මා ගේ හිතවත් කුකුළණි,
මා අලි ම අලි අමාරුවක වැටී ඇත.
this is what happening now...

මා ගේ හිතවත් කුකුළණි,
this is what happening now...




coreldraw.. MEH.. 
thanks kukuloh......
මුලින් ඕක uninstall කරලා දාන්න. පස්සේ registry clean කරන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගෙන.
මෙන්න මේක download කරගන්න. මම දැන් චෙක් කරා දාලා බලලා. 100% වැඩ.
https://1337x.to/torrent/2172035/CorelDRAW-Graphics-Suite-2017-v19-0-0-328-Patch-CracksNow/
internet off කරලා ඕක install කරන්න.
ඔතන patch x64 කියලා folder එකක් ඇති ඔකේ ඇතුලේ PASMUTILITY.dll කියන file එක C / Program Files / Corel / PASMUtility / v1 ඇතුලට දාලා replace කරන්න.
ටරා... ඉවරයි.
ඕක තමයි ලේසිම විදිහ.
illustrator,affinity designer වගේ එකකට මාරු උනානම් හරිcoreldraw.. MEH..
![]()


අහ එල එල. එක හොදයි format කරලම දාගන්න එක..thanks kukuloh......
mama C: eka format karala aluthin ma software ehema daagannawa ban.
api itin parana kukullu neh banz, coral walain lesiyi ban. aaye igena ganimin koranna welawak ne dan....![]()

මම විහිලුවට කිව්වේ. මොකෙන් කරත් වැඩේ එකයිනෙ.thanks kolla...

:
illustrator,affinity designer වගේ එකකට මාරු උනානම් හරිcoreldraw.. MEH..
![]()



කව්ඩ ඩෝ කොරල් වලට අනන් මනන් කියන පරයා? වරෙව් එලියට...
![]()

![]()
සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිද්වන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
මිතුරේ කියන්... මා දෙස බලන්...
ඔබ මා නෙත් හමුවිය හැකිදෝ...
එදා පටන්... අද වනතුරා... ඔබ හද රිදවන්නට මා...
කිමක් කලදෝ... කිමක් කලදෝ... කිමක් කලදෝ...
මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මඟ හරවන්නේ
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
මා ඔබ හට අත හිත දී සැපටත් දුකටත් සමවී
කිසිදා තනිකර නොදමා...
ඇයිදෝ මෙලෙසේ... මා ලෝකය අඳුරු කලේ...
ඔබ හට මා නොදෙමි සමා...
