✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිංහල ටයිප් නෑ මචං පෝස්ටර් එකේ. සාම්පල් පෝස්ටර් එකක් එව්වේ. ඒ ටිකම ඕනි. ඉංග්‍රීසියෙන් තියෙන්නේ.

    Moko wade karagattada? man nam free dan:rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    මන් නම් මේකේ හාල් පොල් බිස්නස් ;) ඕනි නම් කියපන් ෆ්‍රී ශිපින්ග්
    2$ = නාඩු 1kg
    සම්බා = 3$ 1kg

    පොල් 1 = 1$ ;)

    Pm මගින් විමසන්න :cool:

    තොග මිල 40% අඩුයි :cool:

    kalin kiyanna epai dan me hal pol ganna giye habai hodtooma ganan wadiy ube, Pol gediya Rs100/- Sudu kakulu Hal 80/- padui uba :angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    kalin kiyanna epai dan me hal pol ganna giye habai hodtooma ganan wadiy ube, Pol gediya Rs100/- Sudu kakulu Hal 80/- padui uba :angry:

    මේ හාල් වෙනස් බ්‍රෝ ඔය හාල් වගේ නෙවේ :rolleyes:
    මේවා මේ එසේ මෙසේ ඒවා නෙවේ
    එකයි ගණන්
    පොල් උනත් ගාලා ගන්න ඕනි :rolleyes::rolleyes:
    අනික ගෙදරටම එවනවා :eek::eek:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ හාල් වෙනස් බ්‍රෝ ඔය හාල් වගේ නෙවේ :rolleyes:
    මේවා මේ එසේ මෙසේ ඒවා නෙවේ
    එකයි ගණන්
    පොල් උනත් ගාලා ගන්න ඕනි :rolleyes::rolleyes:
    අනික ගෙදරටම එවනවා :eek::eek:

    ai oya hal thrikona shapeda, api nam pol kotala ganne gala ganna eka lesida :confused: gedarata ewana eka man akamathiy awilla ganna barida :sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ග්‍රැෆික් වැඩක් තියෙනවා මචං කරගන්න. ඒකට මේ.

    Elsy_01.png

    ado try kara ban hari yanne na mata logo keruwawa :no:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    aru reply na :P oluwe tiyena eka ganna amarui machan poster ekanam goda dala denna thibba uge poster eka hadanne logo eken so mata logo eka hariyata enne na macho
    ඌ මටත් කීවා බන්.:dull:ලෝගෝ එක හදන්න අයිඩියා එකක් උගෙ තියනවද දන්නෙ නෑ:oo:,ඒ නිසා නිකන් හිටියා,:oo:කන්ටැක්ට් කරගන්න ස්කයිප් එක වත් නෑ කීවෙ:shocked:
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    ඌ මටත් කීවා බන්.:dull:ලෝගෝ එක හදන්න අයිඩියා එකක් උගෙ තියනවද දන්නෙ නෑ:oo:,ඒ නිසා නිකන් හිටියා,:oo:කන්ටැක්ට් කරගන්න ස්කයිප් එක වත් නෑ කීවෙ:shocked:
    :(
    ඇයි යකෝ මං ෆෝන් නම්බර් එක දීපන් කෝල් එකක් දෙන්නන් කිව්වේ.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    :(
    ඇයි යකෝ මං ෆෝන් නම්බර් එක දීපන් කෝල් එකක් දෙන්නන් කිව්වේ.
    යකෝ ෆෝන් එක තිබුන නම් එවෙලෙම දෙනවනෙ:(.ඒවා කුඩු,:angry:ජොබ් කුඩු,:angry:මමත් කුඩු බන්:rofl:.මේ කොම් එකත් කුඩු වෙනවා තව ටික දවසක් බලලා:lol:
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    යකෝ ෆෝන් එක තිබුන නම් එවෙලෙම දෙනවනෙ:(.ඒවා කුඩු,:angry:ජොබ් කුඩු,:angry:මමත් කුඩු බන්:rofl:.මේ කොම් එකත් කුඩු වෙනවා තව ටික දවසක් බලලා:lol:
    කරලා දීපන්කො වැඩේ.