ෆයිවරේට ආව පලවෙනි ඔඩරේ එකාට ඩිලිවර් කෙරුවට පස්සෙත් සද්දයක් නෑ කියහන්කො.ඒකා ඔන්ලයින් ඇවිදිනුත් නෑ
.දැන් මොකද වෙන්නෙ පුතී.
අපරාදේ තරුවක් දෙකක් දාගන්න බැරිවෙයිද.
සල්ලි නම් බල්ලට ගියත් කමක් නෑ
u ewi kalabala nathiwa idapan. unta hadisi ne api wage

ෆයිවරේට ආව පලවෙනි ඔඩරේ එකාට ඩිලිවර් කෙරුවට පස්සෙත් සද්දයක් නෑ කියහන්කො.ඒකා ඔන්ලයින් ඇවිදිනුත් නෑ
.දැන් මොකද වෙන්නෙ පුතී.
අපරාදේ තරුවක් දෙකක් දාගන්න බැරිවෙයිද.
සල්ලි නම් බල්ලට ගියත් කමක් නෑ

ෆයිවරේට ආව පලවෙනි ඔඩරේ එකාට ඩිලිවර් කෙරුවට පස්සෙත් සද්දයක් නෑ කියහන්කො.ඒකා ඔන්ලයින් ඇවිදිනුත් නෑ
.දැන් මොකද වෙන්නෙ පුතී.
අපරාදේ තරුවක් දෙකක් දාගන්න බැරිවෙයිද.
සල්ලි නම් බල්ලට ගියත් කමක් නෑ

ඩිලිවර් කරල දවස් 3කින් තමයි ඔටෝ කම්ප්ලීට් වෙන්නෙ. ඉවසල හිටපන් තරු 5ක් හම්බ වෙයි. මගෙත් ඕඩර් 2කට විතර රිවිව් නෑ. දැන් පකිස්තාන් කාරයෙක් සෙට් වෙලා රිවිශන් දානව ඉවරයක් නෑ. මම බයේ ඉන්නෙ ඌ අන්තිමට පිස්සුවක් කෙලල යයිද කියල.![]()
එකෙක් බයර් රික්වෙස්ට් එකකින් සෙට් උනා
.උට පැය 24ක් ඇතුලත විඩියෝ 5ක් ඔනාලු.
පුක ඉරෙන වැඩ සෙට් වෙන්නෙ සෙට් වෙද්දිත්
dan fiverr eke animation vedio first wela graphic secondonna vedio karuwange hitha suwa pinisa aluth seen tikakuth add wela. owa follow karanna ewa tamai aluth trend

වැඩ පුතීලා.එකෙක් බයර් රික්වෙස්ට් එකකින් සෙට් උනා
.උට පැය 24ක් ඇතුලත විඩියෝ 5ක් ඔනාලු.
පුක ඉරෙන වැඩ සෙට් වෙන්නෙ සෙට් වෙද්දිත්
https://1337x.to/torrent/1106069/CorelDRAW-Technical-Suite-X7-17-4-0-887-32-64Bit-FirstUploads/කොරල් එක්ස්5 / එක්ස් 7 කි එකක් හරි ක්රැක් එකක් හරි දෙන්න තැන්ක්ස්
අඩේ මේකේ ලෝගෝ ඩිසයින් කරන උන් නැද්ද බන්. මම හදන සයිට් එකකට ලෝගෝ එකක් ඕනේ. #KnightTemplar හදන්නම් කිව්වා මිනිහගෙන් reply එකක් නෑ
වෙන එකෙක්ට දෙන්න කලින් ත්‍රෙඩ් එකේ එකෙක්ටම දෙන්න බැලුවේ![]()
වැඩ බන් මේ ටිකෙ
,නහය ලගට එරිලා ඉන්නෙ
අප්පට සිරි අමතකම වෙලා ගියා බන්.වැඩ බන් මේ ටිකෙ
,නහය ලගට එරිලා ඉන්නෙ

අප්පට සිරි අමතකම වෙලා ගියා බන්.වැඩ බන් මේ ටිකෙ
,නහය ලගට එරිලා ඉන්නෙ