✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    dull8ay.gif
    dull8ay.gif
    dull8ay.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    RGB වලින් කරපු Artwork එකක් Colours වෙනස් නොවෙන්න CMYK වලට Convert කරගන්න විදියක් කවුරුහරි දන්නවද? :dull: Artwork එක කරලා තියෙන්නේ Illustrator වලින්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    RGB වලින් කරපු Artwork එකක් Colours වෙනස් නොවෙන්න CMYK වලට Convert කරගන්න විදියක් කවුරුහරි දන්නවද? :dull: Artwork එක කරලා තියෙන්නේ Illustrator වලින්..
    :no: එහෙම බැහැ. කොහොමත් පාට අඩු වෙනවා.
    offset නැතිව නොර්මල් ලේසර් ප්‍රින්ට් ගන්නවනම් rgbම තියන්න. :rolleyes:

    icqG1.png
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Sube udasanak wewa!
    onna awa nidagena idala ekek message kara, dan eka karala denna one :P
    kawruth na wage