මොනවද දැනගන්න ඕනිfood packaging design wala rules regulations danna kenek innawada
rules regulations thiyenawa neda.. a tika poddak danaganna ona. thawa polythin print karanne kohomada.. awata design ekak karaddi salakilimath wenna ona monad..මොනවද දැනගන්න ඕනි
ingredients label එක font size හරියට තියෙන්න ඕනේ ඒකට සම්මත නීති තියෙනවා ඒක පිළිපදින්න ඕනේ නැත්තන් නීතිමය ක්රියාමාර්ග ගන්නේ කෙලින්ම. ඊට අමතරව බාර්කොඩ් එක සුදු පසුබිමක තියෙන්න ඕනේ ඒකත් සම්මත විදියට තියෙන්න ඕනේ . අනිත් ඒවා තමයි තත්ත්ව පරික්ෂා වලට එන logo, නිෂ්පාදිත දින, වටිනාකම, බර net weight, gross weight වගේ ඒවා මේවා ඔක්කොම බලාගන්න ගෙදරට ගෙන පැකේජ් වල තියෙනවා.rules regulations thiyenawa neda.. a tika poddak danaganna ona. thawa polythin print karanne kohomada.. awata design ekak karaddi salakilimath wenna ona monad..
thanks machn...ingredients label එක font size හරියට තියෙන්න ඕනේ ඒකට සම්මත නීති තියෙනවා ඒක පිළිපදින්න ඕනේ නැත්තන් නීතිමය ක්රියාමාර්ග ගන්නේ කෙලින්ම. ඊට අමතරව බාර්කොඩ් එක සුදු පසුබිමක තියෙන්න ඕනේ ඒකත් සම්මත විදියට තියෙන්න ඕනේ . අනිත් ඒවා තමයි තත්ත්ව පරික්ෂා වලට එන logo, නිෂ්පාදිත දින, වටිනාකම, බර net weight, gross weight වගේ ඒවා මේවා ඔක්කොම බලාගන්න ගෙදරට ගෙන පැකේජ් වල තියෙනවා.
gamu gamu api eennawakaleking bump ekak.. udata gamuthe?
https://graphicex.com/lightroom-presets/hoda light room preset tikak ganna thenak kiyapallako
uba bet danne nadda dan?ටහිකෙ හිතොතිනි