✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
9.gif
 
KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
උඹලට මතකයිනෙ මම ෆයිවරේ ඔඩර් නෑ කියලා නහයෙන් ඇඬුවා:(.ඊට පස්සෙ කොල්ලා ෆ්‍රීලාන්ස් බැස්සා.:yes:අඩේ ඒක කරන ගමන් යූ ටූබ් විඩියෝ වගයක් ඇඩ් කෙරුවා මගෙ ෆයිවරේ ගිග් ලින්ක් කරලා:eek:.අද ඔඩර් එකක් ඇවිත් කියහන්කො:shocked:.දැන් මට දැනගන්න ඔනා පලවෙනි ඔඩර් එක සක්සස් උනොත් ආයෙ ඔඩර් එයිද බන්:eek:නැති නම් එක තැන පල් වෙයිද ඉස්සරලා වගේ:shocked:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹලට මතකයිනෙ මම ෆයිවරේ ඔඩර් නෑ කියලා නහයෙන් ඇඬුවා:(.ඊට පස්සෙ කොල්ලා ෆ්‍රීලාන්ස් බැස්සා.:yes:අඩේ ඒක කරන ගමන් යූ ටූබ් විඩියෝ වගයක් ඇඩ් කෙරුවා මගෙ ෆයිවරේ ගිග් ලින්ක් කරලා:eek:.අද ඔඩර් එකක් ඇවිත් කියහන්කො:shocked:.දැන් මට දැනගන්න ඔනා පලවෙනි ඔඩර් එක සක්සස් උනොත් ආයෙ ඔඩර් එයිද බන්:eek:නැති නම් එක තැන පල් වෙයිද ඉස්සරලා වගේ:shocked:

    ehema unama gig eka up wenna chance ekak thiyanawa. hariyatama stheerawa kiyanna be eka. poddak touch eke idapan level 1 unama nam onna goda. ethakota gig eka godak durata stable wenawa :yes:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ehema unama gig eka up wenna chance ekak thiyanawa. hariyatama stheerawa kiyanna be eka. poddak touch eke idapan level 1 unama nam onna goda. ethakota gig eka godak durata stable wenawa :yes:
    ලෙවල් වන් වෙන්න ඔඩර් කීයක් කම්ප්ලීට් කරන්න ඔනද බන්
    :eek: