඕන
අපේ Rotten Colt සහෝදරයත්මමත්
අපේ amda ලොක්කත්තමයි මේ වැඩේට මූලික උනේ.
වැඩි විස්තර අපි ත්‍රෙඩ් එකේම කතා කරමු.
හැමෝටම එහෙනම් ආරදනා කරනවා මේ නූල ඉදිරියට ගෙනියන්න
එකතු වෙන්න කියල.
Graphic සම්බන්ද software බෙදාගන්න
Graphic Courses ගැන දැන ගන්න
අලුත් තාක්ශනය බෙදාගන්න
ගැටලු විසදගන්න
tips and tricks, action, filters, software,templates, vectors, plugging, fonts බෙදා ගන්න
අලුත් අදහස් නිර්මාන ඉදිරිපත් කරන්න අඩුපාඩු සකස ගන්න
ග්‍රැෆික් ජොබ්ස් හොයා ගන්න
freelancing ගැන දැන ගන්න, එකතු වෙන්න
මෙතන කියවෙච්ච නොවිච්ච හැමදේම බෙදා ගන්න, එන්න ගොඩ වෙන්න..........
පුද්ගලික කාරණා,සිද්ධි, අසභය වචන, අදාල නොවන කාරනා සදහා බාවිතා නොකරන්න.
roti kanna lunu miris na

කම්මැලි බන් වැඩ තියනවා කරන්න හිතෙන්නේත් නැ![]()

gig 3k damma. man asama eke video eka thama pending. video eka update karanna wena line ekak tiyenne
wena gig ekak dapan e vedio ekama tikak wenas karala
epa wenawa itin mehema giyama
iye kare e gig ekema video eka ai poddak wenas karala damma eka. mn save karanne na yako video hadanakotaepa wenawa itin mehema giyama
![]()

LOGO Hadaddi Akata kattiya Color select karanne kohomada?
man nam ithin .ai wala color panel eke ewwa thamai

Ehema newei machan A A subject Ekata Adaala Cplor Sets kohomada thoranne?
udaharanayakata Education Sambanda Lgo Ekak nam Uba Use karanne Mona paata da? Travel Smbanda Ekak nam kohoda? Charity Ekak sambandawa nam kohomada?
eeta passe eke ena colors gannawa