✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tho silent wela inne nikanma newei ekai. :yes:
    දැන් එළකිරි එන්න බැහැ කලින් වගේ බන්.
    මම දැනුත් ගමනක් ගිහින් ආවේ බන්. එළකිරියේ එන්නේ pm මොනවා හරි තිබ්බොත් මෙසේජ් කරන්න විතරයි. :yes:
    ඒ ආපු ගමන් මේකට බම්ප් එකක් දාගෙන යනවා. :sorry:
    එහෙම විශේයයක් නැහැ බන්. උබට Pm එකක් දාන්නම් දැන්.

    යම් වරදක් සිදු උනේනම් සමාවා අයදී සියලු දෙනාගෙන්. :sorry:

    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිද්වන්නට ඔබ හඬවන්නට
    සිතුවේ නැත මා නම් :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :( sochaniyai pinwathuni.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ටෞකන්ඩ ඉන්ට්‍රෝ එක ඉල්ලපු එකා ඔන්ලයින් ඉන්නවා,:eek:ඉල්ලපු දේ යැව්වට පස්සෙ රිප්ලයි නෑ කියහන්කො.:angry:හෆෝයි උක ඉරන් හැදුවා මදැයි:shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ටෞකන්ඩ ඉන්ට්‍රෝ එක ඉල්ලපු එකා ඔන්ලයින් ඉන්නවා,:eek:ඉල්ලපු දේ යැව්වට පස්සෙ රිප්ලයි නෑ කියහන්කො.:angry:හෆෝයි උක ඉරන් හැදුවා මදැයි:shocked:

    samahrawita browser eka eke fiver open karala wena wedak athi. kalabala wenna epa. hema ekama app eka open karan email open karan neha. :)
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    දැන් එළකිරි එන්න බැහැ කලින් වගේ බන්.
    මම දැනුත් ගමනක් ගිහින් ආවේ බන්. එළකිරියේ එන්නේ pm මොනවා හරි තිබ්බොත් මෙසේජ් කරන්න විතරයි. :yes:
    ඒ ආපු ගමන් මේකට බම්ප් එකක් දාගෙන යනවා. :sorry:
    එහෙම විශේයයක් නැහැ බන්. උබට Pm එකක් දාන්නම් දැන්.

    යම් වරදක් සිදු උනේනම් සමාවා අයදී සියලු දෙනාගෙන්. :sorry:

    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිද්වන්නට ඔබ හඬවන්නට
    සිතුවේ නැත මා නම් :baffled:

    ado kawda ubata ananman kiyapu ker**a.:angry: pissu natuwa waren bn me thread eka patte.:love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Waliyak gihin iwarai wage chak :(
    :angry: &^*6 %&*& %*&^^ (*&( %*&^*^* ^(*^&^
    ado kawda ubata ananman kiyapu ker**a.:angry: pissu natuwa waren bn me thread eka patte.:love:
    එහෙම එකක් නෙමේ බන් කිව්වේ. දැන් වෙලාව අඩුයි ටිකක් :P:love::):D:love:
    මොකක්ද සිද්ද උනේ:eek:
    :eek:
    මේවා කියලත් බැහැ. තුසිතයා මට අනිසි යෝජනාවක් කරන්න ආවා. මම බැහැ කිව්වා. :sorry::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :angry: &^*6 %&*& %*&^^ (*&( %*&^*^* ^(*^&^

    එහෙම එකක් නෙමේ බන් කිව්වේ. දැන් වෙලාව අඩුයි ටිකක් :P:love::):D:love:

    :eek:
    මේවා කියලත් බැහැ. තුසිතයා මට අනිසි යෝජනාවක් කරන්න ආවා. මම බැහැ කිව්වා. :sorry::rofl:

    :confused: mat dan elakiri walata wada fiverr wala laginna one :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගේ බන් ps, ai දෙකම පිස්සු කෙලිනවා .
    මොකෝ දන්නේ නැහැ සින් එක ඇඩෝබි විතරක් මෙහෙම වෙන්න.
    alcohol 120 දැම්මහම මොකක් හරි වෙනවද දන්නේ නැහැ නේද. එක දැම්මට පස්සේ ආවේ.
    පක් ආපහු ෆොර්මැට් කරන්න වෙයිද.?
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මගේ බන් ps, ai දෙකම පිස්සු කෙලිනවා .
    මොකෝ දන්නේ නැහැ සින් එක ඇඩෝබි විතරක් මෙහෙම වෙන්න.
    alcohol 120 දැම්මහම මොකක් හරි වෙනවද දන්නේ නැහැ නේද. එක දැම්මට පස්සේ ආවේ.
    පක් ආපහු ෆොර්මැට් කරන්න වෙයිද.?

    ඇල්කොහොල් වලට කෙල වෙනවා බං. ඉස්සර ඉදලා තිබ්බ සීන් එකක් ඕක:angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තූ නොදකින් තොපි දෙන්නා:eek::baffled::angry:
    :sorry:
    ඇල්කොහොල් වලට කෙල වෙනවා බං. ඉස්සර ඉදලා තිබ්බ සීන් එකක් ඕක:angry:
    දැන් මේක uninstall කරොත් හරියයිද. එක්කෝ කරලම බලන්නම්. :D:love: thanks.