meke inna ekek karala dei machan wisthre danna methana. kawuru hari karala dei.danna kattiya innawada sahoo




මගෙ කෙල්ල wacom intuos art & photoshop brush tool පාවිච්චි කරල ඇඳපු digital drawing එකක්
https://www.facebook.com/supuni01/

.ඊට පස්සෙ කොල්ලා ෆ්රීලාන්ස් බැස්සා.
අඩේ ඒක කරන ගමන් යූ ටූබ් විඩියෝ වගයක් ඇඩ් කෙරුවා මගෙ ෆයිවරේ ගිග් ලින්ක් කරලා
.අද ඔඩර් එකක් ඇවිත් කියහන්කො
.දැන් මට දැනගන්න ඔනා පලවෙනි ඔඩර් එක සක්සස් උනොත් ආයෙ ඔඩර් එයිද බන්
නැති නම් එක තැන පල් වෙයිද ඉස්සරලා වගේ
උඹලට මතකයිනෙ මම ෆයිවරේ ඔඩර් නෑ කියලා නහයෙන් ඇඬුවා.ඊට පස්සෙ කොල්ලා ෆ්රීලාන්ස් බැස්සා.
අඩේ ඒක කරන ගමන් යූ ටූබ් විඩියෝ වගයක් ඇඩ් කෙරුවා මගෙ ෆයිවරේ ගිග් ලින්ක් කරලා
.අද ඔඩර් එකක් ඇවිත් කියහන්කො
.දැන් මට දැනගන්න ඔනා පලවෙනි ඔඩර් එක සක්සස් උනොත් ආයෙ ඔඩර් එයිද බන්
නැති නම් එක තැන පල් වෙයිද ඉස්සරලා වගේ

ehema unama gig eka up wenna chance ekak thiyanawa. hariyatama stheerawa kiyanna be eka. poddak touch eke idapan level 1 unama nam onna goda. ethakota gig eka godak durata stable wenawa![]()
oka bedapu naakiyekmona kelida okata
![]()

ලෙවල් වන් වෙන්න ඔඩර් කීයක් කම්ප්ලීට් කරන්න ඔනද බන්
Menna genawa mathakayan
me ira mokakda danne na walakuluwala thiynne![]()
