✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    capture_20171221_201748.png

    ආව්. කීයක්ද:rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කීයක් වත් ගත්තෙත් නෑ බන්.:(අපරාදේ.ඒ අර රිවීව් දුන්නෙ නැති එකාට යවන්න මැසේජ් එකක් හදලා දීපන්කො:rolleyes:.අයිඩියා එකක් එන්නෙ නෑ බන්.:dull:අරූ කීවෙ ඒ රිවීව් එක මට වටිනවා කියලා ඒ විදිහට හදලා යවපන්ලු.ඒත් අයිඩියා එකක් නෑ බන්

    mata echchara kadda be ban :rofl::rofl: man oya atha patha gaala google translate dala yawanne. aru awama hodata gahala dei :P nathnam man wage google translate eken hada ganin :rolleyes:
    ඊයෙ හරියටම 8.20 විතර වෙද්දින් බයර් රික්වෙස්ට් වැහි වැහැලා තිබුනා.
    9.gif
    අද එකක් වත් නෑ:angry:.කරුමේ:frown:

    :dull:
    මේ දවස්වල දවස් කුලියට වැඩ.

    toilet eka sudda karanna ona. keeyada :rolleyes:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඇයි බන් මෙහෙම වෙන්නෙ.:baffled:රික්වෙස්ට් ආවට ඔෆර් දාන්න බෑනෙ:nerd:
    capture_20171221_210109.png

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කීයක් වත් ගත්තෙත් නෑ බන්.:(අපරාදේ.ඒ අර රිවීව් දුන්නෙ නැති එකාට යවන්න මැසේජ් එකක් හදලා දීපන්කො:rolleyes:.අයිඩියා එකක් එන්නෙ නෑ බන්.:dull:අරූ කීවෙ ඒ රිවීව් එක මට වටිනවා කියලා ඒ විදිහට හදලා යවපන්ලු.ඒත් අයිඩියා එකක් නෑ බන්

    ඩියර් බයර්,
    කැ* වැඩ නොකර රිවිව් එකක් දාපන් පො**යා. නැත්තම් (උගෙ රට ) ඇවිත් මරල යන්නෙ දැනගනින්,
    තෑන්ක්ස්,
    උඹෙ නම

    :lol::lol::lol::lol:

    Hello,
    Please check the completed order and be kind enough to give me a positive rating if you think my work is good. If you need anything to be changed please let me know. As I'm still new to fiverr, it'll be a big help if you give me a positive review. Hope you'll understand.
    Thank you,
    Name
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    buyer request page එකේ වම් පැත්තෙ buyer requests වලට උඩින් තියනව කීයක් ඉතුරු වෙලා තියනවද කියල දාන්න පුලුවන් offers, මගෙ buyer request 10 ඉවර උනාම ආයිත් reset වෙන්නෙ පාන්දර 2-3 ට විතර. අනිත් උන්ගෙ වෙනස්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තව 10ක් විතර දාන්න පුලුවන්.

    https://forum.fiverr.com/t/10-tips-for-writing-an-effective-buyer-requests/85629
    මේක කියවල බලපන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩියර් බයර්,
    කැ* වැඩ නොකර රිවිව් එකක් දාපන් පො**යා. නැත්තම් (උගෙ රට ) ඇවිත් මරල යන්නෙ දැනගනින්,
    තෑන්ක්ස්,
    උඹෙ නම

    :lol::lol::lol::lol:

    Hello,
    Please check the completed order and be kind enough to give me a positive rating if you think my work is good. If you need anything to be changed please let me know. As I'm still new to fiverr, it'll be a big help if you give me a positive review. Hope you'll understand.
    Thank you,
    Name

    math okamai kiyanna hitiye koheda mu kiyalane :rofl::rofl:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    buyer request page එකේ වම් පැත්තෙ buyer requests වලට උඩින් තියනව කීයක් ඉතුරු වෙලා තියනවද කියල දාන්න පුලුවන් offers, මගෙ buyer request 10 ඉවර උනාම ආයිත් reset වෙන්නෙ පාන්දර 2-3 ට විතර. අනිත් උන්ගෙ වෙනස්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තව 10ක් විතර දාන්න පුලුවන්.

    https://forum.fiverr.com/t/10-tips-for-writing-an-effective-buyer-requests/85629
    මේක කියවල බලපන්

    0 offers left today:rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Sorry ban review godakata hirauna ekekge :baffled:

    Supun kiyala thiyena widiyata gahapan, puluwan nam positive rating natuwa review karanna kiyala gahapan, positive illana ekath case ekak kiyala kiyanne. Loku hali one na e widiyata short and sweet. English tikak igena ganin ban, godak welawata hodata talk karala negative yanna thiyena ewwat goda daganna puluwan talk karala. e nisa padu na igena gatta kiyala. Indian wage wenna epa msg eka hodata therum ganna ekama athi uwa satis karanna.:love: