✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
capture_20171212_112404.png

:eek:
 

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    windows 10 wala thiyana image viewer eka maha wadayak chaater eka nam. 7 wala thibba eka patta. meke image ekak next karanna be. aluthin open karana ona. background eka black enne. ekath wadayak. 7 wala thibba image viewer eka hari aluth wena hoda image viewer app ekak hari nadda?


    google eken app ekak tiyenawa pc walata. mata nama mataka nane.
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මචන් ඉන්ට්‍රෝ එකකට ඔඩර් එකක් දුන්නෙ නෑ,ඒත් මැසේජ් එකකින් කීවා ඩෙමෝ විඩියෝ එකක් හදලා එවන්න පුළුවන්ද කියලා.එහෙම හදලා යැවුවොත් අවුල් ද
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගිග් එකට විඩියෝ එකක් හද හද හිටියෙ බන්.:eek:මැසේජ් එක දාන්න පැයයි විනාඩි ගානක් පහුවෙලා.ඒකෙන් කෙලවුනේ.මැසෙජ් වලට නොටිෆිකේෂන් ඩෙස්ක්ටොප් එකට එන්න ක්‍රමයක් නැද්ද බන්:confused:

    Response time eka wadak na ban, eka newi wadagath Rate eka eka ithin bassoth baduma thama. mage eka message ekakt reply beri una dawasak parakku wela 94%ta bessa dan masekat wadi, anikwata e miniththuwe reply karath naginne na, soo reply dawask parakku krn nathuwa dammoth hari.


    google eken app ekak tiyenawa pc walata. mata nama mataka nane.

    Issara thibba patta light weight ekak ACDSee kiyala eka mara speed settings ehemat thibba passe winxp awama preview ekath ekkama eeka walapallata giya. nettan issara api wala pinthura baluwe ooken patta app eka.

    oh my god those days! pinthurane baluwe floppy walin :lol: wadima 20k danna puluwan 1.44Mb

    මචන් ඉන්ට්‍රෝ එකකට ඔඩර් එකක් දුන්නෙ නෑ,ඒත් මැසේජ් එකකින් කීවා ඩෙමෝ විඩියෝ එකක් හදලා එවන්න පුළුවන්ද කියලා.එහෙම හදලා යැවුවොත් අවුල් ද

    mokekda yako nikan weda karanna pissuda uu indian ekeknam uben aran kelala dai. uba kiyapan $5 order karapan samples walata order confirm unoth 25k wat ganin. denna deyak nattan uu illana eka widiyata hathpasinma wenas ekak hadala yawapan. koma kalath aparade mahansiya :sorry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් ඉන්ට්‍රෝ එකකට ඔඩර් එකක් දුන්නෙ නෑ,ඒත් මැසේජ් එකකින් කීවා ඩෙමෝ විඩියෝ එකක් හදලා එවන්න පුළුවන්ද කියලා.එහෙම හදලා යැවුවොත් අවුල් ද

    ewata thamai custom offer thiyenne. daala order eka place karanan kiyapan :angry:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    තුසියා අර ඉන්ට්‍රෝ එකට වෝටර් මාක් දාලා යවන්නද බන්?:eek:කෝකටත් කියලා ඉන්ට්‍රෝ 5ක් හැදුවා:(.තෝරගන්න එකක් තෝරගනින් කියලා:lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තුසියා අර ඉන්ට්‍රෝ එකට වෝටර් මාක් දාලා යවන්නද බන්?:eek:කෝකටත් කියලා ඉන්ට්‍රෝ 5ක් හැදුවා:(.තෝරගන්න එකක් තෝරගනින් කියලා:lol:

    yako tho custom offer ekak damme nadda? uba ochchra intro sample hadanawa kiyala gig eke nadda? gig eke thiyana gaana yawapan. wediyen yawwoth wediyen charge karapan ehenam. ow aniwa watermark dapan lokuwata. uta kiyapan order eka place karanna kiyala revision illuwoth. nathiwa revision karanna epa. inbox karanna horu enawa.. USA account unata Ind, Pak. Ban jara un enawa wes walagena. :yes: