පල ඩෝඕක සාම්පල් වීඩියෝ එකක් පමණි..
මම ජෙප්පෙක් නොවෙමි
![]()
Adobe Premiere Walin puluwan ban oka hadannaමේ විදියට පොඩි වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන ටියුටොරියල් එකක් ගැන අදහසක් දියන්කෝ දන්න උන්...
adobe premiere, Corel Video or Wondershare Filmora ඒවගෙන් මොකක්ද වැඩේට ලේසි පහසු?

Adobe Premiere Walin puluwan ban oka hadanna
960*960 widiyata oka hadala thiyenne fb video post related widiyata![]()


rottencolta msg ekak dala ahanna, thread eke thawa danna un innawa eth active ne ban un.

https://drive.google.com/file/d/1wd0Q0GKIC5n08AEQYo4-kAxZICb35ptg/view?usp=sharing
text aka delete kala[/QUOTE]
[CENTER][SIZE="4"]thanks mchn. rep++ onna nil kara :D
psd mockup eka hoyanne.[/SIZE][/CENTER]
ග්රැපික් ඩිසයින් e soft course එක හොදයිද..
බ්රාන්ච් එක කොහෙද? ඕවගේ කොලිටි එක බ්රාන්ච් එකෙන් බ්රාන්ච් එකට වෙනස් වෙනවා
බ්රාන්ච් එක කොහෙද? ඕවගේ කොලිටි එක බ්රාන්ච් එකෙන් බ්රාන්ච් එකට වෙනස් වෙනවා
රෝටා බඩ වෙලාද?
අන්තිමටම ලොග් වෙච්ච දවසෙ කිව්වා ඇන්ටනාවක් ගන්න බටපොල යනවා කියලා මොනා උනාද දන්නෙ නෑ එදායින් පස්සෙ ආයෙ කිරියට නම් ආවේ නෑ
ඇන්ටනාව හයි කරනකොට හෙණයක්වත් ගැහුවද දන්නෑ
මන් උට ගහන්නෙ නෑ.. 
Nila nolath aranchi marga anuwa Antenna sawi kirimata gos henayak gasa Rota bada wee atha..
Congrtz