Artwork එක කරලා තියෙන්නේ Illustrator වලින්..RGB වලින් කරපු Artwork එකක් Colours වෙනස් නොවෙන්න CMYK වලට Convert කරගන්න විදියක් කවුරුහරි දන්නවද?Artwork එක කරලා තියෙන්නේ Illustrator වලින්..
එහෙම බැහැ. කොහොමත් පාට අඩු වෙනවා.
එහෙම බැහැ. කොහොමත් පාට අඩු වෙනවා.
offset නැතිව නොර්මල් ලේසර් ප්රින්ට් ගන්නවනම් rgbම තියන්න.
![]()
ado ubala kohomada match wena fonts decide karanne ?



TAX gahalada danne na
CS katha karala ahanna wei

monawatada?
job eka anuwa thamai.![]()