✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    VideoScribe final ekai crack ekai ganna tanak nadda bn:sorry:

    මචන් ඔකේ ෆුල් එක මට හම්ඹුනා මන් ගණන් ගත්තේ නෑ,
    හිටපන් ආයේ බලලා තිබ්බොත් දෙන්නම්.
    ක්‍රැක් නෙවෙයි ලයිසන් එක්ක
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචංලා පොඩි උදව්වක් ඕනෙ, මගෙ කෙල්ල ක්ලයන්ට් කෙනෙක්ට ඕඩර් එකක් ඩිලිවර් කරනකොට ඉමේජස් 2ක් අප්ලෝඩ් කරල, ඒකෙන් එකක් ගිග් එකට එන විදිහට දාල (live portfolio) ක්ලයන්ට් හොඳ රිවිව් එකක් දාල. ඊට පස්සෙ ක්ලයන්ට් මැසේජ් එකක් එවල අහනව ඒ ඉමේජ් එක නැතුව අනිත් එක එන විදිහට හදන්නලු, කෙල්ල කියල සෙලර්ගෙ පැත්තෙන් ඒක හදන්න බෑ කියල. අරූ ආයිත් මැසේජ් එකක් දාල කියල කලින් වැඩ කරපු සෙලර්ල එහෙම කලාලු.
    එහෙම කරන්න පුලුවන්ද? පුලුවන් නම් කරන විදිහ කියපල්ලකො.
     
    • Like
    Reactions: Bad Cop

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ado yalu set ekata suba nawa wasarak wewa! me wasare goda yanna labewa BMW Audi bassanna labewa. kiyala onna prarthana karanawa.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචංලා පොඩි උදව්වක් ඕනෙ, මගෙ කෙල්ල ක්ලයන්ට් කෙනෙක්ට ඕඩර් එකක් ඩිලිවර් කරනකොට ඉමේජස් 2ක් අප්ලෝඩ් කරල, ඒකෙන් එකක් ගිග් එකට එන විදිහට දාල (live portfolio) ක්ලයන්ට් හොඳ රිවිව් එකක් දාල. ඊට පස්සෙ ක්ලයන්ට් මැසේජ් එකක් එවල අහනව ඒ ඉමේජ් එක නැතුව අනිත් එක එන විදිහට හදන්නලු, කෙල්ල කියල සෙලර්ගෙ පැත්තෙන් ඒක හදන්න බෑ කියල. අරූ ආයිත් මැසේජ් එකක් දාල කියල කලින් වැඩ කරපු සෙලර්ල එහෙම කලාලු.
    එහෙම කරන්න පුලුවන්ද? පුලුවන් නම් කරන විදිහ කියපල්ලකො.

    CS eke pihita ashirwadaya thamai
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචං නියම නූලක් මම අද තමයි සෙට් උනේ.....මමත් graphic design තමයි කරන්නේ...ගොඩක් PS and premier තමයි කරන්නේ..මට බන් එක එක්කෙනා යටතේ වැඩකරල එපා වෙලා තියෙන්නේ බන් :sorry::sorry:.මටත් ආසයි බන් තනියම වැඩ කරන්න උපදෙසක් දියල්ලා...freelancer හරි කමක් නෑ...උදව්වක් දියල්ලා...

    moka upades dunnath wedak na, uthsahaya kepaweema nettan. e nisa isslla research karanna godak blog sites thiynawa ewa kiyawala basic tika hadan thamange gig promote karanna witharai thiynne isslla okkoma tika kiyawala enna.
     
    • Like
    Reactions: Bad Cop

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචංලා පොඩි උදව්වක් ඕනෙ, මගෙ කෙල්ල ක්ලයන්ට් කෙනෙක්ට ඕඩර් එකක් ඩිලිවර් කරනකොට ඉමේජස් 2ක් අප්ලෝඩ් කරල, ඒකෙන් එකක් ගිග් එකට එන විදිහට දාල (live portfolio) ක්ලයන්ට් හොඳ රිවිව් එකක් දාල. ඊට පස්සෙ ක්ලයන්ට් මැසේජ් එකක් එවල අහනව ඒ ඉමේජ් එක නැතුව අනිත් එක එන විදිහට හදන්නලු, කෙල්ල කියල සෙලර්ගෙ පැත්තෙන් ඒක හදන්න බෑ කියල. අරූ ආයිත් මැසේජ් එකක් දාල කියල කලින් වැඩ කරපු සෙලර්ල එහෙම කලාලු.
    එහෙම කරන්න පුලුවන්ද? පුලුවන් නම් කරන විදිහ කියපල්ලකො.

    uba kiyanne oya portfolio view eka wenna ona. order eka complete karala nisa beha kiyanna. kalin seller wenas karanna aththe complete karanna kalin wenna athi. anika oya wage ewata CS kiyana eka therumak nane ban. uta mona mona hari kiyapan shape wenna.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    CreativeFabrica.Com Full Site Rip – 1300 Premium Fonts

    1477337623_1477313117_creatfabr_02.jpg

    Download
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Whiteboard Prom Kit – After Effects

    R1IqUrI.gif

    After Effects CS5 and above
    Easy to customize
    100% After Effects
    No plugins required
    Voiceover is included
    CS5 and higher
    1920×1080 Full HD
    Easy color change

    Download
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man gawath hoda flyer template collection ekak thiyanawa. ( hena godak nathi una HDD eka kelawela ) eth ubalata denne kohomada upload karanna mata signal ne ban meheta. :( no 4G no SLT

    lesi wedak thiyenawa VIP group ekak haduwa DVD walata gahuwa thaman gawa thiyena ewwa share karagatta, habai thama man purchase karanna gatte na issarahata ehema deyak karamu :rolleyes: