✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ විදියට පොඩි වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන ටියුටොරියල් එකක් ගැන අදහසක් දියන්කෝ දන්න උන්...

    adobe premiere, Corel Video or Wondershare Filmora ඒවගෙන් මොකක්ද වැඩේට ලේසි පහසු?


    Adobe Premiere Walin puluwan ban oka hadanna
    960*960 widiyata oka hadala thiyenne fb video post related widiyata :)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Adobe Premiere Walin puluwan ban oka hadanna
    960*960 widiyata oka hadala thiyenne fb video post related widiyata :)

    එල තෑන්ක්ස් මචන්..
    11.gif

    ෆ්බී දාන්න තමයි බන් හදා ගන්න ඕන.. :yes:
    මේ වගේ වීඩියෝ කෑල්ලක් ප්‍රීමියර් වලින් හදන ටියුටෝරියල් එකක් එහෙම හොයා ගන්න නැද්ද බන්...? :nerd:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    රෝටා බඩ වෙලාද?

    අන්තිමටම ලොග් වෙච්ච දවසෙ කිව්වා ඇන්ටනාවක් ගන්න බටපොල යනවා කියලා මොනා උනාද දන්නෙ නෑ එදායින් පස්සෙ ආයෙ කිරියට නම් ආවේ නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    අන්තිමටම ලොග් වෙච්ච දවසෙ කිව්වා ඇන්ටනාවක් ගන්න බටපොල යනවා කියලා මොනා උනාද දන්නෙ නෑ එදායින් පස්සෙ ආයෙ කිරියට නම් ආවේ නෑ



    ඇන්ටනාව හයි කරනකොට හෙණයක්වත් ගැහුවද දන්නෑ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Nila nolath aranchi marga anuwa Antenna sawi kirimata gos henayak gasa Rota bada wee atha..:sorry:

    Congrtz