✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆයිවරේට ආව පලවෙනි ඔඩරේ එකාට ඩිලිවර් කෙරුවට පස්සෙත් සද්දයක් නෑ කියහන්කො.:sorry:ඒකා ඔන්ලයින් ඇවිදිනුත් නෑ:angry:.දැන් මොකද වෙන්නෙ පුතී.:eek:අපරාදේ තරුවක් දෙකක් දාගන්න බැරිවෙයිද.:(සල්ලි නම් බල්ලට ගියත් කමක් නෑ:rolleyes:

    u ewi kalabala nathiwa idapan. unta hadisi ne api wage :lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ෆයිවරේට ආව පලවෙනි ඔඩරේ එකාට ඩිලිවර් කෙරුවට පස්සෙත් සද්දයක් නෑ කියහන්කො.:sorry:ඒකා ඔන්ලයින් ඇවිදිනුත් නෑ:angry:.දැන් මොකද වෙන්නෙ පුතී.:eek:අපරාදේ තරුවක් දෙකක් දාගන්න බැරිවෙයිද.:(සල්ලි නම් බල්ලට ගියත් කමක් නෑ:rolleyes:

    ඩිලිවර් කරල දවස් 3කින් තමයි ඔටෝ කම්ප්ලීට් වෙන්නෙ. ඉවසල හිටපන් තරු 5ක් හම්බ වෙයි. මගෙත් ඕඩර් 2කට විතර රිවිව් නෑ. දැන් පකිස්තාන් කාරයෙක් සෙට් වෙලා රිවිශන් දානව ඉවරයක් නෑ. මම බයේ ඉන්නෙ ඌ අන්තිමට පිස්සුවක් කෙලල යයිද කියල. :(
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0

    හොයාගෙන ගිහින් ගහන්න කියලයෑ

    :lol:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අඩේ මේකේ ලෝගෝ ඩිසයින් කරන උන් නැද්ද බන්:baffled::baffled::baffled:. මම හදන සයිට් එකකට ලෝගෝ එකක් ඕනේ. #KnightTemplar හදන්නම් කිව්වා මිනිහගෙන් reply එකක් නෑ :oo::oo:

    වෙන එකෙක්ට දෙන්න කලින් ත්‍රෙඩ් එකේ එකෙක්ටම දෙන්න බැලුවේ :yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan fiverr eke animation vedio first wela graphic second :dull: onna vedio karuwange hitha suwa pinisa aluth seen tikakuth add wela. owa follow karanna ewa tamai aluth trend
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    වැඩ පුතීලා.:yes:එකෙක් බයර් රික්වෙස්ට් එකකින් සෙට් උනා;).උට පැය 24ක් ඇතුලත විඩියෝ 5ක් ඔනාලු.:shocked:පුක ඉරෙන වැඩ සෙට් වෙන්නෙ සෙට් වෙද්දිත්:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැඩ පුතීලා.:yes:එකෙක් බයර් රික්වෙස්ට් එකකින් සෙට් උනා;).උට පැය 24ක් ඇතුලත විඩියෝ 5ක් ඔනාලු.:shocked:පුක ඉරෙන වැඩ සෙට් වෙන්නෙ සෙට් වෙද්දිත්:lol:
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අඩේ මේකේ ලෝගෝ ඩිසයින් කරන උන් නැද්ද බන්:baffled::baffled::baffled:. මම හදන සයිට් එකකට ලෝගෝ එකක් ඕනේ. #KnightTemplar හදන්නම් කිව්වා මිනිහගෙන් reply එකක් නෑ :oo::oo:

    වෙන එකෙක්ට දෙන්න කලින් ත්‍රෙඩ් එකේ එකෙක්ටම දෙන්න බැලුවේ :yes::yes:
    අප්පට සිරි අමතකම වෙලා ගියා බන්.:sorry:වැඩ බන් මේ ටිකෙ:rolleyes:,නහය ලගට එරිලා ඉන්නෙ:growl: