✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    3 feet mktda bleed thiyenne. inch wenna athi
    ow cmyk 72dpi unath athi 3x2 / 6x3 wage loku size nam. size kudai nam dpi gaana wedi karapan

    ලංකාවෙ ඩිජිටල් ප්‍රින්ටින් කරන තැනකින් දවසක් මට කිව්වා ෆ්ලෙක්ස් එකක බැනර් එකක් ප්‍රින්ට් කරනව නම් 150dpi තිබ්බම ඇති කියල, හැබැයි ෆොටෝ ප්‍රින්ට් වගේ නම් 300dpi තිබ්බම හොඳයි කියල, වෙබ් වැඩ වලට නම් 72dpiට වැඩියෙන් දාල වැඩක් නෑලු.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    photoshop වල වැඩ කරන ගමන් screen එක record කරන්න හොඳ software එකක් දන්නව නම් කියපල්ලකො, OBS studio කියල එකක් ඩවුන්ලෝඩ් කලා, ඒක ඔන් කරල photoshop වල චිත්‍ර අඳිනකොට ලැප්ටොප් එක slow වෙනවා. වැඩ කරන්නෙ i5, 4gb ram ලැප්ටොප් එකක.:dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    pissuda ban 72 dpi hodatama athi. oya 10x20 wage ewa 60dpi walinuth gahanwa. dpi gaana wedi wenna wenna qualit eka wedi ithin. punchi akuru wage thiyanawa nam dpi wedi karanna ona. ethakota sharp. oya durata penna gahana board 72/60 wage gahanne. mkda ink wastage ekath adui ethakota. offset / web / fb wage daana ewwata ithin 300dpi ona mkda zoom karala beluwoth pixcel penwane. photo ithin khmt 300dpi ona.
     
    Oka ithin albike or rottoncotl or badcop gen thamai ahanna ona
     
    අහ් එහෙමද, මම ඕවා හරියට දන්නෙ නෑ, මරණ දැන්වීමක බැනර් එකක් ගහන්න ගිය වෙලාවක ප්‍රින්ට් කරන තැන හිටපු එකෙක් කිව්වෙ :lol:
     
    https://www.mutaz.net/site/desktop/?

    meke thiyanawada balapan :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    Oka ithin albike or rottoncotl or badcop gen thamai ahanna ona

    මේ වගේ වීඩියෝ ටිකක් හදල youtube channel එකක් පටන් ගන්න කියල බැලුවෙ, ගප්පියා තමයි කිව්වෙ OBS studio software එක හොඳයි කියල, ඒ මගුල දැම්මම slow වෙනවා, brush stroke එකක් ගහල පැයක් විතර බලන් ඉන්න ඕනෙ ඒක එනකන්.:angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අහ් එහෙමද, මම ඕවා හරියට දන්නෙ නෑ, මරණ දැන්වීමක බැනර් එකක් ගහන්න ගිය වෙලාවක ප්‍රින්ට් කරන තැන හිටපු එකෙක් කිව්වෙ :lol:

    mama digital printing kara ban sahena kalayak. 72dpi thamai hadanne. mona software eken heduwath tif thamai yawanne print ekata. dpi agaya wedi wenna wenna print wenna yana kaale wedi. mkda punchi dot pawa wadinawane dpi wedi unama. ethakota ink yanawath wedi. 72dpi thamai normal gahanne. samahraa welawata oka ithin printing karana kena anuwa wenas wenwaa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ වගේ වීඩියෝ ටිකක් හදල youtube channel එකක් පටන් ගන්න කියල බැලුවෙ, ගප්පියා තමයි කිව්වෙ OBS studio software එක හොඳයි කියල, ඒ මගුල දැම්මම slow වෙනවා, brush stroke එකක් ගහල පැයක් විතර බලන් ඉන්න ඕනෙ ඒක එනකන්.:angry:

    Ram madida dan ne ube. idapan arun kawuru hari enakam :oo:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Ram madida dan ne ube. idapan arun kawuru hari enakam :oo:

    එල එල, බලමු කට්ටිය ආවම, තව 4gb රැම් එකක් ගැහුවොත් හරි යයිද දන්නෙ නෑනෙ. ලැප්ටොප් වල රැම් ගණන් වැඩිද බන් ඩෙස්ක්ටොප් වලට වඩා?
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මේ වගේ වීඩියෝ ටිකක් හදල youtube channel එකක් පටන් ගන්න කියල බැලුවෙ, ගප්පියා තමයි කිව්වෙ OBS studio software එක හොඳයි කියල, ඒ මගුල දැම්මම slow වෙනවා, brush stroke එකක් ගහල පැයක් විතර බලන් ඉන්න ඕනෙ ඒක එනකන්.:angry:

    මට ඕයි වීඩියෝ එක බලන්නේ නැතුව හරි දෙයක් කියන්න බෑ. එත් වීඩියෝ එදිටින්ග් නං pp තමා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    thanks, software එකේ නම ඕනෙ නේද මේකෙන් හොයන්න?

    එල එල, බලමු කට්ටිය ආවම, තව 4gb රැම් එකක් ගැහුවොත් හරි යයිද දන්නෙ නෑනෙ. ලැප්ටොප් වල රැම් ගණන් වැඩිද බන් ඩෙස්ක්ටොප් වලට වඩා?

    1. yes
    2. yes
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado man balukaputu danayak denna kiyala hithan gatta ram ekak used town eke thanakinma 4200k kiwwa three months warrenty unam kiwwe orginal HP ram ekak kiyala brand new eka 8500k kiwwa yako :baffled: barcleys eketh nathi eka mun gawa kohenda :dull: man gatta ithin meken photoshop weda karanne na ithin P4 eka use karanawa.

    U kiwwe mage UEFI da mokakda bios update karaganna pc eka speed wei kiyala 6GB thibbata loku wenasak nam une na ithin AMD dual eka nisa habai stuck wena gathiya adui. mata one stuck nowenna. eka ithin goda. windows eke error ekak thiyenawalu 8.1 daganna kiwwa uu :baffled:

    eka newi yako man Damro ekatat giya, thopita kohenda Ewa :lol:, ado palayalla gihin ganin supiri executive chair wagayak awilla thiyenawa hitahan man hoyala dannam pics thibboth. 15k wage wenne.