✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඔන්න 2017 අවුරුද්දේ අන්තිම ඩවුන්ලෝඩ් එක. උන් කියන විදිහට මේක $5000ක් වටිනවා.:shocked: ඒත් විකුණන්නේ $11 හරි $17ක් හරි වගේ හරියට මතක නෑ:P:P. Upsell සෙට් එකක් නම් තියෙනවා පට්ට Price දාලා.:baffled: මේ තියෙන්නේ LINK

    GEF2D_bundle_medium.png

    UvKm9SS.jpg

    Purchase ලින්ක් එක දෙන්නේ, අල නොකර බාගනිල්ලා.වෙන වෙන මගුල් කරන්න යන්නේ නැතුව;)

    Download
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔන්න 2017 අවුරුද්දේ අන්තිම ඩවුන්ලෝඩ් එක. උන් කියන විදිහට මේක $5000ක් වටිනවා.:shocked: ඒත් විකුණන්නේ $11 හරි $17ක් හරි වගේ හරියට මතක නෑ:P:P. Upsell සෙට් එකක් නම් තියෙනවා පට්ට Price දාලා.:baffled: මේ තියෙන්නේ LINK

    Purchase ලින්ක් එක දෙන්නේ, අල නොකර බාගනිල්ලා.වෙන වෙන මගුල් කරන්න යන්නේ නැතුව;)

    Download

    budu ammo a tika :shocked::shocked::shocked::shocked:

    video karana ekekta rattaran :love:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පට්ට සීන් එකක් උනා බන්.ලගකදී ඉදලා ලැප් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි. මොකක හරි වැදීගෙන කැරකෙන සද්දයක් එන්නේ. දැන් ටිකකට කලින් කී බෝඩ් එක ගලවලා ෆෑන් එක පොඩ්ඩක් චෙක් කරා. පොඩ්ඩක් ටෝච් එක ගහලා ඕන කරලා බැලුවා. ෆෑන් එක පැද්දී පැද්දී කැරකෙන්නේ. බැලන්ස් නෑ:( ඒ මදිවට පට්ට දුවිලි තොගයක් තිබ්බේ. දුවිලි ෆෑන් එකේ බැදිලා ගල් වෙලා වෙළුන ගොම වගේ:rolleyes:. ෆ්ලැට් ස්කුරුප්පුනිය දාලා ෆෑන් පෙති උඩ හුරනකොට දුවිලි තට්ටුවක්ම එනවා. අල්පෙනිත්තක් දාලා පෙති මැද ඒවත් හූරලා දැම්මා. ඒ පාර ඔක්කොම සෙට් කරලා ඕන් කරලා විනාඩි 10කින් ෆෑන් වැඩ කරද්දී පට්ට සද්දේ ෆෑන් එකේ.:dull: ටිකකින් මොකක් හරි හිර වෙලා වගේ පන ඇද ඇද කැරකෙන සද්දයක් ඇවිත් එකපාරටම සද්දේ නැතුව කැරකෙන්න ගත්තා.:):lol: බයට ගූ ගියේ නැති එක විතරයි.:rofl: එත් ලැප අත් දෙකට අරන් එක එක පැත්තට ඇල කරද්දී යාන්තන් සද්දේ එනවා. එක එක ඈන්ගල් වලට එක එක සද්ද.:sorry::( කාටවත් දෙන්නත් බයයි.:no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔන්න 2017 අවුරුද්දේ අන්තිම ඩවුන්ලෝඩ් එක. උන් කියන විදිහට මේක $5000ක් වටිනවා.:shocked: ඒත් විකුණන්නේ $11 හරි $17ක් හරි වගේ හරියට මතක නෑ:P:P. Upsell සෙට් එකක් නම් තියෙනවා පට්ට Price දාලා.:baffled: මේ තියෙන්නේ

    Umma ekak dennada mata stock images tikanam watinawa supriyata:love: uba purchase karada ban? eke watenawane

    Transaction Completed: Your Purchase Is A Success!

    e kohomada :shocked: koma unat man bagannawa :love:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පට්ට සීන් එකක් උනා බන්.ලගකදී ඉදලා ලැප් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි. මොකක හරි වැදීගෙන කැරකෙන සද්දයක් එන්නේ. දැන් ටිකකට කලින් කී බෝඩ් එක ගලවලා ෆෑන් එක පොඩ්ඩක් චෙක් කරා. පොඩ්ඩක් ටෝච් එක ගහලා ඕන කරලා බැලුවා. ෆෑන් එක පැද්දී පැද්දී කැරකෙන්නේ. බැලන්ස් නෑ:( ඒ මදිවට පට්ට දුවිලි තොගයක් තිබ්බේ. දුවිලි ෆෑන් එකේ බැදිලා ගල් වෙලා වෙළුන ගොම වගේ:rolleyes:. ෆ්ලැට් ස්කුරුප්පුනිය දාලා ෆෑන් පෙති උඩ හුරනකොට දුවිලි තට්ටුවක්ම එනවා. අල්පෙනිත්තක් දාලා පෙති මැද ඒවත් හූරලා දැම්මා. ඒ පාර ඔක්කොම සෙට් කරලා ඕන් කරලා විනාඩි 10කින් ෆෑන් වැඩ කරද්දී පට්ට සද්දේ ෆෑන් එකේ.:dull: ටිකකින් මොකක් හරි හිර වෙලා වගේ පන ඇද ඇද කැරකෙන සද්දයක් ඇවිත් එකපාරටම සද්දේ නැතුව කැරකෙන්න ගත්තා.:):lol: බයට ගූ ගියේ නැති එක විතරයි.:rofl: එත් ලැප අත් දෙකට අරන් එක එක පැත්තට ඇල කරද්දී යාන්තන් සද්දේ එනවා. එක එක ඈන්ගල් වලට එක එක සද්ද.:sorry::( කාටවත් දෙන්නත් බයයි.:no:

    model eka balapan gahapn youtube eke disassemble kiyala balagena galopan eka eka. Uba ganin ara screw driver set eka 300k wage wenne eka eka shape thiyena galola aran fan eke thiyena duwili okkoma brush eken yawapan. eeta passe set karapan. amaru na keyboard eka galewwa wage thamai. fan ekak dapan awulnam man dakka elakiri eke thread ekak thibba porak aluth fan thiyena seen ekak.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    model eka balapan gahapn youtube eke disassemble kiyala balagena galopan eka eka. Uba ganin ara screw driver set eka 300k wage wenne eka eka shape thiyena galola aran fan eke thiyena duwili okkoma brush eken yawapan. eeta passe set karapan. amaru na keyboard eka galewwa wage thamai. fan ekak dapan awulnam man dakka elakiri eke thread ekak thibba porak aluth fan thiyena seen ekak.

    300 thiyena ewa hariyanne na bn. eka dala karakawaddi tip eka abarenawa. mn gawa kalin tibuna. dan nn tiyenna 30in 1 ekak. euro 19 :rofl: german baduwak:love:. ebay eken wat fan eka genalla man ma set karanawa. fan eke kale hari kiyalat hitenawa bn. vaccum cleaner parak allannada bn?:D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    300 thiyena ewa hariyanne na bn. eka dala karakawaddi tip eka abarenawa. mn gawa kalin tibuna. dan nn tiyenna 30in 1 ekak. euro 19 :rofl: german baduwak:love:. ebay eken wat fan eka genalla man ma set karanawa. fan eke kale hari kiyalat hitenawa bn. vaccum cleaner parak allannada bn?:D

    ela ela, vacume eken kali galawala yawida danne na. ara podi vac ekak nadda hand held ewwa, blower eken hair dryer eken wage cool parak yawala balapan fan eka patten. galola karana eka thamai lesima. mathaka athiwa batriya mulinma galawapan. oka kali galawannanam lesiy ekin eka.