කීයක් වත් ගත්තෙත් නෑ බන්.අපරාදේ.ඒ අර රිවීව් දුන්නෙ නැති එකාට යවන්න මැසේජ් එකක් හදලා දීපන්කො
.අයිඩියා එකක් එන්නෙ නෑ බන්.
අරූ කීවෙ ඒ රිවීව් එක මට වටිනවා කියලා ඒ විදිහට හදලා යවපන්ලු.ඒත් අයිඩියා එකක් නෑ බන්

man oya atha patha gaala google translate dala yawanne. aru awama hodata gahala dei
nathnam man wage google translate eken hada ganin 
ඊයෙ හරියටම 8.20 විතර වෙද්දින් බයර් රික්වෙස්ට් වැහි වැහැලා තිබුනා.අද එකක් වත් නෑ![]()
.කරුමේ

මේ දවස්වල දවස් කුලියට වැඩ.

ඇයි බන් මෙහෙම වෙන්නෙ.රික්වෙස්ට් ආවට ඔෆර් දාන්න බෑනෙ
![]()
![]()
ඇයි බන් මෙහෙම වෙන්නෙ.රික්වෙස්ට් ආවට ඔෆර් දාන්න බෑනෙ
![]()
![]()
කීයක් වත් ගත්තෙත් නෑ බන්.අපරාදේ.ඒ අර රිවීව් දුන්නෙ නැති එකාට යවන්න මැසේජ් එකක් හදලා දීපන්කො
.අයිඩියා එකක් එන්නෙ නෑ බන්.
අරූ කීවෙ ඒ රිවීව් එක මට වටිනවා කියලා ඒ විදිහට හදලා යවපන්ලු.ඒත් අයිඩියා එකක් නෑ බන්

ඩියර් බයර්,
කැ* වැඩ නොකර රිවිව් එකක් දාපන් පො**යා. නැත්තම් (උගෙ රට ) ඇවිත් මරල යන්නෙ දැනගනින්,
තෑන්ක්ස්,
උඹෙ නම
Hello,
Please check the completed order and be kind enough to give me a positive rating if you think my work is good. If you need anything to be changed please let me know. As I'm still new to fiverr, it'll be a big help if you give me a positive review. Hope you'll understand.
Thank you,
Name

buyer request page එකේ වම් පැත්තෙ buyer requests වලට උඩින් තියනව කීයක් ඉතුරු වෙලා තියනවද කියල දාන්න පුලුවන් offers, මගෙ buyer request 10 ඉවර උනාම ආයිත් reset වෙන්නෙ පාන්දර 2-3 ට විතර. අනිත් උන්ගෙ වෙනස්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තව 10ක් විතර දාන්න පුලුවන්.
https://forum.fiverr.com/t/10-tips-for-writing-an-effective-buyer-requests/85629
මේක කියවල බලපන්
math okamai kiyanna hitiye koheda mu kiyalane![]()