ah ela.4dc,ae දෙකෙන් තමයි බන් ලොකුවටම වැඩ ටික කරගන්නෙ.මායා ඉගනගන්නවා බන් තවම.
ඒ උනාට බ්ලෙන්ඩර් එකෙන් ෆට්ටම වැඩ දාන එකෙක් ඉන්නවා බන් මම දන්න.ඌ කියන විදිහට ඇනිමේෂන් වලට ලේසිම සොෆ්ට් එකලු ඒ,ඒකයි ඩවුන් කෙරුවෙ.දැන් මෙලෝ මගුලක් හොයාගන්න බෑ කියහන්කො
blender ekata tutorial ehemath adui igena ganna amarui eka hinda..
dan maya wala mash kiyala ekak thiyenne thanikara cinema 4d mograph set eka wage logo animation karana ayata ehema hodai dan mayath.
issra math animation kare. dannam mathaka naha. eth dakkahama asewe baha

ela ela machan good luck



u binary option gena kiyanawa, mata me cartoon eka hadagannna beruwa innakota
matanan nidaganna wenne na pandara ekek message karai dan weda




oya ayyagen rep aawa kiyanne ithin anik okkoma un dunna haa samaanai